ඒ කවුද කියල අහන්න බැහැ මට... ඒත් ඇත්තටම කවුද ඒ???
කවුද ඉතින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තනුජක මිසක්.....

ඒ කවුද කියල අහන්න බැහැ මට... ඒත් ඇත්තටම කවුද ඒ???

පැණි කොමඩු ගෙඩිය පප ප පා............................
ටහිකෙන්නේ නැහැ බං. මැරෙන්නේ මේ ශරීරයට තියෙන ආයු කාලය ඉවර උනාම.
ඒ මැරුණයි කියල උඹ කර්ම රැස් කරල තියෙනවනම් ඒවට විපාක දෙන්න උඹට තවත් භවේකට යන්න වෙනවා. ඒ නිසා මැරෙන මොහෙතේ ඇතිවෙන අවසන් සිතුවිල්ලට අදාලව (චුති සිතට) උඹේ හිත ගැලපෙන ශරීරයක් හොයා ගන්නවා.
මිනිහෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනේ.
නමුත් ඒ පිං ඉවර වෙනවා. ඒක හරියටම වෙන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ බුදු කෙනෙක් විතරයි.
අපි ජිවත් වෙන හැම තප්පරෙකම අපි කලින් භාවෙක කරපු පින ඉවර වෙනවා.
ඕක සැහෙන ගැඹුරු දෙයක් වගේ පේන්නේ. ඒ උනාට දිගින් දිගටම ඕක ගැන කල්පනා කරල ඕක තේරුම් ගත්ත දවසට හිතෙයි මෙන්න මේක නිසා නේද අපි මෙච්චර දුකක් වින්දේ කියල

ෆට්ටඇත්ත....ටහිකෙන්නේ නැහැ බං. මැරෙන්නේ මේ ශරීරයට තියෙන ආයු කාලය ඉවර උනාම.
ඒ මැරුණයි කියල උඹ කර්ම රැස් කරල තියෙනවනම් ඒවට විපාක දෙන්න උඹට තවත් භවේකට යන්න වෙනවා. ඒ නිසා මැරෙන මොහෙතේ ඇතිවෙන අවසන් සිතුවිල්ලට අදාලව (චුති සිතට) උඹේ හිත ගැලපෙන ශරීරයක් හොයා ගන්නවා.
මිනිහෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනේ.
නමුත් ඒ පිං ඉවර වෙනවා. ඒක හරියටම වෙන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ බුදු කෙනෙක් විතරයි.
අපි ජිවත් වෙන හැම තප්පරෙකම අපි කලින් භාවෙක කරපු පින ඉවර වෙනවා.
ඕක සැහෙන ගැඹුරු දෙයක් වගේ පේන්නේ. ඒ උනාට දිගින් දිගටම ඕක ගැන කල්පනා කරල ඕක තේරුම් ගත්ත දවසට හිතෙයි මෙන්න මේක නිසා නේද අපි මෙච්චර දුකක් වින්දේ කියල
ඇත්තටම?
![]()

ඇත්ත....
මචන් මට ලොකු අව්ලක් තියෙනවා.... හිනා වෙන්න එපා... මේකයි සීන් එක...
අපි ජීවත් වෙනකොට ශරීරෙට මුකුත් වෙන්නේ නෑ... මරුන ගමන් නරක වෙනවා, පනුවෝ එනවා......... (ඒ දෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න)

අයියේ... මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න හිටියේ..
ප්‍රශ්න අංක 1 අනු කොටස්....
1. බදින්නේ නැද්ද?
2. බදිනවන්ම් කොහොම කෙනෙක්ද හොයන්නේ?
3. ඔයාගේ දරුවාට කොහොමද? (හිත රිද්දන්න නෙමේ ඇහුවේ)
4. ඔයාගේ ජීවිතේ ප්ලෑන් මොනවද?
ඔව්..ඔයිට වඩා මහත් වෙන්න එපා යෝදයෝ....ඔය ඉන්නේ කැල්ල වගේ...ලස්සන කොන්ඩේ..මගේ කොන්ඩේ කැලේ....![]()

මට නිකන් මහත මදි වගේ එකයි...![]()
නැතුව බෑනේ.... නිකන් වැවෙන කොන්ඩේනේ....![]()

කෙල්ලෝ කොල්ලෝ හැමෝම ඉන්න කාලේ ලස්සනට ඉන්න ඕන පිලිවලට....අපේ මේ බුද්ධාගමේ මිනිස්සු මහා මැටි විදිහට හිතන්නේ...බුදුහාමුදුරුවෝ කොතැනක වත් කියලා නැහැ කැතට ඉදපල්ලා කියලා....
හැමදේකම අනිත්‍ය දකිනවා කියන්නේ කැතට මෙලෝ රහක් නැතුව ජිවත් වෙන එකට නෙමේ....
ලස්සනට ඉන්න ෆැෂන් කරන්න ඕන....හැබැයි
කෙස් ගහක් සුදු උනා කියලා අඩන්න බැහැ...ඒක තේරුම් අරන් ජිවත් වෙන්න ඕන...අනිත් මිනිස්සුන්ට හිනා නොවී උදවුවක් කරගෙන

මල්ලි O/L පන්තියෙදි වත් සයන්ස් කරල නැද්දඇත්ත....
මචන් මට ලොකු අව්ලක් තියෙනවා.... හිනා වෙන්න එපා... මේකයි සීන් එක...
අපි ජීවත් වෙනකොට ශරීරෙට මුකුත් වෙන්නේ නෑ... මරුන ගමන් නරක වෙනවා, පනුවෝ එනවා......... (ඒ දෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න)

