අන්න ඒ සීන් එක නිසාමයි මහින්දට චන්ද ලැබෙන්නෙ බංවැඩ කරන උන් පස් දෙනා දෙන්නෙ නැහැ.. කෙල්ලට මේ පාර තමා මුල්ම ඡන්දෙ.. ඒකිත් කාටවත් දෙන්නෑ කිව්වා.. ඉස්කෝලෙ යාළුවො නම් මහින්දට තමා බං.. ගොඩක් අය ඒ ෆිල්ඩ් එකේ ඉන්නෙ.. ඉතිං උන් මොන උට්ට උනත් මරාට දෙනවා.. මොකද උන්ට සැලකිලි තියෙනවා, සල්ලි තියෙනවා.. ප්රශ්නයක් නෑ.. අපිට තමා අවුල..



