☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අද තොට නින්ද යන්නෙ නැද්ද..?
    post-13768-Dance-gif-Party-Led-by-Emma-St-42gJ.gif
     
    Dec 8, 2014
    129
    8
    0
    kawuda kiwwe
    jalinda sahodarayada kiwwe machan aaa
    :P:P u thamai campaign ekema kewe hukanna

    මේකේ උන් රැවටිලා මෛත්‍රී ගේ බොරු වලට...
    dath කියන එකාට මම ඇත්ත පෙන්නලා දුන්න කට උත්තර නැති වෙන්න...
    ඊට පස්සේ දීගෙන ආව අර voltage කියන එකා... ඌ දැන් මාව දැක්ක තැන දුවනවා..
    කතා කරන්න ඕන උන් හැම එකාටම හැම තැනම මම කතා කරනවා.. මෛත්‍රී මොන පොන්ටිං කෙනෙක්ද... මෛත්‍රීගේ ලොවන උන් ඔක්කොටම, උන් ඔක්කොගෙම ප්‍රශ්න වලට උත්තර බලා තමයි මම යන්නේ...
    මම මේ සයිට් එකට ආවේ නිකං නෙමෙයි... යන්නෙත් නිකන් නෙමෙයි..;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කරනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ
    :sorry:
     
    Dec 8, 2014
    129
    8
    0
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කරනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ
    :sorry:

    තෝ මොනවද මේ සිංදු කියන්නේ..:confused:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලස්සනයි බං.. ඒ උනාට පබ්ලික් දාන්නෙපා කුකුලො..:sorry:

    වීඩියෝ එක බලපිය..:baffled:
    me dennama niliyo dennek ban
    tv eke innawa hemadama
    loku ekkena kotata kotema adagena innawa tv eke
    aye amuthuwen danna deyak nehe

    podi kella nam podi ahinsaka kellek
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකේ උන් රැවටිලා මෛත්‍රී ගේ බොරු වලට...
    dath කියන එකාට මම ඇත්ත පෙන්නලා දුන්න කට උත්තර නැති වෙන්න...
    ඊට පස්සේ දීගෙන ආව අර voltage කියන එකා... ඌ දැන් මාව දැක්ක තැන දුවනවා..
    කතා කරන්න ඕන උන් හැම එකාටම හැම තැනම මම කතා කරනවා.. මෛත්‍රී මොන පොන්ටිං කෙනෙක්ද... මෛත්‍රීගේ ලොවන උන් ඔක්කොටම, උන් ඔක්කොගෙම ප්‍රශ්න වලට උත්තර බලා තමයි මම යන්නේ...
    මම මේ සයිට් එකට ආවේ නිකං නෙමෙයි... යන්නෙත් නිකන් නෙමෙයි..;)
    hirunika yanawa kiwwa gaman meeting cancel kara kiyahan ko
    hambanthota karanna hitapu
    tahikei kiyanne okata thamai yako

    mama eksath jathika paksheta nila washayen join una yako
    sirikotha gihin nayaka thuma hambela katha kala
    senasurada maithri mahaththaya hambenawa
    pics dannam balapan nulak demama puka mahanawa ubalage edata
     
    Last edited:
    Dec 8, 2014
    129
    8
    0
    රතු කොටු පිරිලා පිරිලා මාව බෑන් කරයිද දන්නෙත්නෑ..
    මේකේ ඉන්න යක්කු දෙන තරමක් දෙන්නේ රතු රේප් මනේ..
    එක නිල් රේප් එකයි ලැබිල තිබුනේ හැබැයි එකේ 24ක් නැත්තන් 25ක් තිබ්බ..
    ඒ හින්ද ගොඩ..:cool:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රතු කොටු පිරිලා පිරිලා මාව බෑන් කරයිද දන්නෙත්නෑ..
    මේකේ ඉන්න යක්කු දෙන තරමක් දෙන්නේ රතු රේප් මනේ..
    එක නිල් රේප් එකයි ලැබිල තිබුනේ හැබැයි එකේ 24ක් නැත්තන් 25ක් තිබ්බ..
    ඒ හින්ද ගොඩ..:cool:
    onna kola kara:angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෝ මොනවද මේ සිංදු කියන්නේ..:confused:
    නිදාගන්නෙ නැද්ද බොල..? :baffled:

    me dennama niliyo dennek ban
    tv eke innawa hemadama
    loku ekkena kotata kotema adagena innawa tv eke
    aye amuthuwen danna deyak nehe

    podi kella nam podi ahinsaka kellek
    දැකලා නැහැ බං.. අවුරුදු ගාණකින් ලංකාවෙ චැනල් එකක් දැම්මෙ නෑ.. බලන්න දෙයක් නෑනෙ දැන් චැනල් වල..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    දැකලා නැහැ බං.. අවුරුදු ගාණකින් ලංකාවෙ චැනල් එකක් දැම්මෙ නෑ.. බලන්න දෙයක් නෑනෙ දැන් චැනල් වල..
    වටින දෙයක් බලන්න චාන්ස් එක නැහැ උඹලට
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රතු කොටු පිරිලා පිරිලා මාව බෑන් කරයිද දන්නෙත්නෑ..
    මේකේ ඉන්න යක්කු දෙන තරමක් දෙන්නේ රතු රේප් මනේ..
    එක නිල් රේප් එකයි ලැබිල තිබුනේ හැබැයි එකේ 24ක් නැත්තන් 25ක් තිබ්බ..
    ඒ හින්ද ගොඩ..:cool:
    ඔන්න විසිපහක් දුන්නා..;) - රෙප් ලැබුණා කියලා බෑන් කරන්නෙ නැහැ බං.. රතු කොටු එකොළහම පිරිච්ච උන් ඉන්නෙ.. තෝ ත්‍රේඩ් වල ලොකු පිංතූර නම් දදා ගියොත් බෑන් කරනවා ශුවර්..:yes: ඕක ජනවාරි අට වෙනකන් විතරනේ බං.. ටෙම්පරි එකවුන්ට් නේහ් ඕවා.. එකකට කෙල උනොත් තව එකක් හදාගනිං..:rofl:
     
    :D:D
     
    Status
    Not open for further replies.