☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...

    හිකිස්..... එහෙනම් බෝටකලින් මම යන්නේ... :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...
    :lol:

    දුර උනාට බන්. එක සැරයයි දෙන්නේ බෙහෙත්..... ටහිකෙන්නම දෙනවා
    බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
    අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    :lol:

    බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
    අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..
    ado patta seen eka yakooooooow :lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol:

    බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
    අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..

    :rofl: බලමු...
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1. නැන්දම්මා මලාද...
    2. ගෑනි අද දුන්නද කාලෙකට පස්සේ....
    3. උඹට තියෙනවා කියල අද හරියටම දන ගත්තද...
    4. කවුරු හරි හොඳයි කියල කිවුවද...
    5. නැත්නම් ගුටි කන්න ගිහින් 99 න් බෙරුනාද...

    කියපං කාරණාව.. අපිටත් දැනගන්න.. අගේ නොකර..:growl:

    මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...:yes:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :lol:

    බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
    අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..

    ඒ මොන මගුලක්ද බන්... මොංගල් වෙනවානේ:rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...:yes:
    elama kiri macho......
    ubata dan thanujakaya kala wage athal eke inna puluwan
    :yes:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...:yes:

    download.php

    animaatjes-good-luck-5382564.gif
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    තේරෙන්නේ කොහෙද බන්, බඩියයි මමයි මොංගල් වෙලා ඉන්නේ...
    ඒ video එකේ තියෙන්නේ මෛත්‍රී භාවනාව ගැන බං
    ඒක පෙන්නන්නේ ITN එකේ.
    ඉතින් හිතපන් ටිකක් :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ado patta seen eka yakooooooow :lol::lol:
    :lol:
    මෛත්‍රී නැතිව බණ කියන්නෙ..

    :rofl: බලමු...
    බලපං.. එපා වෙනවා ඕයි..

    මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...:yes:
    සුභ පැතුම් මචෝ.. ජයෙන් ජය වේවා..!

    ඒ මොන මගුලක්ද බන්... මොංගල් වෙනවානේ:rofl:
    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තේරෙන්නේ කොහෙද බන්, බඩියයි මමයි මොංගල් වෙලා ඉන්නේ...
    ඔය වීඩියෝ එක පෙන්නන්නෙ ITN එකේනේ.. ඕක මහින්දට කඩේ යන චැනල් එකනේ.. ඉතිං මෛත්‍රී කැල්ල කපලා තමා බණ කියන්නෙ.. මොකද මෛත්‍රී එක්ක තරහ නිසා..:lol:
     
    Status
    Not open for further replies.