☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :P
    උඹ ඔව් ඔව් ගැව්වට උඹ ඔය ආදරෙන් බලාගන්න කොන්ඩෙත් කුණු තමා පුතේ......
    දෙතිස් කුණුප වලින් පළවෙනි එක :(

    ඇයි උබේ ඇට 2.. :D:D:yes::yes:

    ඕවා කල්පනා කරනකොට කලකිරෙනවා නේද බන්
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඇයි උබේ ඇට 2.. :D:D:yes::yes:

    ඕවා කල්පනා කරනකොට කලකිරෙනවා නේද බන්
    මන් ඉතින් උඹට කිව්වනේ.. මහණ වෙන්න හිටියේ කියල
    ඕව ගැන කල්පනා කරා මම හේනට බං.
    අනිවාර්යෙන් 60 පනින්න කලින් මොනවා හරි කරගන්න ඕනේ බං. කල්පනා ශක්තිය තියෙන කාලේ හිතේ දියුණුවක් හදාගන්න ඕනේ
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දිනුක මල්ලි දැකලා නම් නැහැ....මන් මේ නුලේ ඉන්න අයගෙන් හරියකට දැකලා තියෙන්නේ එක්කෙනයි
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    අයියේ... මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න හිටියේ..

    ප්‍රශ්න අංක 1 අනු කොටස්....

    1. බදින්නේ නැද්ද?
    2. බදිනවන්ම් කොහොම කෙනෙක්ද හොයන්නේ?
    3. ඔයාගේ දරුවාට කොහොමද? (හිත රිද්දන්න නෙමේ ඇහුවේ)
    4. ඔයාගේ ජීවිතේ ප්ලෑන් මොනවද?
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කෙල්ලෝ කොල්ලෝ හැමෝම ඉන්න කාලේ ලස්සනට ඉන්න ඕන පිලිවලට....අපේ මේ බුද්ධාගමේ මිනිස්සු මහා මැටි විදිහට හිතන්නේ...බුදුහාමුදුරුවෝ කොතැනක වත් කියලා නැහැ කැතට ඉදපල්ලා කියලා....

    හැමදේකම අනිත්‍ය දකිනවා කියන්නේ කැතට මෙලෝ රහක් නැතුව ජිවත් වෙන එකට නෙමේ....

    ලස්සනට ඉන්න ෆැෂන් කරන්න ඕන....හැබැයි
    කෙස් ගහක් සුදු උනා කියලා අඩන්න බැහැ...ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඕන...අනිත් මිනිස්සුන්ට හිනා නොවී උදවුවක් කරගෙන
     
    • Like
    Reactions: dinuka rukshan

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මන් ඉතින් උඹට කිව්වනේ.. මහණ වෙන්න හිටියේ කියල
    ඕව ගැන කල්පනා කරා මම හේනට බං.
    අනිවාර්යෙන් 60 පනින්න කලින් මොනවා හරි කරගන්න ඕනේ බං. කල්පනා ශක්තිය තියෙන කාලේ හිතේ දියුණුවක් හදාගන්න ඕනේ

    මටත් කාලයක් මෙහෙම හිතුනා... මානසිකව පැලෙන්න වැටිලා තිබ්බේ...

    අපි මේ පන දාගෙන ආදරෙන් ඇග හදාගන්නවා. ආස දේවල් දීලා. ඇදුම් අන්දලා... අන්තිමට ඒ හැමදේම දාලයි අපිට යන්න වෙන්නේ...

    පෙළක් අය ඉපදිලා දවස් ගානෙන් මැරෙනවා.... අපි ටික කාලක් ජීවත් වෙලා මැරෙනවා.. ඉපාදුනන්ම් අනිවා මැරෙනවා.....

    මැරෙනවාන්ම් ඇයි ඉපදෙන්නේ????

    ටහිකෙයි නේද මේ ප්‍රශ්න වලට...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දිනුක මල්ලි දැකලා නම් නැහැ....මන් මේ නුලේ ඉන්න අයගෙන් හරියකට දැකලා තියෙන්නේ එක්කෙනයි

    ඒ කවුද කියල අහන්න බැහැ මට... ඒත් ඇත්තටම කවුද ඒ???
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    දිනුක මල්ලි දැකලා නම් නැහැ....මන් මේ නුලේ ඉන්න අයගෙන් හරියකට දැකලා තියෙන්නේ එක්කෙනයි

    :D:D අපිවත් බලාගන්න පුළුවන් වෙයි.. අපි ෆේක් වලින් නෙමේ ඉන්නේ... රියල් නමින්...
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලෝ කොල්ලෝ හැමෝම ඉන්න කාලේ ලස්සනට ඉන්න ඕන පිලිවලට....අපේ මේ බුද්ධාගමේ මිනිස්සු මහා මැටි විදිහට හිතන්නේ...බුදුහාමුදුරුවෝ කොතැනක වත් කියලා නැහැ කැතට ඉදපල්ලා කියලා....

    හැමදේකම අනිත්‍ය දකිනවා කියන්නේ කැතට මෙලෝ රහක් නැතුව ජිවත් වෙන එකට නෙමේ....

    ලස්සනට ඉන්න ෆැෂන් කරන්න ඕන....හැබැයි
    කෙස් ගහක් සුදු උනා කියලා අඩන්න බැහැ...ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඕන...අනිත් මිනිස්සුන්ට හිනා නොවී උදවුවක් කරගෙන

    අන්න නියම කතාවක්....

    රේප්+
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මටත් කාලයක් මෙහෙම හිතුනා... මානසිකව පැලෙන්න වැටිලා තිබ්බේ...

    අපි මේ පන දාගෙන ආදරෙන් ඇග හදාගන්නවා. ආස දේවල් දීලා. ඇදුම් අන්දලා... අන්තිමට ඒ හැමදේම දාලයි අපිට යන්න වෙන්නේ...

    පෙළක් අය ඉපදිලා දවස් ගානෙන් මැරෙනවා.... අපි ටික කාලක් ජීවත් වෙලා මැරෙනවා.. ඉපාදුනන්ම් අනිවා මැරෙනවා.....

    මැරෙනවාන්ම් ඇයි ඉපදෙන්නේ????

    ටහිකෙයි නේද මේ ප්‍රශ්න වලට...
    ටහිකෙන්නේ නැහැ බං. මැරෙන්නේ මේ ශරීරයට තියෙන ආයු කාලය ඉවර උනාම.
    ඒ මැරුණයි කියල උඹ කර්ම රැස් කරල තියෙනවනම් ඒවට විපාක දෙන්න උඹට තවත් භවේකට යන්න වෙනවා. ඒ නිසා මැරෙන මොහෙතේ ඇතිවෙන අවසන් සිතුවිල්ලට අදාලව (චුති සිතට) උඹේ හිත ගැලපෙන ශරීරයක් හොයා ගන්නවා.

    මිනිහෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනේ.
    නමුත් ඒ පිං ඉවර වෙනවා. ඒක හරියටම වෙන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ බුදු කෙනෙක් විතරයි.
    අපි ජිවත් වෙන හැම තප්පරෙකම අපි කලින් භාවෙක කරපු පින ඉවර වෙනවා.

    ඕක සැහෙන ගැඹුරු දෙයක් වගේ පේන්නේ. ඒ උනාට දිගින් දිගටම ඕක ගැන කල්පනා කරල ඕක තේරුම් ගත්ත දවසට හිතෙයි මෙන්න මේක නිසා නේද අපි මෙච්චර දුකක් වින්දේ කියල