අඩෝ... කොහොමද මචන්....

උඹලා කොහොමද යකෝ මේ ත්රේඩ් එක පැය ගාණෙන් පේජස් 50ක් විතර අදින්නේ.. ස්පෑම් කරනවද මේකට?![]()
අවුලක් නෑ බං ඉන්නව ඔහෙ. උඹ වෙන්ට ඇති මේකෙ පෝස්ට් වැඩියෙන්ම දාල ඇත්තෙ යකෝ.![]()

පුකදක්ෂතාවේ කියන්නේ ඒකට තමා.... ස්පෑම් කලොත් බෑන් වෙන්න බලන් තමයි......

අවුලක් නෑ බං ඉන්නව ඔහෙ. උඹ වෙන්ට ඇති මේකෙ පෝස්ට් වැඩියෙන්ම දාල ඇත්තෙ යකෝ.![]()
දක්ෂතාවේ කියන්නේ ඒකට තමා.... ස්පෑම් කලොත් බෑන් වෙන්න බලන් තමයි......



dinuka rukshan 2,349
KPZ 2,224
Mal Baba 1,161
labu gediya 508
sandaru1rox 405
Thunderbolt 339
Ereshaz77 315
chamali2009 309


මම ලොවෙත් නෑ යකෝ. ඕන නම් පෝස්ට් 10ක් 15ක් ඇති. මෙව්ව වෙනව මේව දැකලා.







මුන් මේකෙමයි බං. අනිකා උඹ.

මම ලොවෙත් නෑ යකෝ. ඕන නම් පෝස්ට් 10ක් 15ක් ඇති. මෙව්ව වෙනව මේව දැකලා.
dinuka rukshan 2,349
KPZ 2,224![]()


මුන් මේකෙමයි බං. අනිකා උඹ.

ඔව් ඔව්.... කන්නෙත් මේකේ.... නිදාගන්නෙත් මේකේ,.,මම ලොවෙත් නෑ යකෝ. ඕන නම් පෝස්ට් 10ක් 15ක් ඇති. මෙව්ව වෙනව මේව දැකලා.
dinuka rukshan 2,349
KPZ 2,224![]()

අපි දෙන්න ඉන්නවනේ,.

අපි දෙන්න ඉන්නවනේ,.
![]()

