☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය එක එකා එහෙට මෙහෙට මාරු උනා කියල ජනාධිපතිවරනෙක චන්දෙ වෙනසක් වෙන්නේ නෑ බං..
    දැන් මෙහෙම හිතපන්කෝ.. මම කැමති පාටලිට එයා කැමති දැන් මෛත්‍රීට ඒ හින්ද මම කැමතිත් මෛත්‍රීට, මම කැමති හිරුනිකාට එයා දැන් කැමති මෛත්‍රීට ඒ හින්ද මමත් කැමති මෛත්‍රීට කියල එහෙම හිතල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ ජනාධිපතිවරනෙකදී...
    මිනිස්සු බලන්නේ මහින්ද මහත්තයද මෛත්‍රීද කියල විතරයි...
    අනිත් යට කොච්චර චන්දෙ තිබ්බත් ඒ චන්ද කුට්ටිය පිටින් එයා එක්කම අනිත් පැත්තට මාරු වෙන්නේ නෑ..
    දැන් හිරුනිකා 120000ක් පන්නල ජන්ද ගත්ත කියල ඒ සේරම මෛත්‍රීට චන්දෙ දෙනවද... නෑ..
    එක එක්කෙනාට එහෙට මෙහෙම මාරු උනා කියල ජනාධිපතිවරනෙකදී චන්ද එහෙම එහෙට මෙහෙට මාරු වෙන්නේ නෑ.. එහෙම වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරනෙකදී..
    මහින්ද මහත්තයද මෛත්රීද?
    එච්චරයි කතාව..
    ඔය අරය අරෙහෙට මෙහෙට ගියා ඒ හින්ද මෙච්චර චන්ද මෙච්චර ගොඩක් මෛත්‍රීට ගියා ඒවා දේශපාලනේ නොදන්නා උන්ගේ කතා..
    ඊලට එන මහමැතිවරනේදී බලගනිල්ලකෝ ආණ්ඩුවට එන රෝත්තේ තරම...
    අනේ බන් ලොකුම පොරවල් සෙට් එකක් ආණ්ඩුවෙන් එලියට ආවොත් මහින්දයට කෙල වෙනවා නාග සලන් වෙන්න ඒ නිසා තමයි දගලන්නෙ ඔච්චර
    බලපන් සාධාරණද කියලා ඌ කරන කියන දේවල්
    පි බීට කියනවා අරව බස්සපන් මේවා බස්සපන් කියලා ඊට පස්සෙ ගුණ්ඩු ටිකක් දානවා
    නැත්නම් ඌවේ චන්දෙදි මේ වතුර නැතුව ඉන්න මිනිස්සුන්ට තොරතුරු තාක්ශනේ ගැන ලෙක්චර්ස් දෙන්න දේශනා තියන්න වගේ තකතීරු වැඩ කරාවිද
    ගොඩක් උන් ඉන්නෙ කලකිරිලා බන් හේතුව තමයි ඔතන තීරණ ගන්නෙ සේරම හාමිනේ ලොකු පුතා මල්ලිලා නෙ බන් ඕනෑම පනතක් රන් වෙන්නෙ එයාලට ඕන විදියට උඹ රහසින් ගිහින් අහපන් ලොකු පොරවල් වලින් ශ්‍රිලානිපේ උන් කියාවි
    අනිත් එක තමයි ප්‍රබල එවුන් ඉවත් වෙනකොට මිනිස්සු උනත් හැරෙන ප්‍රමාණය වැඩි කැඩෙන ප්‍රමාණය වැඩි එහෙම වෙන්න වෙන්න කොර වෙනවා
    අද හිරුනිකා ගියා කියල තේරුණා ගමන් ලක්ෂගානක් වියදම් කරලා දික්වැල්ලේ මිටින් එකක් කැන්සල් කරා ලොල් කාටද රිදිල තියෙන්නෙ
    මමත් ශ්රිලානිපේ තමයි බන් පවුල් කෙස් කාරයෝ නෙවෙයි
    2010 තියෙන ට්‍රෙන්ඩ් එක නෙවෙයි දැන් තියෙන්නෙ බලපන් වෙනස
    මගේ අයිය ජනාධිපති උනත් දෙපාරක් ඇති ඊට පස්සෙ වෙන එකෙක් ට දීපන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං
    IT තමයි ඉතින්. web පැත්තෙන් නම් එළකිරි :D:D
    ටොප්ජොබ්ස් එකෙනුත් බලපන් වෙබ් එකක් සෙට් උනොත් අනිව කියන්නම්
    හදිස්සියේ වෙන IT එකක් හරි සෙට් කොරොත් වරෙන් කරපන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :eek:
    ඇඩෝහ්...
    මම මේ හීනයක්ද දකින්නේ???????????????????????????
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ටොප්ජොබ්ස් එකෙනුත් බලපන් වෙබ් එකක් සෙට් උනොත් අනිව කියන්නම්
    හදිස්සියේ වෙන IT එකක් හරි සෙට් කොරොත් වරෙන් කරපන්
    අනිවා පුතේ.......
    Target ගොඩක් තියෙනව...
    හම්බෙන එක කරනවා මචන්... පස්සේ බැරියැ හොඳ ඒවට මාරු වෙන්න :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බං.. ඒක නම් එහෙමයි.. ග්‍රාමසේවක අපේ ගෙදරට ඇවිත් මගේ නම් ගම් ඉල්ලලා.. නාමල් මහත්තයා එනවා.. ජොබ් එකක් අරන් දෙන්නම් කියලා.. අපේ තාත්තා කියලා නැතුවට කමක් නෑ ස්තූතියි කියලා.. ගමේම කොල්ලො කෙල්ලොන්ගෙ නම් අරන් ගියාලු.. ඌ ආපු දවසෙ රැස්වීමට එන්නයි කියලා බස් වල පුරෝගෙනත් ගියාලු..:rofl:

