☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    :lol:
    මෛත්‍රී නැතිව බණ කියන්නෙ..

    බලපං.. එපා වෙනවා ඕයි..

    සුභ පැතුම් මචෝ.. ජයෙන් ජය වේවා..!

    :lol:

    මට දැන් බන් මීටර් උනේ... ටියුබ් ලයිට්...:lol::lol::lol:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය වීඩියෝ එක පෙන්නන්නෙ ITN එකේනේ.. ඕක මහින්දට කඩේ යන චැනල් එකනේ.. ඉතිං මෛත්‍රී කැල්ල කපලා තමා බණ කියන්නෙ.. මොකද මෛත්‍රී එක්ක තරහ නිසා..:lol:

    මට දැන් බන් මීටර් උනේ... ටියුබ් ලයිට්...:lol::lol::lol:

    පට්ටම සීන් ඒක ඕයි..... :lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔය වීඩියෝ එක පෙන්නන්නෙ ITN එකේනේ.. ඕක මහින්දට කඩේ යන චැනල් එකනේ.. ඉතිං මෛත්‍රී කැල්ල කපලා තමා බණ කියන්නෙ.. මොකද මෛත්‍රී එක්ක තරහ නිසා..:lol:

    කැරි සීන් එක. :baffled::lol::lol::lol::lol:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1q0t94.jpg
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දීපිකා පදුකෝනි බන්....
    :lol::lol::lol:
    ඔය චෙන්නායි එක්ස්ප්‍රස් ෆිල්ම් එකේ කෑල්ලක් නේද..?
    මරුම ෆිල්ම් එක බං.. හිනා කාලා මැරෙනවා..
    මං හතරපාරක් බැලුවා..

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය චෙන්නායි එක්ස්ප්‍රස් ෆිල්ම් එකේ කෑල්ලක් නේද..?
    මරුම ෆිල්ම් එක බං.. හිනා කාලා මැරෙනවා..
    මං හතරපාරක් බැලුවා..

    අඩෝ මට මැග්නට් ලින්ක් එක අරන් දියන්................
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔය චෙන්නායි එක්ස්ප්‍රස් ෆිල්ම් එකේ කෑල්ලක් නේද..?
    මරුම ෆිල්ම් එක බං.. හිනා කාලා මැරෙනවා..
    මං හතරපාරක් බැලුවා..

    ඔව් බන් පට්ට ෆිල්ම් එකක් තමා:yes:...මාත් මේ කල්පනා කර කර හිටියේ ඒක හුග දවසකින් බැලුවේ නෑ නේද කියලා..:rolleyes:

    හොඳට හිටපු ගැනිට මොකෝ මේ වෙලා තියෙන්නේ?

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ මට මැග්නට් ලින්ක් එක අරන් දියන්................
    මොකේද..? :oo:

    ඔව් බන් පට්ට ෆිල්ම් එකක් තමා:yes:...මාත් මේ කල්පනා කර කර හිටියේ ඒක හුග දවසකින් බැලුවේ නෑ නේද කියලා..:rolleyes:
    :lol::lol::lol:
    මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
    වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
    හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
    ඒ නැවැත්තුවෙත් නෑ..:growl: