☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එහෙනම් මමත් කැපෙනවා මචන්ලා..
    කට්ටියටම සුභ රැයක්..
    බුදුසරණයි..
    පරිස්සමින් හිටපල්ලා :love::love::love:
     

    sl gamer

    Junior member
  • Mar 6, 2014
    255
    20
    18
    HIVE ‍සෙට්‍ ‍එ‍ක ‍ඕ‍ක ‍ඔ‍බ‍ල ‍බ‍ල‍පන්‍‍කො accept‍ වෙ‍න ‍ඉක්‍‍ම‍න



    Hive instant activation
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් ඒ විදිය වගේ.. මේ දවස් වල ඔය හයිව් කියල මඟුලක් යන්නෙ. ඒක වගේ. ඒකෙ ඔය ඔක්කොම කෙලි කරන්න පුළුවන් බීටා තියෙනකම් විතරයි. ඉන් පස්සෙ ඔක්කොම උන්ව ඔය ප්‍රිමියම් ප්ලෑන් වලින් අයින් කරනව. බලපන් නැද්ද කියලා. ඔහොම නිකන් දෙන්න ගියොත් උන්ගෙ පයිප් ඔක්කොම හිර වෙනව මොන තරම් බෑන්ඩ්විඩ්ත් තිබ්බත්. මම නම් ඒකෙ රෙජිස්ටර් වෙලත් නෑ. අනික බං ඒ වගේ සර්විස් වලින් කරන්නෙ ටොරන්ට් එක බාන එක විතරයි. සීඩ් කරන්නෙ නෑ. ඒක හෙන අසාධාරණයි සීඩ් කරන උන්ට. හිතපන් උඹට චෙන්නායි එක්ස්ප්‍රස් ගන්න කවුරුහරි සීඩ් කලේ නෑ නම් අපේ කනෙක්ෂන් කොච්චර ස්පීඩ් වුනත් ඒක ගන්න බෑ. ඒ නිසයි මම සීඩ්බොක්ස් එකක් පාවිච්චි කරන්නෙ. ගන්න හැම එකම වගේ සීඩ් කරනව ගොඩක්. දැනට මේ මාසෙට අප් කලා 10TB විතර.

    :rofl: anna ehema kiyanna epe
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    yun29NG.png

    :baffled::baffled: hive mania
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒක මචන් සර්වර් එකක තියෙන uTorrent (ruTorrent) වගේ ඇප් එකක්. අපි ඒකට කනෙක්ට් වෙලා ඒකෙ කනෙක්ෂන් එකෙන් ඒකෙ හාඩ් එකට ටොරන්ට් වල ෆයිල් බානව. ඒ කරලා සීඩ් කරනව. ඕන නම් ඒ බාගත්ත ෆයිල් අපේ පීසී එකට ගන්න පුළුවන්. එහෙම තමයි මම KPZ ට චෙන්නායි එක්ස්ප්‍රස් යැව්වෙ.

    :rolleyes::rolleyes: අහ්හ් එහෙමද... එල එල
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අම්මේ CBR එකේ ගිහිං හැප්පුනොත් කෑලි එකතු කරන්න වෙන්නෙ සවලෙන් :sorry:
    මම ඉතින් සාධාරණ විදිහට Pulser 200 NS එකක් ඉල්ලුව
    වැඩි ගානකුත් නැහැ Total Price (all inclusive) Rs.443,970.00

    pu_%20(1).jpg

    පිස්සුද බන්.... ලක්ෂ 4 දීලා ඉන්දියන් බයික් ගන්න... :yes::angry::angry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අයියෝ බං :(:(
    Discovery ගන්නෙ දැන් 45 වගේ පැනපු උන්නේ බං. ළමයි ඉන්න තාත්තල ගන්නෙ ඒවා :(:(
    scooty ගැනු පදින එකක් නේ.. :no:
    පල්සර් සෙට් වෙන්නෙ නැද්ද?
    ලඟදි නෙවේ ඉස්සරහටවත්?? :dull::dull:

    :rolleyes:
     
    Status
    Not open for further replies.