ඒ video එකේ තියෙන්නේ මෛත්රී භාවනාව ගැන බං
ඒක පෙන්නන්නේ ITN එකේ.
ඉතින් හිතපන් ටිකක්![]()



ඒ video එකේ තියෙන්නේ මෛත්රී භාවනාව ගැන බං
ඒක පෙන්නන්නේ ITN එකේ.
ඉතින් හිතපන් ටිකක්![]()



මෛත්රී නැතිව බණ කියන්නෙ..
බලපං.. එපා වෙනවා ඕයි..
සුභ පැතුම් මචෝ.. ජයෙන් ජය වේවා..!



ඔය වීඩියෝ එක පෙන්නන්නෙ ITN එකේනේ.. ඕක මහින්දට කඩේ යන චැනල් එකනේ.. ඉතිං මෛත්රී කැල්ල කපලා තමා බණ කියන්නෙ.. මොකද මෛත්රී එක්ක තරහ නිසා..
මට දැන් බන් මීටර් උනේ... ටියුබ් ලයිට්...![]()



ඔය වීඩියෝ එක පෙන්නන්නෙ ITN එකේනේ.. ඕක මහින්දට කඩේ යන චැනල් එකනේ.. ඉතිං මෛත්රී කැල්ල කපලා තමා බණ කියන්නෙ.. මොකද මෛත්රී එක්ක තරහ නිසා..





දීපිකා පදුකෝනි බන්....
![]()
හොඳට හිටපු ගැනිට මොකෝ මේ වෙලා තියෙන්නේ?දීපිකා පදුකෝනි බන්....
![]()
අඩෝ මට මැග්නට් ලින්ක් එක අරන් දියන්................ඔය චෙන්නායි එක්ස්ප්රස් ෆිල්ම් එකේ කෑල්ලක් නේද..?
මරුම ෆිල්ම් එක බං.. හිනා කාලා මැරෙනවා..
මං හතරපාරක් බැලුවා..
ඔය චෙන්නායි එක්ස්ප්රස් ෆිල්ම් එකේ කෑල්ලක් නේද..?
මරුම ෆිල්ම් එක බං.. හිනා කාලා මැරෙනවා..
මං හතරපාරක් බැලුවා..
...මාත් මේ කල්පනා කර කර හිටියේ ඒක හුග දවසකින් බැලුවේ නෑ නේද කියලා..
හොඳට හිටපු ගැනිට මොකෝ මේ වෙලා තියෙන්නේ?



අඩෝ මට මැග්නට් ලින්ක් එක අරන් දියන්................

ඔව් බන් පට්ට ෆිල්ම් එකක් තමා...මාත් මේ කල්පනා කර කර හිටියේ ඒක හුග දවසකින් බැලුවේ නෑ නේද කියලා..
![]()

මොකේද..?
මාත් ආයෙම බලන්න ඕන.. බලනවා නම් තනියම බලන්න ඕන..
වෙන උන් හරියන්නෑ.. දවසක් කෙල්ල එක්ක බලලා මට ෆිල්ම් එකත් එපා උනා බං..
හැම එකටම හිනා වෙනවා.. බක බක ගගා.. ටොකුත් ඇන්නා අන්තිමේ..
ඒ නැවැත්තුවෙත් නෑ..