    මුතුහෙට්ටිගම පහුගිය මාසෙක BMW එකක් ගෙනාවා.. අපේ බොස්ගෙ ජාතියම.. d320.. ගෙනත් තියෙන්නෙ ඡන්ද දායකයන්ගෙ වෙඩින් වලට දෙන්නයි කිව්වා.. ඌ මිනිස්සුන්ට සලකනවා බං සෑහෙන්න.. බොරු ඕන නෑනෙ..:yes:
    එහෙම තමයි බන් රැස්වීම් කරන්නෙ රැස්වීම් බර ගානක ගිහින් හොඳට දැකල අහලා එපා වෙලා ගාමන්ට්වලින් අදිනවා අරෙහෙන් මෙහෙන් වෘතියපුහුණු වලින් අදිනවා
    නාමල් මචං උඩ ගිහින් ඉන්නෙ ඌට එහා එකෙක් නැහැ ගානට
    බලපන් නිල්බලකායෙන් හෙට උදේ කොළඹ හිරුනිකාට බැනලා පෝස්ටර් ගහන හැටි :P ඒවා දැන් සතියකට කලින්ම ප්‍රින්ට් කරල ඉවරයි
    අනික ඌ යාලුකමට කතා කරත් කුණුහරප තමා හුත්තෝ කියාගත්ත ගමන්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අනිවා පුතේ.......
    Target ගොඩක් තියෙනව...
    හම්බෙන එක කරනවා මචන්... පස්සේ බැරියැ හොඳ ඒවට මාරු වෙන්න :yes:
    හ්ම් එල අපේ එකක් සෙට් උන ගමන් බුක් එක දාල තියන්නම්
    කොහොමත් 19කට එහා ගන්න පුළුවන් ජොබ් තමා තියෙන්නෙ OT නම් නැහැ හැබැයි
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ලොවම නිදනා යාමයේ
    සුවද විහිදන රාත්‍රියේ
    අදුරේම පිපි අදුරේම
    පරව යන සේපාලිකා මලක්දො මා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය එක එකා එහෙට මෙහෙට මාරු උනා කියල ජනාධිපතිවරනෙක චන්දෙ වෙනසක් වෙන්නේ නෑ බං..
    දැන් මෙහෙම හිතපන්කෝ.. මම කැමති පාටලිට එයා කැමති දැන් මෛත්‍රීට ඒ හින්ද මම කැමතිත් මෛත්‍රීට, මම කැමති හිරුනිකාට එයා දැන් කැමති මෛත්‍රීට ඒ හින්ද මමත් කැමති මෛත්‍රීට කියල එහෙම හිතල මිනිස්සු චන්දෙ දෙන්නේ නෑ ජනාධිපතිවරනෙකදී...
    මිනිස්සු බලන්නේ මහින්ද මහත්තයද මෛත්‍රීද කියල විතරයි...
    අනිත් යට කොච්චර චන්දෙ තිබ්බත් ඒ චන්ද කුට්ටිය පිටින් එයා එක්කම අනිත් පැත්තට මාරු වෙන්නේ නෑ..
    දැන් හිරුනිකා 120000ක් පන්නල ජන්ද ගත්ත කියල ඒ සේරම මෛත්‍රීට චන්දෙ දෙනවද... නෑ..
    එක එක්කෙනාට එහෙට මෙහෙම මාරු උනා කියල ජනාධිපතිවරනෙකදී චන්ද එහෙම එහෙට මෙහෙට මාරු වෙන්නේ නෑ.. එහෙම වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරනෙකදී..
    මහින්ද මහත්තයද මෛත්රීද?
    එච්චරයි කතාව..
    ඔය අරය අරෙහෙට මෙහෙට ගියා ඒ හින්ද මෙච්චර චන්ද මෙච්චර ගොඩක් මෛත්‍රීට ගියා ඒවා දේශපාලනේ නොදන්නා උන්ගේ කතා..
    ඊලට එන මහමැතිවරනේදී බලගනිල්ලකෝ ආණ්ඩුවට එන රෝත්තේ තරම...
    උඹගෙ කතාවෙ ඇත්තක් තියෙනවා මචෝ..:yes:

