☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Dec 10, 2014
241
9
0
මේ..
මෙතන ඉන්න එක එකා මට කියපන්කො උබල ඇත්තටම චන්දෙ දෙන්න ඉන්නේ කාටද කියල..
සිරා අහන්නේ හොදේ..
 
Last edited:

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ටහිකෙන්නේ නැහැ බං. මැරෙන්නේ මේ ශරීරයට තියෙන ආයු කාලය ඉවර උනාම.
    ඒ මැරුණයි කියල උඹ කර්ම රැස් කරල තියෙනවනම් ඒවට විපාක දෙන්න උඹට තවත් භවේකට යන්න වෙනවා. ඒ නිසා මැරෙන මොහෙතේ ඇතිවෙන අවසන් සිතුවිල්ලට අදාලව (චුති සිතට) උඹේ හිත ගැලපෙන ශරීරයක් හොයා ගන්නවා.

    මිනිහෙක් වෙලා ඉපදෙන්න ලොකු පිනක් ඕනේ.
    නමුත් ඒ පිං ඉවර වෙනවා. ඒක හරියටම වෙන්නෙ කොහොමද කියල කියන්න දන්නෙ බුදු කෙනෙක් විතරයි.
    අපි ජිවත් වෙන හැම තප්පරෙකම අපි කලින් භාවෙක කරපු පින ඉවර වෙනවා.

    ඕක සැහෙන ගැඹුරු දෙයක් වගේ පේන්නේ. ඒ උනාට දිගින් දිගටම ඕක ගැන කල්පනා කරල ඕක තේරුම් ගත්ත දවසට හිතෙයි මෙන්න මේක නිසා නේද අපි මෙච්චර දුකක් වින්දේ කියල

    මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
    ගෙදරින් බනිනවා එපා කියලා
    ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
    මේ සසර දුකින් මිදෙන්න ඕන
    අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
    භවය දික් වෙනවා විතරයි....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔය ටික දන්නවා... මට තියෙන ප්‍රශ්නේ අහන්න තේරෙන්නේ නෑ බන්,,,.... වචන ගලපගන්න තේරෙන්නේ නෑ...
    මන් කිව්වේ.. උඹට සිංහල අවුලක් :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මේ..
    මෙතන ඉන්න එක එකා මට කියපන්කො උබල ඇත්තටම චන්දෙ දෙන්න ඉන්නේ කාටද කියල..
    සිරා අහන්නේ හොදේ..
    මට චන්දෙ දාන්න වයස මදි බං :sorry:
     
    Dec 10, 2014
    241
    9
    0
    මට චන්දෙ දාන්න වයස මදි බං :sorry:

    දැන් උබ ජොබ් එකක් ඉල්ලුව නේද එහෙනං..
    කෝ උබ CV එකවත් එව්වේ නෑනේ..
    මම crazybuddy ට කිව්වත් එක්ක උබට කියපන් කියල ඉක්මනට CV එක දාන්න කියල...දානවනං\
    චන්දෙ කට උඩට එන්න කලින් දාපං හොදේ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
    ගෙදරින් බනිනවා එපා කියලා
    ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
    මේ සසර දුකින් මිදෙන්න ඕන
    අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
    භවය දික් වෙනවා විතරයි....
    හොඳ දේශනා ටිකක් අහපන් මචෝ.. ඉන්න තැන එතනම ඉඳගෙන භාවනා කරන්න හිතෙනවා බං සමහර දේශණා ඇහැව්වම.
    මං මහණ වෙන්න හැදුවේ ප්‍රශ්න නිසා නෙවේ. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකෙ ඉන්නවද බං.
    බුදුන්ටත් ප්‍රශ්න ආවනේ...
    ඒ උනාට අපි මනුස්සයෙක් වශයෙන් මිට වඩා දෙයක් කරන්න ඕනේ බං. :(
    කාල බිලා මැරිලා යන්න මිනිහෙක් වෙලා වැඩක් තියේද බං?? සත්තුත් කරනවනේ ඒ ටිකම :(
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උබ ජොබ් එකක් ඉල්ලුව නේද එහෙනං..
    කෝ උබ CV එකවත් එව්වේ නෑනේ..
    මම crazybuddy ට කිව්වත් එක්ක උබට කියපන් කියල ඉක්මනට CV එක දාන්න කියල...දානවනං\
    චන්දෙ කට උඩට එන්න කලින් දාපං හොදේ..
    :sorry:
    එවන්න ඕනේ බං..
    ඊට කලින් CV ඒක හදන්න එපැයි :(
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මට නිකමට හිතුන රෝස මල් පාත්තිය වෙන්න ඇති කියල... :D

    යප් එළකිරි ජිවිතේ මට හම්බඋන මාරම යාලුවෙක්...ස්තුති වෙනවා මන් ඒ වගේ යාලුවෙක් මට දුන්නට....කිසිම ආඩම්බරයක් නැති මාරම මනුස්සයෙක්....

    සාපේක්ෂව මට එයාට වඩා හැමදේම අඩුයි..එත් කවදාවත්ම මගේ හිත රිදවලා ආඩම්බර කම් පෙන්වලා නැහැ...මන් ෆට්ට රෙස්පෙක්ට් කරනවා ඒ දේට හැමදාම...

