ඉස්සර බිව්වා.. දැන් නවත්තලා ඉන්නෙ..
ඔව් මචං.. හොඳ වෙදෙක් හොයාගන්න ඕන.. නැත්තං හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න වෙනවා අන්තිමේ.. හොඳ වෙදෙක්ගෙන් සිංහල බෙහෙත් නොකලොත් වකුගඩු දෙකට බඩු බනිස් වෙනවා..
හෙක්ටරය..
ඕකට හරියන තැන තමා ගම්පහ අයුරුවෙදේ... බඩු ෂුවර්...




...මට හිතට අල්ලන එකාට චන්දෙ දෙනවා එච්චරයි...