    ඔව් බං
    IT තමයි ඉතින්. web පැත්තෙන් නම් එළකිරි :D:D
    එල බං.. මං ට්‍රයියක් දෙන්නං.. මට නිවාඩු දවසක් සෙට් උනොත් උන් කොහේ හරි ගිහින්.. එක්කො කොළඹ, නැත්තං පිටරට.. ඕකනේ කරුමෙ.. වයිපර් ගෙවල්වල.. ඉතිං මට කතා කරකර ඉන්නත් බෑනෙ බං.. හැරිලා එනවා..

    අපේ සෙට් එකේ හැම එකාම බැඳලා බං.. මමයි තව එකෙකුයි විතරයි ඉතුරු..:sorry:

    ඔව් මචෝ ඒ සින්දුව තමා :yes::yes:
    මගේ Whole time favorite :D:D
    2004 ඉඳන් අද වෙනකම්ම ;);)
    බෑන්ඩ් එක කැඩුණා බං.. උදය නැතුව ලොවෙත් බෑන්ඩ් එක ඇදන් යන්න බෑ.. දැනටම හිටලා තියෙන්නෙ.. උදය කියපු කතාවෙ ඇත්තක් තියෙනවා.. උදය තමා බෑන්ඩ් එක ඔය තැනට ගෙනාවෙ.. උන්ගෙ ඇල්බම් තුනම මං ගාව ඇති.. පට්ට සිංදු ටික බං..:D

    අන්න ඒ සීන් එක නිසාමයි මහින්දට චන්ද ලැබෙන්නෙ බං :yes:
    :yes:
    මං එළකිරියෙම කලින් ඕන තරම් කියලා ඇති මේක.. අපේ සෙට් එකේ දහයක් දොළහක් හිටියා.. ඒ හිටපු සේරම උන් කෝටිපතියො.. මං විතරයි දුප්පත් එකෙකුට හිටියෙ.. හැබැයි උන් හැම එකාම මාත් එක්ක බුදු ෆිට්.. අදට උනත් එහෙමයි.. අර පරණ කෑල්ල දවසක් එකෙක් ගාල්ලෙදි දැකලා වැඩ පැත්තක දාලා ඒකිව ෆලෝව් කරලා ගෙවල් හොයලා තිබුණා.. මාව හොයන්න ගෙදරත් ගිහින්.. මං නැති නිසා උන් තනියම ගේමට බැහැලා.. ඒකි කරපු වැඩේට පට්ට තරහින් ඉන්නෙ උන් මටත් වඩා ඒකි එක්ක..:rofl:

