අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...
හිකිස්..... එහෙනම් බෝටකලින් මම යන්නේ...

අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...

අඩෝ එතන බඩු ඉන්නවද... උඹත් උදේ හවස කැරකෙනවා ඇතිනේ.... කොහෙද ඉතිං කෙහෙල් කොලයක් ඉරෙන්න චු කරන්න පුලුවන්නම් මොකෝ තව...
දුර උනාට බන්. එක සැරයයි දෙන්නේ බෙහෙත්..... ටහිකෙන්නම දෙනවා
methana mokada wenne??
mama adai awe mekata.
ane mawath gannawada oyala ekka sellam karanna??
ado patta seen eka yakooooooow
බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..

බලමු...1. නැන්දම්මා මලාද...
2. ගෑනි අද දුන්නද කාලෙකට පස්සේ....
3. උඹට තියෙනවා කියල අද හරියටම දන ගත්තද...
4. කවුරු හරි හොඳයි කියල කිවුවද...
5. නැත්නම් ගුටි කන්න ගිහින් 99 න් බෙරුනාද...
කියපං කාරණාව.. අපිටත් දැනගන්න.. අගේ නොකර..

බලන්න ඕනි බං.. මොකක් හරි කරන්න වෙනවා මේකට..
අර වීඩියෝ එක බලපං.. විනාඩියයි ඇත්තෙ.. හිනා කාලා මැරෙනවා..

elama kiri macho......
මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...![]()

ubata seen eka therune naha neda?ඒ මොන මගුලක්ද බන්... මොංගල් වෙනවානේ![]()

elama kiri macho......
ubata dan thanujakaya kala wage athal eke inna puluwan
![]()

ubata seen eka therune naha neda?
![]()
මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...![]()
ඒ video එකේ තියෙන්නේ මෛත්රී භාවනාව ගැන බංතේරෙන්නේ කොහෙද බන්, බඩියයි මමයි මොංගල් වෙලා ඉන්නේ...

බලමු...
මම ලෝ කොලේජ් එකට සිලෙක්ට් වෙලා...ලිස්ට් එකේ නම තියෙනවා නෙට් එකෙන් දැකලා නම් ටිකක් දවස්..ලියුම එනකන් මම ෂුවර් කලේ නෑ..අද තමා ලියුම ආවේ...![]()
ඒ මොන මගුලක්ද බන්... මොංගල් වෙනවානේ![]()
තේරෙන්නේ කොහෙද බන්, බඩියයි මමයි මොංගල් වෙලා ඉන්නේ...