මොන හුත්තක්ද බං මේ..?
මොකක් බිජ්ජපෙට්ටියේ..
මොකක් බිජ්ජපෙට්ටියේ..
කිකිලි උඹ සීඩ්බොක්ස් එකක් පාවිච්චි කරල තියේද කියෆන්කො මුලින්ම. පාවිච්චි කරල නෑ නම් සරලව කියන්න. පාවිච්චි කරල තියේ නම් ඒ කොටස අයින් කරලා කියන්න.

එතකොට මොකක්ද බන් seedbox කියන්නේ??
ඒ පාර මොකක්ද උනේ???
ඕක ඉතින් සාමාන්‍ය දෙයක්නේ..
මම හිතන් හිටියේ මට විතරයි ඒ ලෙඩේ කියලබලන් ගියාම හුගක් අයට තියෙනව

ලගින් ගිටපු හොදම කෙනෙක් තරහ උනා...මගෙයි වැරැද්ද...පාඩුවේ ඉන්නේ නැතිව ඕනවට වඩා මිනිස්සු ලගට ගන්නවාසීඩ් බොක්ස් පාවිච්චි කරල නැහැ.. දන්නෙත් නැහැ මචං.. පැහැදිලි කරපං..
oya mokada oya assana gas naginneලගින් ගිටපු හොදම කෙනෙක් තරහ උනා...මගෙයි වැරැද්ද...පාඩුවේ ඉන්නේ නැතිව ඕනවට වඩා මිනිස්සු ලගට ගන්නවා
ඒකනම් ඇත්ත මචන්..ඔව් ඒ විදිය වගේ.. මේ දවස් වල ඔය හයිව් කියල මඟුලක් යන්නෙ. ඒක වගේ. ඒකෙ ඔය ඔක්කොම කෙලි කරන්න පුළුවන් බීටා තියෙනකම් විතරයි. ඉන් පස්සෙ ඔක්කොම උන්ව ඔය ප්‍රිමියම් ප්ලෑන් වලින් අයින් කරනව. බලපන් නැද්ද කියලා. ඔහොම නිකන් දෙන්න ගියොත් උන්ගෙ පයිප් ඔක්කොම හිර වෙනව මොන තරම් බෑන්ඩ්විඩ්ත් තිබ්බත්. මම නම් ඒකෙ රෙජිස්ටර් වෙලත් නෑ. අනික බං ඒ වගේ සර්විස් වලින් කරන්නෙ ටොරන්ට් එක බාන එක විතරයි. සීඩ් කරන්නෙ නෑ. ඒක හෙන අසාධාරණයි සීඩ් කරන උන්ට. හිතපන් උඹට චෙන්නායි එක්ස්ප්‍රස් ගන්න කවුරුහරි සීඩ් කලේ නෑ නම් අපේ කනෙක්ෂන් කොච්චර ස්පීඩ් වුනත් ඒක ගන්න බෑ. ඒ නිසයි මම සීඩ්බොක්ස් එකක් පාවිච්චි කරන්නෙ. ගන්න හැම එකම වගේ සීඩ් කරනව ගොඩක්. දැනට මේ මාසෙට අප් කලා 10TB විතර.

ඒක මචන් සර්වර් එකක තියෙන uTorrent (ruTorrent) වගේ ඇප් එකක්. අපි ඒකට කනෙක්ට් වෙලා ඒකෙ කනෙක්ෂන් එකෙන් ඒකෙ හාඩ් එකට ටොරන්ට් වල ෆයිල් බානව. ඒ කරලා සීඩ් කරනව. ඕන නම් ඒ බාගත්ත ෆයිල් අපේ පීසී එකට ගන්න පුළුවන්. එහෙම තමයි මම KPZ ට චෙන්නායි එක්ස්ප්‍රස් යැව්වෙ.

