☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නැතිමුත් මෙමට මහ ලොකුවට යසඉසුරු,
    තබනෙමි නුබව සතුටින් නොමවී මසුරු,
    නිකලැල් මගෙ ආදරයට නැහැ පවුරූ,
    එය හිමි නුබට පමනයි නැහැ වෙන කවුරූ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    නිකලැල් මගෙ ආදරයට නැහැ පවුරූ,
    එය හිමි නුබට පමනයි නැහැ වෙන කවුරූ…
    කිසි කලක නොසින්දෙන ජලය මෙන් සාගරේ,
    පවතීවි දෙහිත්වල උපන් අප ආදරේ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කිසි කලක නොසින්දෙන ජලය මෙන් සාගරේ,
    පවතීවි දෙහිත්වල උපන් අප ආදරේ,
    එක්වෙලා විද ගනිමු සුන්දරව ජීවිතේ,
    ඇවිද යන ලෙස දෙදෙන මල් උයන් මාවතේ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එක්වෙලා විද ගනිමු සුන්දරව ජීවිතේ,
    ඇවිද යන ලෙස දෙදෙන මල් උයන් මාවතේ…
    හිරු නිදිගත් ගණ අදුරේ,
    සද තරු දල්වමු සොදුරේ,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු නිදිගත් ගණ අදුරේ,
    සද තරු දල්වමු සොදුරේ,
    පෙම් සුවදින් සිත් නැහැවේ,
    හිදිමු ලගින් මේ සසරේ…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පෙම් සුවදින් සිත් නැහැවේ,
    හිදිමු ලගින් මේ සසරේ…
    හිත සතුට ඇති කරන කාරනා කැන්දවන,
    වැට කඩුලු අබිබවන දිරියකට පන පොවන,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිත සතුට ඇති කරන කාරනා කැන්දවන,
    වැට කඩුලු අබිබවන දිරියකට පන පොවන,
    ඝන අදුරු ජීවිතයෙ රුදුරු බව දුරු කරන,
    තරු එලිය නුබය මා නිසි මගට යොමු කරන…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඝන අදුරු ජීවිතයෙ රුදුරු බව දුරු කරන,
    තරු එලිය නුබය මා නිසි මගට යොමු කරන…
    හිතට දැනෙන සොදුරු හැගුම් පිට දමන්න ඉඩ හදන්න,
    උකුසු ඇසින් අප ගලවා වෙනම ලොවක තනි කරන්න,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිතට දැනෙන සොදුරු හැගුම් පිට දමන්න ඉඩ හදන්න,
    උකුසු ඇසින් අප ගලවා වෙනම ලොවක තනි කරන්න,
    හිරු කිරණින් අප වලකා සොදුරු මතක එක් කරන්න,
    ගොකටු ගහක් ඇගිලි ගනියි අපි දෙන්නගෙ දග බලන්න…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු කිරණින් අප වලකා සොදුරු මතක එක් කරන්න,
    ගොකටු ගහක් ඇගිලි ගනියි අපි දෙන්නගෙ දග බලන්න…
    හිරු එළියෙ රශ්මියේ ජීවයක් තියෙන කල්,
    සාගරේ රැලි වෙරළ කෙලිදොලින් සිබින කල්,
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl:
    කැරි දිනුකයා.. ඊයෙ පෙරේදා දවසක් කියාගෙන ආවා කෑල්ලට බූට් එක තිබ්බා කියලා.. අද මගේ වෝල් එකේ දාලා රට යනවා කියලා..:baffled:

    උඩරටද?
    පහත රටද? :sorry:
    ඌ කෙල්ලට වඩා බෝතලේ ලොකු කරගත්තනෙ :frown:
    :angry::angry::angry::angry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හිරු එළියෙ රශ්මියේ ජීවයක් තියෙන කල්,
    සාගරේ රැලි වෙරළ කෙලිදොලින් සිබින කල්,
    හද මගේ නුබ නමින් සෙනෙහසින් වැයෙන කල්,
    හිත මගේ නුබ ලගයි ආදරෙන් සදාකල්…
     
    Status
    Not open for further replies.