    ඉතිං බං ඔය හැම එකාගෙම තාත්තලා එක්කො දේශපාලනයට සම්බන්ධ අය.. එහෙම නැත්ත ඩොකාලා, ප්‍රොපාලා, රජයෙ ලොකු ජොබ් කරන උන්, ලොකු බිස්නස්කාරයො.. ඉතිං එයාලට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ.. රටේ දියුණුවයි අවශ්‍යය.. දැන් ඔය හයි වේ හදපු එක එකාලට සෑහෙන්න වටිනවා අපිට ප්‍රශ්නයක් උනාට.. ලොකු ලොකු කඩ හදපු එක වටිනවා අපිට වටින්නෙ නැති උනාට.. අන්න ඒකයි වෙනස.. ඇති එකාට මහින්ද වටිනවා.. නැති එකාට වටින්නෙ නැති උනාට.. උඹ කියනව වගේ මහින්ද දිනන්න හේතුව ඒකයි..:yes:

    අපේ බොස් අනිවාර්යෙන් මහින්දට වෝට් කරන්නෙ.. ආයෙ කතා දෙකක් නැහැ.. මොකද ගොඩක් මැති ඇමතිලගෙ උදව් උපකාර තියෙනවා.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. අපේ බොසා අමුතු චරිතෙ.. හොඳට හිතලා බලලා තමා වැඩ කරන්නෙ.. මාර මොලයක් තියෙනවා එයාට.. හේතුව මචං බුවා පොඩි තැන ඉඳන් ඔය තැනට ආපු කෙනෙක්.. මට කට ඒ මනුස්සයා කට කැඩෙනකන් කියලා ඇති තේරුමක් ඇති දේකට විතරක් වියදම් කරන්න අනවශ්‍ය වියදම් අතාරින්න කියලා.. කොහෙද අපේ පොන්නකමට ඒ මිනිස්සු කියන දේවල් ඇහුවයෑ.. අන්තිමේ එයා මට කිසිම උපදෙසක් නොදී හිටියා.. අදටත් එහෙමයි බං.. :(

    ආ උට්ටෝ උඹට නිදි මරන්න හොඳ නැහැ නේද?? :angry:
    මට නිදාගන්න බැරිව ඉන්නෙ බං.. හාන්සි වෙච්චි ගමන් බඩ රිදෙන්න ගන්නවා.. නැගිටලා ඉන්නෙ ඒකයි.. ගෑස්ට්‍රයිටීස් හැදිලා ඉන්න බැරිව ඉන්නෙ.. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    හ්ම් එල අපේ එකක් සෙට් උන ගමන් බුක් එක දාල තියන්නම්
    කොහොමත් 19කට එහා ගන්න පුළුවන් ජොබ් තමා තියෙන්නෙ OT නම් නැහැ හැබැයි
    එල එල මචෝ..
    අවුලක් නැහැ..
    එකෙන්ම..
    මුකුත් නැතුව ඉන්නවට වඩා ලැබෙන කීය හරි වටිනවා :yes:
     
