මේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද? ඔව් ඔව්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,401 Lewke said: මේක මොකක් හරි ටෙලි නාට්‍යයක සින්දුවක් නේද? Click to expand... ඔව් ඔව්
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,402 IveyStyle said: amma laga hitiyanam kiyala hithenawa bolaw mama leda wela Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,403 Lewke said: තෝ ඒපාර බාල අපරාද කරනවද Click to expand... තෝ මරු කියෝනවද
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,404 IveyStyle said: leda unama ai amma kiyawenne? Click to expand... එක තමා ආදරේ කියන්නේ
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,405 Lewke said: ලබ්බා ගස් යයි, ගස්ලබ්බා වෙයි! Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,406 IveyStyle said: thota pissuda taniyama dodawanne Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea Dec 15, 2014 #2,407 crazybuddy said: සුසීමා ටෙලි නාට්‍යය බලලා නැද්ද තෝ.. තියන්න වටින්නෑනේ යකෝ.. Click to expand...
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Dec 15, 2014 #2,410 Lewke said: හීන් නගාට අතවරයක් වෙලා නේ? පව් බන් Click to expand... එහෙමද? අඩෝ මට හිතුනේ අරමනේ බං.... පව් යකෝ
Lewke said: හීන් නගාට අතවරයක් වෙලා නේ? පව් බන් Click to expand... එහෙමද? අඩෝ මට හිතුනේ අරමනේ බං.... පව් යකෝ
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Dec 15, 2014 #2,411 Lewke said: හපෝ ඒක මල් වත්තක් Click to expand...
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Dec 15, 2014 #2,412 සිරිමත් මගේ සකි යහපත් ළමයෙකි නුවණත් ඇත්තෙකි වැඩටත් සමතෙකි
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Dec 15, 2014 #2,415 chamali2009 said: ගුඩ් මෝර්නින් මෙයාලා Click to expand... ගුඩ් මෝර්නින් මෙයා
sandaru1rox Well-known member Dec 11, 2011 7,399 2 3,260 113 Dec 15, 2014 #2,416 තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව : රෝහණ වීරසිංහ ගායනය : පණ්ඩිත් අමරදේව
තාත්තා වුනත් මා බත සරිකරන අම්මා නුඹයි මගේ දරු දැරියන් රකින මට පෙර උරුම ආලය දරු කැලට දෙමින් රෑ දහවල් දෙකේ වෙහෙසෙන විටදී නොනිම් ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගී පෙමින් උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින් බැති බර හැඟුම් දනවන නුඹගේ සුවඳ අතදරු පුතුගෙ මුව කමලෙහි ඇත නිබඳ අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස නොනැගෙයි ලගින් හිද මගේ හිස සිඹින සඳ පද රචනය : මහාචාර්ය සුනිල් ආරියරත්න තනුව : රෝහණ වීරසිංහ ගායනය : පණ්ඩිත් අමරදේව
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 15, 2014 #2,417 chamali2009 said: කවුද ඉතින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තනුජක මිසක්..... Click to expand... ඌ හොඳ එකා තමා. වලියක් දාගන්න කියාපු. කොච්චර වලි ගියත් හිතේ කහටක් නෑ
chamali2009 said: කවුද ඉතින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් තනුජක මිසක්..... Click to expand... ඌ හොඳ එකා තමා. වලියක් දාගන්න කියාපු. කොච්චර වලි ගියත් හිතේ කහටක් නෑ
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 15, 2014 #2,418 chamali2009 said: ගුඩ් මෝර්නින් මෙයාලා Click to expand... සුභ උදෑසනක්
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 15, 2014 #2,419 dinuka rukshan said: තෝ මරු කියෝනවද Click to expand... අයි උබ කිව්වේ පොඩි එවුන්ගේ එකක් කළා කියල
Lewke Member Jun 4, 2014 5,523 581 0 In the darkness Dec 15, 2014 #2,420 IveyStyle said: leda unama ai amma kiyawenne? Click to expand... අප්පච්චියේ කියපන්