☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ආනන්ද මේ රෑ හරි සීතලයිනේ..:sorry:

උබ ආනන්ද එකේ රෑ සිතලේ කොහේ යනවද බන්? දැන්වත් ඔය අවේලාවේ රස්තියාදු ගැහිල්ල නවත්තල දාපන්
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජොබ් එක හොඳයි බං.... නැගිට්ට ගමන් අද ආව.... අයිත් දවල් ඉඳල ඉන්නේ.... ජොබ් එක උදේ 7.30 ඉඳල 5 6 වගේ වෙනකන් කරන්න ඕනනේ..... එපා වෙන්නේ මොනිටරේ දිහා බලාගෙන ඉන්න ගියාම... ඔෆිස් එකේ ඉන්නේ සේරම කොල්ලෝ.. කෙල්ලෙක් වත් හිටියනම්...

උබ වැඩකරන්නේ Boy Zone එකේද?
ඉක්මනට ඉන්ටවිව් කරලා ගනින් කෙල්ලෙක් ඕකට.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හ්ම්ම් මන් මේ බණ්ඩා මලයට දෙන්න ඕන වද ගැන කල්පනා කරනවා :angry::angry:

බණ්ඩාගේ අවසාන මොහොත


ඒක දෙන්නේ මගේ සුදු මල්ලිට විතරයි.....:love::love:

බඩියාට හෙටත් බඩේ අමාරුව
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අඩේ පව් බං ඌ. දැන් උණ විකාරෙන් ආවෝත් තව මොනව හරි කියවලා මෙතන කේස් එක වැඩි කරගන්නවා. අන්තිමට දන්නවනේ ඉදිකටු මිටියෙනුත් ඇනලා, මලකඩ කාපු කතුරෙනුත් අනිනවා. ඊට පස්සේ ලුනු දාලා :sorry: :sorry: අම්මෝ ඉතුරු ටික කියන්නෙ නෑ. අනිත් උනුත් බය වෙයි.

පව් බන් බණ්ඩා