    Dec 8, 2014
    129
    8
    0
    අනේ බන් ලොකුම පොරවල් සෙට් එකක් ආණ්ඩුවෙන් එලියට ආවොත් මහින්දයට කෙල වෙනවා නාග සලන් වෙන්න ඒ නිසා තමයි දගලන්නෙ ඔච්චර
    බලපන් සාධාරණද කියලා ඌ කරන කියන දේවල්
    පි බීට කියනවා අරව බස්සපන් මේවා බස්සපන් කියලා ඊට පස්සෙ ගුණ්ඩු ටිකක් දානවා
    නැත්නම් ඌවේ චන්දෙදි මේ වතුර නැතුව ඉන්න මිනිස්සුන්ට තොරතුරු තාක්ශනේ ගැන ලෙක්චර්ස් දෙන්න දේශනා තියන්න වගේ තකතීරු වැඩ කරාවිද
    ගොඩක් උන් ඉන්නෙ කලකිරිලා බන් හේතුව තමයි ඔතන තීරණ ගන්නෙ සේරම හාමිනේ ලොකු පුතා මල්ලිලා නෙ බන් ඕනෑම පනතක් රන් වෙන්නෙ එයාලට ඕන විදියට උඹ රහසින් ගිහින් අහපන් ලොකු පොරවල් වලින් ශ්‍රිලානිපේ උන් කියාවි
    අනිත් එක තමයි ප්‍රබල එවුන් ඉවත් වෙනකොට මිනිස්සු උනත් හැරෙන ප්‍රමාණය වැඩි කැඩෙන ප්‍රමාණය වැඩි එහෙම වෙන්න වෙන්න කොර වෙනවා
    අද හිරුනිකා ගියා කියල තේරුණා ගමන් ලක්ෂගානක් වියදම් කරලා දික්වැල්ලේ මිටින් එකක් කැන්සල් කරා ලොල් කාටද රිදිල තියෙන්නෙ
    මමත් ශ්රිලානිපේ තමයි බන් පවුල් කෙස් කාරයෝ නෙවෙයි
    2010 තියෙන ට්‍රෙන්ඩ් එක නෙවෙයි දැන් තියෙන්නෙ බලපන් වෙනස
    මගේ අයිය ජනාධිපති උනත් දෙපාරක් ඇති ඊට පස්සෙ වෙන එකෙක් ට දීපන්

    ඔව් හරි.. කට්ටිය කලකිරිලා හිටිය නිමල් මහත්තයත් ඇතුළුව..
    එත් මෛත්‍රී ගියාම නිමල් මහත්තය මාර සතුටු උනා..
    සින්දුත් කිව්ව සෙට් එක එක්ක..
    දැන් එයා කට්ටියව ශේප් කරගෙන කරගෙන යනවා..
    මුලින් ලොකුම අවුලේ හිටියේ එහෙමනං සුසිල් මහත්තය..
    එයා දැන් ලොවෙත් බොක්කෙන් බකප් එක දෙනවා..
    කට්ටිය අවුල් නෑ නෙමෙයි අවුල් තමයි එත් තව ටික දවසකින් ඔය සෙට් එකම නිමල් මහත්තය ආයේ ගානට රවුං කරලා ගන්නවා..
    ඔය කියන තරමේ දෙයක් නං ලොවෙත් වෙන්නේ නෑ ආයේ කට්ටිය ගානට ට්‍රැක් එකට වැටෙනවා ඔහොම පොඩ්ඩක් ඉදල බලපන්කො...​
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල බං.. මං ට්‍රයියක් දෙන්නං.. මට නිවාඩු දවසක් සෙට් උනොත් උන් කොහේ හරි ගිහින්.. එක්කො කොළඹ, නැත්තං පිටරට.. ඕකනේ කරුමෙ.. වයිපර් ගෙවල්වල.. ඉතිං මට කතා කරකර ඉන්නත් බෑනෙ බං.. හැරිලා එනවා..

