☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    IMG00318_large.jpg

    :rofl::rofl:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    යකෝ ළිඳේ දානව කියල ඔහොමත් දාන්න හොඳද මන් අහන්නෙ?
    :rofl:
    උඹ දැක්කද ඒක? :D
    අරු හෙන පණ්ඩිත talk එකක් දාල තිබ්බ..
    උගේ අර ත්‍රෙඩ් දෙක දැක්කම තනියම හිනා මට :lol:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ado labus
    kohomada jiwithe sudu........

    මානසික ලෙඩෙක්ගේ උත්තරයක්‌ බලල ආවේ බං ත්‍රෙඩ් එකේ... එකෙක් ඌට දීලා දුවන්නම..... මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී ඕන කරන ප්‍රතිකාරේ තමයි හිත හදන එක... ඒත් ඌ.....:D:D
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සුරාව සූදුව එච්චර හොද දේවල් නෙවේ සහෝ....... :no:

    surawa saha suduwa hoda natthe ban...eka pawdgalikawa hoda natthe.
    eth gambling kiwwata me loke tiyena hodama card game eka poker.
    mole use karana taramata jayagrhanaya or parajaya labena.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මානසික ලෙඩෙක්ගේ උත්තරයක්‌ බලල ආවේ බං ත්‍රෙඩ් එකේ... එකෙක් ඌට දීලා දුවන්නම..... මිනිස්සුන්ගේ ප්‍රශ්න වලදී ඕන කරන ප්‍රතිකාරේ තමයි හිත හදන එක... ඒත් ඌ.....:D:D
    ඔව් බං.. ඒ වගේ එවුන් කොහෙත් ඉන්නවනේ බං.
    අර උකන ටැග දෙකකුත් දාල තිබ්බේ.
    උන්ගේ මොළේ වැඩ කරන්නේ සාමාන්‍ය විදිහට නෙවේ බං :no:
     
    Status
    Not open for further replies.