    ජිවිතේ හැමදාම මතක තියේවි මගේ යාළුවව:yes::yes: ....:):)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එලස්...ෆ්ලෑන් ඒක මොකක්ද????:):)

    හැමෝටම නැතිවම බැරි කෙනෙක් වෙන්නයි මට ඕන... ලොකු සල්ලි කාරයෙක් වෙන්නමත් නෙවි... ඒත් මටම කියල දේවල් තියාගන්නයි ඕන... ගෙයක්, වාහනයක් වගේ දේවල්.... මුලින් ප්ලෑන් කරන හිටියේ මහන වෙන්න.... ඒත් අම්මල කැමති නැහැනේ... ඒ නිසා පින් කුසල් රැස් කරගෙන හැමෝටම උදවු කරගෙන ඉන්න තමයි ඕන...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම දැන් කෙපුසා එක්ක කතා කලේ... අපිට ඔයා ගැන ගොඩාක් දුකයි... අයියේ හිතට වහල් වෙන්න එපා... අයියා දනනවා තත්වේ අපිට වඩා හොඳට.. එක නිසා මොලෙන් වැඩ කරන්න... ඔයා ගොඩාක් හොදයි.. ඔයාට වරදින්නේ නෑ.... සතුටින් ඉන්න... මම සුබපතනවා..

    ස්තුතියි මල්ලි.. ඒත් මට දෙයක් තේරෙන්නේ නැහැනේ.. හිතට වහල් වෙන්න එපා කිවුවේ???
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මට මහන වෙන්න හිතුන වාර අනන්තයි බං
    ගෙදරින් බනිනවා එපා කියලා
    ආසයි ආරඤ්ඤයකට ගිහින් භාවනා කරන්න
    මේ සසර දුකින් මිදෙන්න ඕන
    අපී ජිවත් වෙන හැම දවසකම වැඩිපුර කරන්නේ පවු
    භවය දික් වෙනවා විතරයි....

    :(:(:(

    matath bn
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ස්තුතියි මල්ලි.. ඒත් මට දෙයක් තේරෙන්නේ නැහැනේ.. හිතට වහල් වෙන්න එපා කිවුවේ???

    ඌ මචන් හෙන ගැඹුරු දෙයක් කිව්වේ..
    ධාර්ශනික තේරුමක්

    මේ භවයේ නිර්මාතෘ මේ හිතයි.
    මේ භවය නිර්මාණය කරන වඩුවා හිතයි.
    මේ භවය පුරා අපි ඇවිද්දේ මේ සිත තේරුම් ගන්න බැරුවයි.
    සිත තේරුම් ගත්ත දවසට මේ භවය නිමයි...
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කොලා... මට තියෙන්නේ වෙන ප්‍රශ්නයක්.. එක අහන්න තේරෙන්නේ නෑ
    :nerd: තේරෙන්නැති ප්‍රශ්න වලට නම් කියන්න දන්නෑ කොල්ලො අර ප්‍රශ්නෙට නම් මම පොඩියට
    කියන්නම්
    අපි ජීවත් වෙලා ඉන්නකන් අපේ ඔක්කොම පද්දති වැඩ කරනකන් අපේ ඇඟ /ඇඟේ තියෙන පද්දති
    භාහිර උපද්‍රව එක්ක සටන් කරනව. විශේෂයෙන් අපේ ප්‍රතිශක්තිකරණ පද්දතිය. අපේ ශරීරෙ නිතරම
    විශ ද්‍රව්‍ය හැදෙනව අපේ ඇග ක්‍රියාකාරි වෙද්දි (කාබන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඇතුලු නා නා විද ඒව)
    මේව ඉක්මනට සයිල වලින් අයින් කරල සයිල වලට ඕනෙ අළුත් පෝශක, ඔක්සිජන් etc. ජාති
    ගේන්නෙ ලේ වලින්. තව වසා/ සුදු රුදිරානු වලින් ඉක්මනට ආගන්තුක බැක්ටීරියා සහ ද්‍රව්‍ය භක්ශනය
    කරල දානව, ඔය වගේම අනිත් පද්දතිත් තමන්ට කරන්න තියෙන වැඩ කරල ඔක්කොම එකතුවෙලා
    තමයි මිනිහව ජීවත් කරන් යන්නෙ. ඉතින් ඕක වැඩ නැතුව ගිය ගමන් කිසි ප්‍රොටෙක්ශන් එකක් නෑ
    ඔක්කොම විශ ඇඟ ඇතුලෙ එකතු වෙනව. බැක්ටීරියා වලට හිතකර පරිසරයක් එනව, අපිව කුනු
    වෙනව කියන්නෙ ඒ බැක්ටීරියා දිලීර අනන් මනන් කිසි අව්ලක් නැතිව අපේ ඇඟේ බොහොම
    ඉක්මනට ව්‍යාප්ත වෙලා අපිව ජීරණය කර කර උන් පෝශණය වෙනව. අන්තිමට ඇටකටු විතරක් ඉතුරු වෙනව.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ස්තුතියි මල්ලි.. ඒත් මට දෙයක් තේරෙන්නේ නැහැනේ.. හිතට වහල් වෙන්න එපා කිවුවේ???

    මේකයි,... හැගීම් වලට වහල් වෙන්න එපා.... මොලෙත තැන දීලා... මොලෙන් හිතන්න....