    අපේ සෙට් එකේ හැම එකාම බැඳලා බං.. මමයි තව එකෙකුයි විතරයි ඉතුරු..:sorry:
    ඊ ළඟට උඹ :rofl::rofl:
    මොකක් හරි කමක් නැහැ බං.. IT වලින්නම් එල. මම topjob එකේ ඒවට apply කරනවා දැන්ම ඉඳන්.
    interview හිටන් අඩගහනව. plane එකේ යන්නද?? :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත්..
    ඒත් ලංකාව හැදෙනවා දකින්නයි ඕනේ මචන්.......... :love:
    ඔව් මචං
    ලංකාව හදන්න පුළුවන් මචං
    පාර්ලිමේන්තු ක්‍රමයක් එක්ක හැම එකාටම සමාන බලයක්
    බලපෑම් කරන්න පුළුවන් තත්වයක් තියෙනකොට
    එතකොට මචං පාර්ලිමේන්තු එන හැම කෙනෙකුටම පුළුවන්
    විනිවිධ භාවයෙන් වැඩ කරන්න මාටියා ගහන්න බැහැ
    අනිත් එවුන්ට පුළුවන් කරන වැඩේ ප්‍රශ්න තියෙනවා නම් ඒවා නිවැරදි කරන්න
    අලුත් දේවල් එකතුකරන්න
    ආණ්ඩු පක්ෂෙ උන්ටම බලේ නොදී
    එතකොට JVP උන් එහෙම ඉන්නකොට සෙල්ලම් දාන්න අමාරුයි කාටවත්
    වැඩේ නිට් එකට වෙලා ලංකාවත් ලස්සටන හැදිල ඒවි
    එහෙම හැම එකාටම බලේ තිබ්බම මචං සුදුසු වැඩේට සුදුසුම එකාට බාර දෙන්න පුළුවන් කරන්න එතකොට සංවර්ධනේ උනත් නාගන්න ඕන නැහැ
    මාටියා ගහන්නත් බැහැ මොකද අනිත් උන්ටත් ඌකරන වැඩ බලන්න නිවැරදි කරන්න කතා කරන්න බලේ තියෙනවා
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම තමයි බන් රැස්වීම් කරන්නෙ රැස්වීම් බර ගානක ගිහින් හොඳට දැකල අහලා එපා වෙලා ගාමන්ට්වලින් අදිනවා අරෙහෙන් මෙහෙන් වෘතියපුහුණු වලින් අදිනවා
    නාමල් මචං උඩ ගිහින් ඉන්නෙ ඌට එහා එකෙක් නැහැ ගානට
    බලපන් නිල්බලකායෙන් හෙට උදේ කොළඹ හිරුනිකාට බැනලා පෝස්ටර් ගහන හැටි :P ඒවා දැන් සතියකට කලින්ම ප්‍රින්ට් කරල ඉවරයි
    අනික ඌ යාලුකමට කතා කරත් කුණුහරප තමා හුත්තෝ කියාගත්ත ගමන්
    ඔව් ඒක නම් එහෙම තමා.. ඇයි බං මං පහුගිය දවසක දැක්කා මේකෙම එකෙක් දාලා තිබිලා ත්‍රේඩ් එකක.. මීටින් එකට ආවෙ නැත්තං සමෘධිය කපනවා කියලා.. ඉතිං දුප්පත් මිනිස්සු අනිවා බයටම යනවනේ.. ඔව්වා කැරි වැඩ බං.. ඌ කොහෙන් බැලුවත් අරින්නෙ දුප්පත් එකාටමයි.. මොකද උන්ව නම්මගන්න ලේසියිනේ..

    මහින්ද හරියට රට පාලනය කලා නම්, දුප්පත් පෝසත් පොදුවෙ මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලා නම් මේ තරම් අඩියෙන් අඩිය පෝස්ටර් අලව අලවා මැරෙන්න ඕන නෑ බං.. ඒවා මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවනේ.. ඉතිං කළගුණ සලකනවා.. මිනිහා කරපු පාහර වැඩ මිනිහම දන්න නිසා තමයි ඔහොම බයේ පෝස්ටර් ගගහා ඡන්ද හිඟාකන තැනට වැටිලා තියෙන්නෙ..

    මේ රටේ ලක්ෂය පන්නලා පඩි ගන්න උන්ට වඩා රුපියල් පනස්දාහෙ හැට දාහෙ පඩි ගන්න සාමාන්‍ය මිනිස්සු වැඩියි.. උන් නැති උනා කියන්නෙ මහින්ද එකෙන්ම පරාදයි..