ඇත්ත....
මචන් මට ලොකු අව්ලක් තියෙනවා.... හිනා වෙන්න එපා... මේකයි සීන් එක...
අපි ජීවත් වෙනකොට ශරීරෙට මුකුත් වෙන්නේ නෑ... මරුන ගමන් නරක වෙනවා, පනුවෝ එනවා......... (ඒ දෙන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න)
1.බඳිනවා...
2. අඩුම තරමේ උසස් පෙලට වත් ඉගෙන ගෙන තියෙන්න ඕන, ඒ වගේම සමාජේ ගැන දැනීමක් තියෙන්න ඕන, ජොබ් එකක් තියේනම් වඩාත් හොඳයි. ලස්සන වෙන්නම ඕන කියල දෙයක් මගේ නැහැ.... මගෙත් අඩු පාඩු ඇතිනේ... ඒත් කැත නැතිව තැනකට එක්ක යන්න පුළුවන් වෙන්නම ඕන... කලින් වතාවල් දෙකේම ගෑනු අහු උනේ... මේ වතාවේ කෙල්ලෙක් තමයි බඳින්නේ... මට වගේම මගේ අම්මලට තාත්තට ආදරේ කෙනෙක් වෙන්නත් ඕන... ගති ගුණ හොඳ වෙන්නම ඕන... ඒ වගේම ලජ්ජා බය තියෙන්නත් ඕන..... (මෙහෙම එවුන් අද ඉන්නවද මන්ද)
3. දරුවා කියන්නේ හීනයක් විතරයි... එයාව ලොකු මහත් කරන්න ගත්තු මහන්සිය දන්නේ මම විතරයි.... ඒත් එයාල දරුවා දෙන්නේ නැහැ.... දරුවා මගේ ලඟට ගත්තත් ප්‍රශ්න වෙනවා... එයාල දරුවා බලන්න එයි... දරුවා එහෙ ගිහින් එමු කියාවි... එතකොට අයිත් පරණ සම්බන්දකම් අලුත් වෙන්න පුළුවන්... මම කැමති නැහැ ඒකට... ඒ දරුවාගේ ගිය ආත්මෙක කරපු පවක් වෙන්න ඇති... එයාට 18 උනාම ගන්න මම වෙනම සල්ලි දානවා... පුතෙක් නිසා කොහොමත් අයිති අම්මට...
4. මගේ ජිවිතේ ප්ලෑන් ගොඩක් තියෙනවා... මේ වෙද්දී සල්ලි ප්‍රශ්නයක් තියෙනවා... කලින් ඒකි මගේ අන්තිම සතෙත් හුරගත්ත.... දෙවෙනි ඒකි ගැන ලොකු බලාපොරොත්තුවෙන් මම වැඩ කලත් අන්තිමේදී ගඟට කපපු ඉනි වගේ උන... අයිත් ජිවිතේ අලුතින් පටන් ගත්තු නිසා සල්ලි එකතු කරගන්න ඕන... මැරී කරනව කියන්නේ සෙල්ලමක් නෙවි.... ලෙඩට දුකට බලන්න ඕන, කන්න අඳින්න දෙන්න ඕන, දරුවෙක් ලැබෙන්න අවම ඒවා කරන්න ඕන, අම්මල ගැන බලන්න ඕන.... ඒ සේරටම ඕන සල්ලි.... ඒ වගේම මට තියෙනවා අක්කර 1/2 ක ඉඩමක්... එකේ ගෙයක් හදන්න ඕන... ප්ලෑන් හදල තියෙන්නේ... අපේ වත්තට බයික් එකක් නම් ගන්න බැහැ... පාරක් නැති නිසා.. කන්ද උඩ ගේ තියෙන්නේ.... කාටවත් වදයක් නොවී, හොඳ තාත්ත කෙනෙක් පුතෙක් ස්වාමි පුරුෂයෙක් වෙන්නයි මට ඕන... ඒ වගේම මාව එපා කියපු හැමෝටම මාව ඕන වෙන විදියේ කෙනෙක් වෙන්නයි මට ඕන... ඒ ඩේ කරන්න ශක්තිය මට තියෙනවා.

මල්ලි O/L පන්තියෙදි වත් සයන්ස් කරල නැද්ද![]()
කවුද ඉතින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තනුජක මිසක්.....![]()

උඹ ජිවත් වෙනවා කියන්නෙ උඹේ මොළේ ක්‍රියා කරනවා කියන ඒක.
අපි නිදාගත්තත් අපේ මොළේ වැඩ මචන්.
අපිට නිදිමත වෙන්නෙ ගොඩක්ම ඇඟට වඩා මොලේට විවේකය අවශ්‍ය වෙලාවට.
අපේ ශරීරයේ පරිවුර්තිය ක්‍රියා යාමනය කරන්නේ මොලය මඟින්.
හදවත මඟින් ශරීරයේ සෑම තැනකටම අවශ්‍ය පෝෂණය ලබා දෙනවා රුධිරය මඟින්.
මොළයේ සහ හදවතේ ක්‍රියාකාරිත්වය නැවතුනාට පස්සේ රුධිර ගමනා ගමනය නවතිනවා.
ඊට පස්සේ ශරීරයට අවශ්‍ය පෝෂණය ලැබෙන්නෙ නැහැ.
රුධිරයේ තියෙනව සුදු රුධිරානු. ඒවා තමයි පිටින් එන බැක්ටීරියා වයිරස් වලට එරෙහිව ක්‍රියා කරන්නේ.
ඉතින් රුධිර ගමනා ගමනය නැති උනාට පස්සේ සුදු රුධිරානු වල ක්‍රියා කාරිත්වයක් නැහැ.
ඊට පස්සේ බැක්ටීරියා ක්‍රියාකිරීම ආරම්භ වෙනවා.
ඒ කියන්නෙ කුණු වෙනවා.