apoi Chennai express giya durakdena kale ganin onna ohe ita passe lapai sipai thamaiඒකනම් ඇත්ත මචන්..
දත කාලා මමත් 100ක් add කලා. දැන් Planet Earth download වෙන්න දැම්ම ඒකට. උන් ලොකුවට ගහල තියෙනව බීට තියෙනකන් ෆ්‍රී කියල.
ඊට පස්සේ අනිවා චාර්ජ් කරයි![]()

mage yaluwek innawa jonny kiyalaමොකක්ද?
ඒකනම් ඇත්ත මචන්..
දත කාලා මමත් 100ක් add කලා. දැන් Planet Earth download වෙන්න දැම්ම ඒකට. උන් ලොකුවට ගහල තියෙනව බීට තියෙනකන් ෆ්‍රී කියල.
ඊට පස්සේ අනිවා චාර්ජ් කරයි![]()
100GB dunna dawasata slt eken api seed karanawaඔව් බං මට සෑහෙන අවුල් එහෙම තමන් ගැන විතරක් හිතන උන් ඉද්දි. මම සීඩ් කරපු හැටි මම දන්නව. බොක්ස් එකෙන් නම් අප් කරනව නැති වෙන්නම. පබ්ලික් ට්‍රැකර්ස් වහපු දාට ඔය එක සර්විස් එකකින්වත් වැඩක් නෑ. ප්‍රයිවට් ඒවගෙ සීඩ් කරන්න ඕන. නැති නම් පස්සෙ දොරෙන්ම පස්සට පයින් ගහල එලවන්නෙ. ආයෙ එන්නත් බෑ ලේසියෙන් ඉන් පස්සෙ. ඒක සාධාරණයි. අප්ලෝඩ් ස්පීඩ් අඩු නිසා අඩු ගානෙ පොඩ්ඩක් හරි සීඩ් කරන්න ඕන. නැති නම් බොක්ස් එකක් ගන්න ඕන. මන්දා.. මම නම් සාධාරණව බෙදාහදාගන්නවා. සීඩ් කරල තියෙනව ණය නැති වෙන්න ටෙරාබයිට් ගණන්.
PS: මාසෙට ඔය ෆිල්ම් දෙකක් තුනක් බාල නෝමල් ඉන්න උන්ට නම් සීඩ් කරන එක ඒ හැටි හිතන්න දෙයක් නෙවෙයි. මොකද උන්ට තියෙන්නෙත් පොඩි ඩේටා බන්ඩල් එකක් නිසා. ඒත් ගොඩක් බාන උන් නම් එහෙම කරන එක අසාධාරණයි.
රජයෙන් දීපු discovery, scooty එහෙම ඕනෙනං මට PM එකක් දාපල්ලා..
brand new ඒවා 170,000 ගානේ දෙනවා...
එහෙම පිටිං 70,000ක් ලාභයි..
ඕන උන් මට කියපං...


mage yaluwek innawa jonny kiyala
ehe nathara wenna puluwan

මට එහෙ නතර වෙන්න බැහැ....

උඹ දැක්කනේ.. මම ටොරන්ට් එකේ සීඩ් කර කර හිටියේ.ඔව් බං මට සෑහෙන අවුල් එහෙම තමන් ගැන විතරක් හිතන උන් ඉද්දි. මම සීඩ් කරපු හැටි මම දන්නව. බොක්ස් එකෙන් නම් අප් කරනව නැති වෙන්නම. පබ්ලික් ට්‍රැකර්ස් වහපු දාට ඔය එක සර්විස් එකකින්වත් වැඩක් නෑ. ප්‍රයිවට් ඒවගෙ සීඩ් කරන්න ඕන. නැති නම් පස්සෙ දොරෙන්ම පස්සට පයින් ගහල එලවන්නෙ. ආයෙ එන්නත් බෑ ලේසියෙන් ඉන් පස්සෙ. ඒක සාධාරණයි. අප්ලෝඩ් ස්පීඩ් අඩු නිසා අඩු ගානෙ පොඩ්ඩක් හරි සීඩ් කරන්න ඕන. නැති නම් බොක්ස් එකක් ගන්න ඕන. මන්දා.. මම නම් සාධාරණව බෙදාහදාගන්නවා. සීඩ් කරල තියෙනව ණය නැති වෙන්න ටෙරාබයිට් ගණන්.
PS: මාසෙට ඔය ෆිල්ම් දෙකක් තුනක් බාල නෝමල් ඉන්න උන්ට නම් සීඩ් කරන එක ඒ හැටි හිතන්න දෙයක් නෙවෙයි. මොකද උන්ට තියෙන්නෙත් පොඩි ඩේටා බන්ඩල් එකක් නිසා. ඒත් ගොඩක් බාන උන් නම් එහෙම කරන එක අසාධාරණයි.