    කුණුහරුප නම් බං දැන් ගොඩක් උන්ගෙ සාමාන්‍ය කතා කරන භාෂාවට එකතුවෙලා.. ගොඩක් උන් හැම රෙද්දටම හුත්තො, හුකනවා, කැරි වැඩේ, කැරි සීන් එක.. මොන හුත්තක්ද, පොන්නයා, පොන්න වැඩ වචන පාවිච්චි කරනවා පොඩි දේටත්.. ඉස්සර එවුන් ඕවා පාවිච්චි කලේ එක්කො නැහැදිච්ච කමට.. එහෙම නැත්තං උපරිමේ මල පැන්නම.. දැන් එහෙම නෑ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බෑන්ඩ් එක කැඩුණා බං.. උදය නැතුව ලොවෙත් බෑන්ඩ් එක ඇදන් යන්න බෑ.. දැනටම හිටලා තියෙන්නෙ.. උදය කියපු කතාවෙ ඇත්තක් තියෙනවා.. උදය තමා බෑන්ඩ් එක ඔය තැනට ගෙනාවෙ.. උන්ගෙ ඇල්බම් තුනම මං ගාව ඇති.. පට්ට සිංදු ටික බං..:D
    මටනම් උන්ගේ උරුමය තමා සිරාවටම සෙට් උනේ.. පට්ට සින්දු සෙට් ඒක ඒකෙ..
    සිරාවටම උදය නැතුව උන් හිට්ටා..
    උදය ගියේ ඇයි බං??
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :yes:
    මං එළකිරියෙම කලින් ඕන තරම් කියලා ඇති මේක.. අපේ සෙට් එකේ දහයක් දොළහක් හිටියා.. ඒ හිටපු සේරම උන් කෝටිපතියො.. මං විතරයි දුප්පත් එකෙකුට හිටියෙ.. හැබැයි උන් හැම එකාම මාත් එක්ක බුදු ෆිට්.. අදට උනත් එහෙමයි.. අර පරණ කෑල්ල දවසක් එකෙක් ගාල්ලෙදි දැකලා වැඩ පැත්තක දාලා ඒකිව ෆලෝව් කරලා ගෙවල් හොයලා තිබුණා.. මාව හොයන්න ගෙදරත් ගිහින්.. මං නැති නිසා උන් තනියම ගේමට බැහැලා.. ඒකි කරපු වැඩේට පට්ට තරහින් ඉන්නෙ උන් මටත් වඩා ඒකි එක්ක..:rofl:

    ඉතිං බං ඔය හැම එකාගෙම තාත්තලා එක්කො දේශපාලනයට සම්බන්ධ අය.. එහෙම නැත්ත ඩොකාලා, ප්‍රොපාලා, රජයෙ ලොකු ජොබ් කරන උන්, ලොකු බිස්නස්කාරයො.. ඉතිං එයාලට මුදල් වලින් ප්‍රශ්නයක් නැහැ.. රටේ දියුණුවයි අවශ්‍යය.. දැන් ඔය හයි වේ හදපු එක එකාලට සෑහෙන්න වටිනවා අපිට ප්‍රශ්නයක් උනාට.. ලොකු ලොකු කඩ හදපු එක වටිනවා අපිට වටින්නෙ නැති උනාට.. අන්න ඒකයි වෙනස.. ඇති එකාට මහින්ද වටිනවා.. නැති එකාට වටින්නෙ නැති උනාට.. උඹ කියනව වගේ මහින්ද දිනන්න හේතුව ඒකයි..:yes:

    අපේ බොස් අනිවාර්යෙන් මහින්දට වෝට් කරන්නෙ.. ආයෙ කතා දෙකක් නැහැ.. මොකද ගොඩක් මැති ඇමතිලගෙ උදව් උපකාර තියෙනවා.. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා.. අපේ බොසා අමුතු චරිතෙ.. හොඳට හිතලා බලලා තමා වැඩ කරන්නෙ.. මාර මොලයක් තියෙනවා එයාට.. හේතුව මචං බුවා පොඩි තැන ඉඳන් ඔය තැනට ආපු කෙනෙක්.. මට කට ඒ මනුස්සයා කට කැඩෙනකන් කියලා ඇති තේරුමක් ඇති දේකට විතරක් වියදම් කරන්න අනවශ්‍ය වියදම් අතාරින්න කියලා.. කොහෙද අපේ පොන්නකමට ඒ මිනිස්සු කියන දේවල් ඇහුවයෑ.. අන්තිමේ එයා මට කිසිම උපදෙසක් නොදී හිටියා.. අදටත් එහෙමයි බං.. :(

