☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇඩෝහ් මේ වගේ ඇඳුමක් කියක් වෙයිද බං??
    www.he99.blogspot.com+%25288%2529.jpg
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එතකොට අරක sports car එකක්ද?
    පලයන් යන්න. තොගේ කෙප්ප :angry:

    ගොඩක් එවුන් ගහන්නේ කාර් එකේ ලස්සනට,,, එත් ගොඩාක් ඕක ගහන්නේ ස්පීඩ් යන්න ඕනේ උනාම කාර් එක කොන්ට්‍රෝල් වෙන්න
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හොයාගනි හොයාගනි ඉක්මනට
    :rofl:
    බෝතලයක් පෙන්නුවම මුට කෙල්ලන්ව අමතකයි.
    හැබැයි කෙල්ලෝ නිසා බෙල්ලේ වැල දාන එවුන් එක්ක බලද්දී මු දාහෙන් සම්පතක් :yes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl:
    බෝතලයක් පෙන්නුවම මුට කෙල්ලන්ව අමතකයි.
    හැබැයි කෙල්ලෝ නිසා බෙල්ලේ වැල දාන එවුන් එක්ක බලද්දී මු දාහෙන් සම්පතක් :yes:

    අන්න උබාල මම ගැන හිතන්නේ එහෙමයි එහෙනම් :(
    අන්න එකනේ.. :D:D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අන්න උබාල මම ගැන හිතන්නේ එහෙමයි එහෙනම් :(
    අන්න එකනේ.. :D:D:D
    ඔව්.......
    උඹමනේ දවසක් කිව්වේ වැඩියෙන් ආදරේ බෝතලේට කියල :angry:
     
    Status
    Not open for further replies.