☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.
Dec 8, 2014
129
8
0
අඩෝ එළනේ එළනේ මල්බබා ක්‍රේසි බඩී දෙන්නටම තැන්ක්ස් කිව්වා..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D

    අඩෝ එළනේ එළනේ මල්බබා ක්‍රේසි බඩී දෙන්නටම තැන්ක්ස් කිව්වා..
    තෝ මගේ රෙප් කැපුව නේද අද වෙන එකවුන්ට් එකකින්.. මම ඔය එක පැත්තකටවත් නෑ.. මං ඒක නිසා දෙන්නටම බැන බැන යනවා..:rofl:
     
    Dec 8, 2014
    129
    8
    0
    ඔන්න විසිපහක් දුන්නා..;) - රෙප් ලැබුණා කියලා බෑන් කරන්නෙ නැහැ බං.. රතු කොටු එකොළහම පිරිච්ච උන් ඉන්නෙ.. තෝ ත්‍රේඩ් වල ලොකු පිංතූර නම් දදා ගියොත් බෑන් කරනවා ශුවර්..:yes: ඕක ජනවාරි අට වෙනකන් විතරනේ බං.. ටෙම්පරි එකවුන්ට් නේහ් ඕවා.. එකකට කෙල උනොත් තව එකක් හදාගනිං..:rofl:

    ඔව් එතකන් අකවුන්ට් 100ක් බෑන් කරත් තව හදන්න වෙනවා..
    එත් අර එතකොට කට්ටිය මාව අදුරගන්න එක අඩු වෙනවා එකයි ප්‍රශ්නේ..
    මොනවා කලත් මම චන්දෙ ඉවර වෙනකං ඉන්නවම තමා ඉතිං..:yes:
     
    Dec 8, 2014
    129
    8
    0
    :D


    තෝ මගේ රෙප් කැපුව නේද අද වෙන එකවුන්ට් එකකින්.. මම ඔය එක පැත්තකටවත් නෑ.. මං ඒක නිසා දෙන්නටම බැන බැන යනවා..:rofl:

    මම..
    මම රෙප් කැපුවේ නෑ බං එකෙක්ගෙවත් සත්තයි..
    කපන්න මට රේප් ඇත්තෙත් නෑ..
    තව අකවුන්ට් එකක් තියෙනවා එකෙත් තියෙන්නේ රතු කොටුවක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    lejjawe behe yako he he
    arayath assamane
    dennama hena happy eke hitiye hebei
    eyath kiwwe mawa hambunama thamai godak happy kiyala
    sehena dewal kiwwa ban eya
    mamath eyage wayase wage hitiya nam kiyala henata kiyanawa
    e dawas wala
    adenawa ithin neh.... ;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අඩෝ එළනේ එළනේ මල්බබා ක්‍රේසි බඩී දෙන්නටම තැන්ක්ස් කිව්වා..
    කැරි පකෝ මෙතන එක එකාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා
    ගන්න ආතල් එකක් ගනින් අපිට කමක් නැහැ මේ ත්‍රෙඩ් එකේ ටුක්කන්න එන්න එපා
    මහින්ද මේ පාර දිනොත් ආයේ 2028දී තමයි ජනාධිපතිවරණයක් තියන්න අදහස් කරන් ඉන්නෙ බලපන් මේ පාර මහින්ද දින්නත් ආණ්ඩුව එකා එකා ගැලවෙන හැටි
    බලපන් ඉන්න එවුන් කළ කිරිලා නිදහස් පක්ෂෙ ආණ්ඩුවක් උනාට අරලිය ගහ මන්දිරේ ඉන්නෙ UNP එකෙන් පැනපු එවුන් වැඩි හරියක්

