☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    බඩියට පුරුදු කලේ සංකල්පයා කියුවා... :baffled: වටේ ගිහින්.....
    දැන් උඹ ඕක කියල අම්මත් පුරුදු වෙයි.. ඊට පස්සේ තාත්ත... ඊට පස්සේ එහා ගෙදර උන්... ඊට පස්සේ.................
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලෙඩක් යකෝ බෙහෙත් ගනින්.. :baffled::baffled:
    මචං උඹ ඊයෙ කිව්වෙ නැහැනේ උඹ කරන සිද්ධිය මොකක්ද කියලා.. අර ෆිල්ම් කේස් එකේදි.. උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙනම සයිට් එකකට අප්ලෝඩ් කරනවද..? එහෙම නැත්තං වෙන කේස් එකක්ද..?

    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ..යාලුවෙක් උනත්...දුක හිතෙනවා පොඩි වෙනස් කමක් කලත්....:(:(
    කවුද වෙනස්කම් කලේ.. කියව කියව..:baffled:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචං උඹ ඊයෙ කිව්වෙ නැහැනේ උඹ කරන සිද්ධිය මොකක්ද කියලා.. අර ෆිල්ම් කේස් එකේදි.. උඹ ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරලා වෙනම සයිට් එකකට අප්ලෝඩ් කරනවද..? එහෙම නැත්තං වෙන කේස් එකක්ද..?


    නෑ බං server (seedbox) එකකට බානව. බාල ඒකෙන් ශෙයා කරනව. සිම්පල් බන්.
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අදින් පස්සේ කිසිම කෙනෙක් ඕනවට වඩා ලගින් අශ්‍රය කරන්නේ නැහැ.
    එහෙනම් උඹට බස් එකේ යන්න වෙන්නෙ නැහැ :(
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Dropbox වගේ seen එකක් නෙහ්

    ඔව් ඒ විදිය වගේ.. මේ දවස් වල ඔය හයිව් කියල මඟුලක් යන්නෙ. ඒක වගේ. ඒකෙ ඔය ඔක්කොම කෙලි කරන්න පුළුවන් බීටා තියෙනකම් විතරයි. ඉන් පස්සෙ ඔක්කොම උන්ව ඔය ප්‍රිමියම් ප්ලෑන් වලින් අයින් කරනව. බලපන් නැද්ද කියලා. ඔහොම නිකන් දෙන්න ගියොත් උන්ගෙ පයිප් ඔක්කොම හිර වෙනව මොන තරම් බෑන්ඩ්විඩ්ත් තිබ්බත්. මම නම් ඒකෙ රෙජිස්ටර් වෙලත් නෑ. අනික බං ඒ වගේ සර්විස් වලින් කරන්නෙ ටොරන්ට් එක බාන එක විතරයි. සීඩ් කරන්නෙ නෑ. ඒක හෙන අසාධාරණයි සීඩ් කරන උන්ට. හිතපන් උඹට චෙන්නායි එක්ස්ප්‍රස් ගන්න කවුරුහරි සීඩ් කලේ නෑ නම් අපේ කනෙක්ෂන් කොච්චර ස්පීඩ් වුනත් ඒක ගන්න බෑ. ඒ නිසයි මම සීඩ්බොක්ස් එකක් පාවිච්චි කරන්නෙ. ගන්න හැම එකම වගේ සීඩ් කරනව ගොඩක්. දැනට මේ මාසෙට අප් කලා 10TB විතර.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    yun29NG.png
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මට ඕක තේරෙන්නෙ නෑ.. තේරෙන විදියට කියාදියංකො..:(

    කිකිලි උඹ සීඩ්බොක්ස් එකක් පාවිච්චි කරල තියේද කියෆන්කො මුලින්ම. පාවිච්චි කරල නෑ නම් සරලව කියන්න. පාවිච්චි කරල තියේ නම් ඒ කොටස අයින් කරලා කියන්න.
     
    Status
    Not open for further replies.