අනේ බන් ලොකුම පොරවල් සෙට් එකක් ආණ්ඩුවෙන් එලියට ආවොත් මහින්දයට කෙල වෙනවා නාග සලන් වෙන්න ඒ නිසා තමයි දගලන්නෙ ඔච්චරඔය එක එකා එහෙට මෙහෙට මාරු උනා කියල ජනාධිපතිවරනෙක චන්දෙ වෙනසක් වෙන්නේ නෑ බං..
දැන් මෙහෙම හිතපන්කෝ.. මම කැමති පාටලිට එයා කැමති දැන් මෛත්රීට ඒ හින්ද මම කැමතිත් මෛත්රීට, මම කැමති හිරුනිකාට එයා දැන් කැමති මෛත්රීට ඒ හින්ද මමත් කැමති මෛත්රීට කියල එහෙම හිතල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ ජනාධිපතිවරනෙකදී...
මිනිස්සු බලන්නේ මහින්ද මහත්තයද මෛත්රීද කියල විතරයි...
අනිත් යට කොච්චර චන්දෙ තිබ්බත් ඒ චන්ද කුට්ටිය පිටින් එයා එක්කම අනිත් පැත්තට මාරු වෙන්නේ නෑ..
දැන් හිරුනිකා 120000ක් පන්නල ජන්ද ගත්ත කියල ඒ සේරම මෛත්රීට චන්දෙ දෙනවද... නෑ..
එක එක්කෙනාට එහෙට මෙහෙම මාරු උනා කියල ජනාධිපතිවරනෙකදී චන්ද එහෙම එහෙට මෙහෙට මාරු වෙන්නේ නෑ.. එහෙම වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරනෙකදී..
මහින්ද මහත්තයද මෛත්රීද?
එච්චරයි කතාව..
ඔය අරය අරෙහෙට මෙහෙට ගියා ඒ හින්ද මෙච්චර චන්ද මෙච්චර ගොඩක් මෛත්රීට ගියා ඒවා දේශපාලනේ නොදන්නා උන්ගේ කතා..
ඊලට එන මහමැතිවරනේදී බලගනිල්ලකෝ ආණ්ඩුවට එන රෝත්තේ තරම...
බලපන් සාධාරණද කියලා ඌ කරන කියන දේවල්
පි බීට කියනවා අරව බස්සපන් මේවා බස්සපන් කියලා ඊට පස්සෙ ගුණ්ඩු ටිකක් දානවා
නැත්නම් ඌවේ චන්දෙදි මේ වතුර නැතුව ඉන්න මිනිස්සුන්ට තොරතුරු තාක්ශනේ ගැන ලෙක්චර්ස් දෙන්න දේශනා තියන්න වගේ තකතීරු වැඩ කරාවිද
ගොඩක් උන් ඉන්නෙ කලකිරිලා බන් හේතුව තමයි ඔතන තීරණ ගන්නෙ සේරම හාමිනේ ලොකු පුතා මල්ලිලා නෙ බන් ඕනෑම පනතක් රන් වෙන්නෙ එයාලට ඕන විදියට උඹ රහසින් ගිහින් අහපන් ලොකු පොරවල් වලින් ශ්රිලානිපේ උන් කියාවි
අනිත් එක තමයි ප්රබල එවුන් ඉවත් වෙනකොට මිනිස්සු උනත් හැරෙන ප්රමාණය වැඩි කැඩෙන ප්රමාණය වැඩි එහෙම වෙන්න වෙන්න කොර වෙනවා
අද හිරුනිකා ගියා කියල තේරුණා ගමන් ලක්ෂගානක් වියදම් කරලා දික්වැල්ලේ මිටින් එකක් කැන්සල් කරා ලොල් කාටද රිදිල තියෙන්නෙ
මමත් ශ්රිලානිපේ තමයි බන් පවුල් කෙස් කාරයෝ නෙවෙයි
2010 තියෙන ට්රෙන්ඩ් එක නෙවෙයි දැන් තියෙන්නෙ බලපන් වෙනස
මගේ අයිය ජනාධිපති උනත් දෙපාරක් ඇති ඊට පස්සෙ වෙන එකෙක් ට දීපන්




ඒවා දැන් සතියකට කලින්ම ප්රින්ට් කරල ඉවරයි 