    මට නිදාගන්න බැරිව ඉන්නෙ බං.. හාන්සි වෙච්චි ගමන් බඩ රිදෙන්න ගන්නවා.. නැගිටලා ඉන්නෙ ඒකයි.. ගෑස්ට්‍රයිටීස් හැදිලා ඉන්න බැරිව ඉන්නෙ.. :(
    අන්න ඒකනේ කියන්නෙ??
    හම්බකලාට වැඩක් නැහැ.
    වියදම් කරන්න ඉගෙනගෙන ඉන්න ඕනේ කියල :(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් ඒක නම් එහෙම තමා.. ඇයි බං මං පහුගිය දවසක දැක්කා මේකෙම එකෙක් දාලා තිබිලා ත්‍රේඩ් එකක.. මීටින් එකට ආවෙ නැත්තං සමෘධිය කපනවා කියලා.. ඉතිං දුප්පත් මිනිස්සු අනිවා බයටම යනවනේ.. ඔව්වා කැරි වැඩ බං.. ඌ කොහෙන් බැලුවත් අරින්නෙ දුප්පත් එකාටමයි.. මොකද උන්ව නම්මගන්න ලේසියිනේ..

    මහින්ද හරියට රට පාලනය කලා නම්, දුප්පත් පෝසත් පොදුවෙ මිනිස්සුන්ට දැනෙන්න දෙයක් කලා නම් මේ තරම් අඩියෙන් අඩිය පෝස්ටර් අලව අලවා මැරෙන්න ඕන නෑ බං.. ඒවා මිනිස්සුන්ගෙ හිත්වල තියෙනවනේ.. ඉතිං කළගුණ සලකනවා.. මිනිහා කරපු පාහර වැඩ මිනිහම දන්න නිසා තමයි ඔහොම බයේ පෝස්ටර් ගගහා ඡන්ද හිඟාකන තැනට වැටිලා තියෙන්නෙ..

    මේ රටේ ලක්ෂය පන්නලා පඩි ගන්න උන්ට වඩා රුපියල් පනස්දාහෙ හැට දාහෙ පඩි ගන්න සාමාන්‍ය මිනිස්සු වැඩියි.. උන් නැති උනා කියන්නෙ මහින්ද එකෙන්ම පරාදයි..

    කුණුහරුප නම් බං දැන් ගොඩක් උන්ගෙ සාමාන්‍ය කතා කරන භාෂාවට එකතුවෙලා.. ගොඩක් උන් හැම රෙද්දටම හුත්තො, හුකනවා, කැරි වැඩේ, කැරි සීන් එක.. මොන හුත්තක්ද, පොන්නයා, පොන්න වැඩ වචන පාවිච්චි කරනවා පොඩි දේටත්.. ඉස්සර එවුන් ඕවා පාවිච්චි කලේ එක්කො නැහැදිච්ච කමට.. එහෙම නැත්තං උපරිමේ මල පැන්නම.. දැන් එහෙම නෑ..
    උපරිම සොන්න තත්වෙට වැටිල තියෙන්නෙ
    දැන් අපි මහින්දට වැඩ කරනකොට සාමාන්‍ය මිනිස්සු කන්න වගේ තමා බලන්නෙ
    මිනිස්සු ගොඩක් අවුලෙන් ඉන්නෙ මේ වෙන දේවල් එක්ක දවසින් දවස
    ඕව දිගටම ගියොත් කෙල වෙනවා නහුතෙටම
    තව අවුරුදු දෙකක් චන්දෙ පස්සට දැම්ම නම් ලොවෙත් කෙල වෙනවා කේලම වෙන්නම එකනේ කලින්ම ඉලෙක්ෂන් තියන්නෙ
     
    Status
    Not open for further replies.