☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ජේමිස්බන්ඩා007;17490832 said:
බඩියා ඇවිත්

කෝ.........:eek::eek:

මුන් මාව මරන් කනවා.. ගොන් වස්සා කියුවා... අපේ අම්ම දන්නවනම් බොන්න දුන්න කිරි ටික ආයෙත් ඉල්ලගන්නවා. ගෑනු කෙනෙක් මට වස්සා කියුවා කියලා ආරංචි උනානම්....

:lol::lol::lol::lol:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
මේ දෙසැම්බර් නිසා වැඩ ගොඩාක් එකතුවෙලා තියනවලු... ඒවා ඉවර කරන්න ඕනේ.. ඔන්න ඔහොම ගොඩාක් ඒවා කියුවා.... ඉදල ඉදලා එනවා, ආවට මේකට එන්නේ නෑ... ඇවිල්ල අනිත් පැත්තට යනවා

:baffled::baffled:

එක නෙමේ..... චාමලී අක්කේ, ඔයාගේ user cp හැඳි ගෑවිලා යන්නම දෙන්නදබ් රේප්+


උයා මට එහෙම කලොත් කිරියේ එන අවසාන දවස වෙනකම් කට්ටිය දම්මලා උයාගේ යුසර් cp ඒක මන් හැදී ගානවා..ආයේ දෙකක් නැහැ පැටියෝ......:yes::yes: එකට කැමති නම් කරන්න...
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කෙල්ලට ඒකෙන් ගෑනු ළමෙක් හම්බ වෙනවා...

    කොහොමත් ඉතින් කෙල්ලෙක්ට තමයි ළමයි හම්බ වෙන්නේ... කෙල්ලට හම්බ වෙන්නේ ඒකින් තමයි... නැත්නම් සීසර් කරලා ගන්න වෙන්නේ..
     
    :love::love:
    post-24885-Emma-Watson-YES-thumbs-up-gif-ahXs.gif
    :love::love:

    :love::love::love::love::love:
    :love::love:
    :love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය අතරේ අර අතීතෙට එක්කන් ආව මනුස්සයා ගිහින් ඉපදුන ගෑනුළමයා එදාම අතුරුදහන් වෙන වැඩේ කරලා අනාත නිවාසෙකට ගෑනුළමයා බාර දෙනවා
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :baffled::baffled:




    උයා මට එහෙම කලොත් කිරියේ එන අවසාන දවස වෙනකම් කට්ටිය දම්මලා උයාගේ යුසර් cp ඒක මන් හැදී ගානවා..ආයේ දෙකක් නැහැ පැටියෝ......:yes::yes: එකට කැමති නම් කරන්න...

    මමත් ඔය බලු වැඩේ පුරුදු උනේ අද උදේ... ටහිකෙට උදේ නැගිටලා කිරියට ඇවිල්ල, user cp ගිහින් දත් මදිනකොට දැක්කේ.. එකෙක් මටත් ටහිකෙලා... 5000x5000 ෆොටෝ එකකින්...

    බලමු ද? ඈ... ඔයාට ඒවගේ ෆොටෝ වැටෙයි තව අකවුන්ට් 5කින් එහෙමනම්..:rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කොහොමත් ඉතින් කෙල්ලෙක්ට තමයි ළමයි හම්බ වෙන්නේ... කෙල්ලට හම්බ වෙන්නේ ඒකින් තමයි... නැත්නම් සීසර් කරලා ගන්න වෙන්නේ..
    බැලින්නන් ඒ යකා තමා මේ හැමෝගෙම අනාගතේ ඩෑල් එක...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කවුද තව මනුස්සෙක් ඇවිල්ලා එයාව අතීතෙට එක්ක යනවා...

    ඒ මනුස්සයට මෙහෙ නම් එන්න එපා කියපන් බං... නැත්නම් අයිත මාව එක්ක යනවා අර අපායට...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හැමෝම කියලා දෙයක් නෑ මෙතන... මෙතන ඉන්නේ එක්කෙනයි
     
    Status
    Not open for further replies.