☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේකෙ උන්ට ජොබ් ටිකක් සෙට් කරලා දීපන් මහින්ද මචෝ..:yes:
    ඔහොම කෑගැහලා වැඩක් නෑ බං..:baffled:
    අනික ඒවා පින් අතේ වැඩ.. මේකෙ ජොබ් නැති කොල්ලො බර ගාණක් ඉන්නවා..:sorry:
    මමත් ඇතුළුව..
    :sorry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ජාලින්දය මොකෙක්ද බං..
    මිනිහ කැම්පේන් එකම විනාස කරනවා ඌ දැන් බැනුන් අහලත් ඉන්නේ..
    දයාසිරිගෙන් සපෝර්ට් එක මදි කියල මිනිහටත් දැන් කොක්කක් වැටිලා තියෙන්නේ..
    ඇත්තටම මිනිහගේ මේ වැඩේට උනන්දුවක් නෑ..
    ජොන්ස්ටන් මහත්තය තමයි බර කරගහගෙන ඇදගෙන යන්නේ...
    kawuda jalinda kiyanne kiyapan ehenam
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ දෙන්නට නැතිව වෙන කාටහරි වොට් කරනවා..:sorry:


    ඇයි පරක්කු වෙලා ගත්තා නම් උඹලට හොඳ වෙන්නෙ..?
    තිස්ස අත්තනායක හෙන ගොබ්බ චරිතයක්නේ බං..
    ජනතා මනාපයෙන් ආපු එකෙකුත් නෙමේනේ..


    :sorry:
    me koheda yana boru karayek ban
    kawuru hari athal ekak denawa
    mu anith unwa danne nehe
    oke inna ona ekek dannawa anith un dennawa
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ow yako mathak una seen eka
    matath eki ekka seen aye mathak una haa ha
    :lol:
    මට මැවිල පෙනුන ඒකිගේ කුක්කු දෙක උඹේ මුණේ චප්ප වෙලා තියෙනව.
    උඹ කිව්වනේ බ්‍රා එකවත් තිබ්බේ නැහැ කියල උඹට නගින්න ඇති නහුතෙට :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න ඒකනම් හොඳ වැඩක්.. :yes::yes:
    එතකොට උන් දෙන්නම දිනන ප්‍රතිශතය අඩු වෙනවා :D:yes:
    මහින්ද දින්නොත් රට ඉවරයි.. :(
    සිරිපාල දින්නොත් රනිල් අගමැති.. ඒත් රට ඉවරයි. :(
    :sorry::sorry::sorry::sorry::sorry::sorry:
    ඔව් බං.. ඡන්ද දහයක් දොළහක් නෑ මෛත්‍රීටවත්, මහින්දටවත්..:rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේකෙ උන්ට ජොබ් ටිකක් සෙට් කරලා දීපන් මහින්ද මචෝ..:yes:
    ඔහොම කෑගැහලා වැඩක් නෑ බං..:baffled:
    අනික ඒවා පින් අතේ වැඩ.. මේකෙ ජොබ් නැති කොල්ලො බර ගාණක් ඉන්නවා..:sorry:
    :yes::yes: haa haa nil balakayata set wela watema yanna wei job ekak ganna
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me koheda yana boru karayek ban
    kawuru hari athal ekak denawa
    mu anith unwa danne nehe
    oke inna ona ekek dannawa anith un dennawa
    :rofl::rofl::rofl:

    මමත් ඇතුළුව..
    :sorry:
    මමත් ට්‍රයි එකක් දෙන්නං උඹට ජොබක් හොයන්න.. IT සයිඩ් එක නේද හොයන්නෙ..?

    උතුම් ආලයම මිස… මචන්...
    උඹ පෙනෙන නොපෙනෙන මානයේ සින්දුව අහල තියෙනවද?
    සෙන්ටිග්‍රේඩ්ස් කියන සිංදුවද..? ඒක අහලා තියෙනවා.. උරුමය ඇල්බම් එකේ තියෙන්නෙ.. අලුත් ගායකයොන්ගෙ එව්වා නම් මං අහල නෑ මචෝ..
    හොඳ සිංදුවක් නම් දියන්..
     
    Dec 8, 2014
    129
    8
    0
    ඒ දෙන්නට නැතිව වෙන කාටහරි වොට් කරනවා..:sorry:


    ඇයි පරක්කු වෙලා ගත්තා නම් උඹලට හොඳ වෙන්නෙ..?
    තිස්ස අත්තනායක හෙන ගොබ්බ චරිතයක්නේ බං..
    ජනතා මනාපයෙන් ආපු එකෙකුත් නෙමේනේ..


