☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes:
    ඉස්සර බිව්වා.. දැන් නවත්තලා ඉන්නෙ..

    ඔව් මචං.. හොඳ වෙදෙක් හොයාගන්න ඕන.. නැත්තං හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා අන්තිමේ.. හොඳ වෙදෙක්ගෙන් සිංහල බෙහෙත් නොකලොත් වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා..

    :angry::angry::angry::angry:

    හෙක්ටරය..:love:

    ඕකට හරියන තැන තමා ගම්පහ අයුරුවෙදේ... බඩු ෂුවර්...
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :yes:
    ඉස්සර බිව්වා.. දැන් නවත්තලා ඉන්නෙ..

    ඔව් මචං.. හොඳ වෙදෙක් හොයාගන්න ඕන.. නැත්තං හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා අන්තිමේ.. හොඳ වෙදෙක්ගෙන් සිංහල බෙහෙත් නොකලොත් වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා..

    :angry::angry::angry::angry:

    හෙක්ටරය..:love:

    Good! :yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔව් මචං.. හොඳ වෙදෙක් හොයාගන්න ඕන.. නැත්තං හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා අන්තිමේ.. හොඳ වෙදෙක්ගෙන් සිංහල බෙහෙත් නොකලොත් වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා..
    සිංහල බෙහෙත් තියේද බං ඕකට??
    :(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මොකද උට්ටෝ අවතාරේ මාරු කරන්නේ සැරින් සැරේ...:angry:
    අදුන ගන්නත් බෑ....:eek:
    අපි මේ රටේ පැහැදිලි වෙනසක් කරනවා...දූෂනයට භීෂනයට තිත තියනවා..හැමටම එකා වගේ ඉන්න පුලුවන් සමාජයක් හදනවා..:yes:

    උඹල හදන්නේ ක්ලෝන කරණයෙන් ළමයි හදන්නද....
    එකම මුහුණ ශේප් එක තියෙන උන්....
    ලෝකේ බොර තෙල් මිල අඩු වැඩි උනත් චන්දයක් කිට්ටු උනාම තෙල් මිල අඩු වෙන එකම රට ලංකාව...:P:P
    අන්න ඒ වගේ දෙයක්ද කරන්න හදන්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකට හරියන තැන තමා ගම්පහ අයුරුවෙදේ... බඩු ෂුවර්...
    දුරයිනේ ඕයි..:(

    11.gif

    සිංහල බෙහෙත් තියේද බං ඕකට??
    :(:(
    ඔව් බං.. ඉංශ්‍රීසි බෙහෙත් හරියන්නෑ.. අනික ඩයිජීන් වැඩිය පාවිච්චි කරන්න හොඳ නෑ.. අස්ථි කේස් එනවා..:(

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දුරයිනේ ඕයි..:(

    11.gif

    ඔව් බං.. ඉංශ්‍රීසි බෙහෙත් හරියන්නෑ.. අනික ඩයිජීන් වැඩිය පාවිච්චි කරන්න හොඳ නෑ.. අස්ථි කේස් එනවා..:(

    දුර උනාට බන්. එක සැරයයි දෙන්නේ බෙහෙත්..... ටහිකෙන්නම දෙනවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඕකට හරියන තැන තමා ගම්පහ අයුරුවෙදේ... බඩු ෂුවර්...

    අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උඹල හදන්නේ ක්ලෝන කරණයෙන් ළමයි හදන්නද....
    එකම මුහුණ ශේප් එක තියෙන උන්....
    ලෝකේ බොර තෙල් මිල අඩු වැඩි උනත් චන්දයක් කිට්ටු උනාම තෙල් මිල අඩු වෙන එකම රට ලංකාව...:P:P
    අන්න ඒ වගේ දෙයක්ද කරන්න හදන්නේ..

    kajal_agarwal_new_gallery_2506121138_037.jpg

    :love::love::love:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මට අද හරි සතුටු දවසක් යක්කුනේ...:):):):)

    1. නැන්දම්මා මලාද...
    2. ගෑනි අද දුන්නද කාලෙකට පස්සේ....
    3. උඹට තියෙනවා කියල අද හරියටම දන ගත්තද...
    4. කවුරු හරි හොඳයි කියල කිවුවද...
    5. නැත්නම් ගුටි කන්න ගිහින් 99 න් බෙරුනාද...
     
    Status
    Not open for further replies.