☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹලා කොහොමද යකෝ මේ ත්‍රේඩ් එක පැය ගාණෙන් පේජස් 50ක් විතර අදින්නේ.. ස්පෑම් කරනවද මේකට? :shocked:

    දක්ෂතාවේ කියන්නේ ඒකට තමා.... ස්පෑම් කලොත් බෑන් වෙන්න බලන් තමයි......
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අවුලක් නෑ බං ඉන්නව ඔහෙ. උඹ වෙන්ට ඇති මේකෙ පෝස්ට් වැඩියෙන්ම දාල ඇත්තෙ යකෝ. :oo:

    dinuka rukshan 2,349
    KPZ 2,224
    Mal Baba 1,161
    labu gediya 508
    sandaru1rox 405
    Thunderbolt 339
    Ereshaz77 315
    chamali2009 309
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මුන් මේකෙමයි බං. අනිකා උඹ.
    :sorry:
    :baffled::baffled::baffled: මම ලොවෙත් නෑ යකෝ. ඕන නම් පෝස්ට් 10ක් 15ක් ඇති. මෙව්ව වෙනව මේව දැකලා.


    dinuka rukshan 2,349 :baffled::baffled::baffled::baffled:
    KPZ 2,224 :oo::oo::oo::oo:
    :sorry::sorry:
    අඩෝ උබේ version එක පරණයි කියනවා මචන්
     
    Status
    Not open for further replies.