    :sorry:

    ඔය එක එකා එහෙට මෙහෙට මාරු උනා කියල ජනාධිපතිවරනෙක චන්දෙ වෙනසක් වෙන්නේ නෑ බං..
    දැන් මෙහෙම හිතපන්කෝ.. මම කැමති පාටලිට එයා කැමති දැන් මෛත්‍රීට ඒ හින්ද මම කැමතිත් මෛත්‍රීට, මම කැමති හිරුනිකාට එයා දැන් කැමති මෛත්‍රීට ඒ හින්ද මමත් කැමති මෛත්‍රීට කියල එහෙම හිතල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ ජනාධිපතිවරනෙකදී...
    මිනිස්සු බලන්නේ මහින්ද මහත්තයද මෛත්‍රීද කියල විතරයි...
    අනිත් යට කොච්චර චන්දෙ තිබ්බත් ඒ චන්ද කුට්ටිය පිටින් එයා එක්කම අනිත් පැත්තට මාරු වෙන්නේ නෑ..
    දැන් හිරුනිකා 120000ක් පන්නල ජන්ද ගත්ත කියල ඒ සේරම මෛත්‍රීට චන්දෙ දෙනවද... නෑ..
    එක එක්කෙනාට එහෙට මෙහෙම මාරු උනා කියල ජනාධිපතිවරනෙකදී චන්ද එහෙම එහෙට මෙහෙට මාරු වෙන්නේ නෑ.. එහෙම වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරනෙකදී..
    මහින්ද මහත්තයද මෛත්රීද?
    එච්චරයි කතාව..
    ඔය අරය අරෙහෙට මෙහෙට ගියා ඒ හින්ද මෙච්චර චන්ද මෙච්චර ගොඩක් මෛත්‍රීට ගියා ඒවා දේශපාලනේ නොදන්නා උන්ගේ කතා..
    ඊලට එන මහමැතිවරනේදී බලගනිල්ලකෝ ආණ්ඩුවට එන රෝත්තේ තරම...
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මමත් ට්‍රයි එකක් දෙන්නං උඹට ජොබක් හොයන්න.. IT සයිඩ් එක නේද හොයන්නෙ..?
    ඔව් බං
    IT තමයි ඉතින්. web පැත්තෙන් නම් එළකිරි :D:D
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    සෙන්ටිග්‍රේඩ්ස් කියන සිංදුවද..? ඒක අහලා තියෙනවා.. උරුමය ඇල්බම් එකේ තියෙන්නෙ.. අලුත් ගායකයොන්ගෙ එව්වා නම් මං අහල නෑ මචෝ..
    හොඳ සිංදුවක් නම් දියන්..
    ඔව් මචෝ ඒ සින්දුව තමා :yes::yes:
    මගේ Whole time favorite :D:D
    2004 ඉඳන් අද වෙනකම්ම ;);)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    :lol:
    මට මැවිල පෙනුන ඒකිගේ කුක්කු දෙක උඹේ මුණේ චප්ප වෙලා තියෙනව.
    උඹ කිව්වනේ බ්‍රා එකවත් තිබ්බේ නැහැ කියල උඹට නගින්න ඇති නහුතෙට :rofl:
    :P:angry::angry:
    mama ekita wada usai ban mage papuwe wadinne gedi geda
    bada gaththa gaman kale pita atha gawa machan
    lassana gawumak adan hitiyeth
    shape eke thurul karagena kamareta ekkann giya gihin door eka close karala
    thiyan hitiya chance eka kiyanne ara dial eka eliye katha karanawa katada 4n eken mekita yannath behe
    mama kiwwa oya yanawa nam yanna kiyala
    ekita yanna ona nehe kiwwa
    mama shape eke nalala kiss kala mokuth kiwwe nehe
    eda thama hariyatama kellek atha gewa
    :love::love: door eka laga wadi wela peya bagayak withara hoda athal ekak gaththa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ උඹ එච්චර චන්ද දානවද? :rofl:
    වැඩ කරන උන් පස් දෙනා දෙන්නෙ නැහැ.. කෙල්ලට මේ පාර තමා මුල්ම ඡන්දෙ.. ඒකිත් කාටවත් දෙන්නෑ කිව්වා.. ඉස්කෝලෙ යාළුවො නම් මහින්දට තමා බං.. ගොඩක් අය ඒ ෆිල්ඩ් එකේ ඉන්නෙ.. ඉතිං උන් මොන උට්ට උනත් මරාට දෙනවා.. මොකද උන්ට සැලකිලි තියෙනවා, සල්ලි තියෙනවා.. ප්‍රශ්නයක් නෑ.. අපිට තමා අවුල..:sorry:

    :yes::yes: haa haa nil balakayata set wela watema yanna wei job ekak ganna
    ඔව් බං.. ඒක නම් එහෙමයි.. ග්‍රාමසේවක අපේ ගෙදරට ඇවිත් මගේ නම් ගම් ඉල්ලලා.. නාමල් මහත්තයා එනවා.. ජොබ් එකක් අරන් දෙන්නම් කියලා.. අපේ තාත්තා කියලා නැතුවට කමක් නෑ ස්තූතියි කියලා.. ගමේම කොල්ලො කෙල්ලොන්ගෙ නම් අරන් ගියාලු.. ඌ ආපු දවසෙ රැස්වීමට එන්නයි කියලා බස් වල පුරෝගෙනත් ගියාලු..:rofl:

    මුතුහෙට්ටිගම පහුගිය මාසෙක BMW එකක් ගෙනාවා.. අපේ බොස්ගෙ ජාතියම.. d320.. ගෙනත් තියෙන්නෙ ඡන්ද දායකයන්ගෙ වෙඩින් වලට දෙන්නයි කිව්වා.. ඌ මිනිස්සුන්ට සලකනවා බං සෑහෙන්න.. බොරු ඕන නෑනෙ..:yes:
     
    Status
    Not open for further replies.