    ඒවා කැරි වැඩ යකෝ මහින්දට උනේ පස්සෙ ආපු එවුන් ලොකු උනා
    ඌට කෙලවෙන්නෙත් අන්න එතනයි
    අද සිරි කොතට ගිහින් අපේ පුර්ණ සහයෝගය දෙන්න තීරණේ කළා
    60 දෙනෙක්
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔබ පෙම් කරනා ඔබේ කුමාරී
    ඔබට ආදරේ කරනා අයුරින්
    පෙර දවසක මා පෙම් කරනා සඳ
    මටද ආදරේ කියා තිබේ
    :sorry:
    අඩේ මේ සින්දුව පට්ට මචන් :love:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කැරි පකෝ මෙතන එක එකාට කඩේ යන්න ලෑස්ති වෙන්න එපා
    ගන්න ආතල් එකක් ගනින් අපිට කමක් නැහැ මේ ත්‍රෙඩ් එකේ ටුක්කන්න එන්න එපා
    මහින්ද මේ පාර දිනොත් ආයේ 2028දී තමයි ජනාධිපතිවරණයක් තියන්න අදහස් කරන් ඉන්නෙ බලපන් මේ පාර මහින්ද දින්නත් ආණ්ඩුව එකා එකා ගැලවෙන හැටි
    බලපන් ඉන්න එවුන් කළ කිරිලා නිදහස් පක්ෂෙ ආණ්ඩුවක් උනාට අරලිය ගහ මන්දිරේ ඉන්නෙ UNP එකෙන් පැනපු එවුන් වැඩි හරියක්

    ඒවා කැරි වැඩ යකෝ මහින්දට උනේ පස්සෙ ආපු එවුන් ලොකු උනා
    ඌට කෙලවෙන්නෙත් අන්න එතනයි
    අද සිරි කොතට ගිහින් අපේ පුර්ණ සහයෝගය දෙන්න තීරණේ කළා
    60 දෙනෙක්
    සැර වැඩි නැද්ද? :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සුන්දර අරලිය මල මෙන් රුවිනා,
    ගින්දර වූ සිත සිහිලැල් කරනා,
    ලස්සන පින් සිත දෙවියන් වඩිනා,
    වස්තුව නුබ මගෙ ලදකය අගනා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලස්සන පින් සිත දෙවියන් වඩිනා,
    වස්තුව නුබ මගෙ ලදකය අගනා…
    සොයන්නට තවත් නැත,
    රකින්නට කෙනෙක් ඇත,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දිනන්නට ලොවක් ඇත,
    හිතන්නට තවත් නැත…
    දුන්නට මගේ ජීවිතයට මිනි පහනක්,
    දෙන්නට දෙයක් නැති හන්දා ලග මොනවත්,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දුන්නට මගේ ජීවිතයට මිනි පහනක්,
    දෙන්නට දෙයක් නැති හන්දා ලග මොනවත්,
    ඉන්නට වේවි ඉවසාගෙන ටික දවසක්,
    දෙන්නට නුබේ සුදු මුහුනට කිස් පනහක්…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඉන්නට වේවි ඉවසාගෙන ටික දවසක්,
    දෙන්නට නුබේ සුදු මුහුනට කිස් පනහක්…
    වලකා සියලු අණවින ඇස්වහ දුරලා,
    අප හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වලකා සියලු අණවින ඇස්වහ දුරලා,
    අප හා ඉන්න සැමදෙනගෙත් සෙත සලසා,
    සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා,
    දළදා සමිදු පිහිටයි අපහට සැමදා…
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සැමදා ඉන්න සතුටින් තෙරුවන් වැදලා,
    දළදා සමිදු පිහිටයි අපහට සැමදා…
    මාස ගනන් හිටියත් අප දෙතැන්වල,
    පාලු බවක් දැනුනෙම නෑ දෙහිත්වල,
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මාස ගනන් හිටියත් අප දෙතැන්වල,
    පාලු බවක් දැනුනෙම නෑ දෙහිත්වල,
    දෝස නැති නිසා අප සිත්සතන්වල,
    රෝස මල් පිපෙයි අප හද උයන්වල…
     
    Status
    Not open for further replies.