☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැඩ කරන උන් පස් දෙනා දෙන්නෙ නැහැ.. කෙල්ලට මේ පාර තමා මුල්ම ඡන්දෙ.. ඒකිත් කාටවත් දෙන්නෑ කිව්වා.. ඉස්කෝලෙ යාළුවො නම් මහින්දට තමා බං.. ගොඩක් අය ඒ ෆිල්ඩ් එකේ ඉන්නෙ.. ඉතිං උන් මොන උට්ට උනත් මරාට දෙනවා.. මොකද උන්ට සැලකිලි තියෙනවා, සල්ලි තියෙනවා.. ප්‍රශ්නයක් නෑ.. අපිට තමා අවුල..:sorry:
    අන්න ඒ සීන් එක නිසාමයි මහින්දට චන්ද ලැබෙන්නෙ බං :yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැඩ කරන උන් පස් දෙනා දෙන්නෙ නැහැ.. කෙල්ලට මේ පාර තමා මුල්ම ඡන්දෙ.. ඒකිත් කාටවත් දෙන්නෑ කිව්වා.. ඉස්කෝලෙ යාළුවො නම් මහින්දට තමා බං.. ගොඩක් අය ඒ ෆිල්ඩ් එකේ ඉන්නෙ.. ඉතිං උන් මොන උට්ට උනත් මරාට දෙනවා.. මොකද උන්ට සැලකිලි තියෙනවා, සල්ලි තියෙනවා.. ප්‍රශ්නයක් නෑ.. අපිට තමා අවුල..:sorry:

    ඔව් බං.. ඒක නම් එහෙමයි.. ග්‍රාමසේවක අපේ ගෙදරට ඇවිත් මගේ නම් ගම් ඉල්ලලා.. නාමල් මහත්තයා එනවා.. ජොබ් එකක් අරන් දෙන්නම් කියලා.. අපේ තාත්තා කියලා නැතුවට කමක් නෑ ස්තූතියි කියලා.. ගමේම කොල්ලො කෙල්ලොන්ගෙ නම් අරන් ගියාලු.. ඌ ආපු දවසෙ රැස්වීමට එන්නයි කියලා බස් වල පුරෝගෙනත් ගියාලු..:rofl:

    මුතුහෙට්ටිගම පහුගිය මාසෙක BMW එකක් ගෙනාවා.. අපේ බොස්ගෙ ජාතියම.. d320.. ගෙනත් තියෙන්නෙ ඡන්ද දායකයන්ගෙ වෙඩින් වලට දෙන්නයි කිව්වා.. ඌ මිනිස්සුන්ට සලකනවා බං සෑහෙන්න.. බොරු ඕන නෑනෙ..:yes:
    ආ උට්ටෝ උඹට නිදි මරන්න හොඳ නැහැ නේද?? :angry:
     
    Status
    Not open for further replies.