☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අඩේ උඹේ ඔය කතාව හතුරෙක් දැක්කනම් Lewke = ටොමා කියලා කියනවා බං :eek::eek: :oo:

උන්ගෙන් අහපන් පුළුවන් නම් කියන්න කියල fake එක මොකදද original එක මොකද්ද කියල... උන්ගේ දැඟලිල්ල බලලා හොඳ ආතල් එකක් ගත්තහැකි. :yes:
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කොහේ සිට ඔබ පැමිණියේදෝ..
    සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
    මගේ ඉරබටු තාරකා..
    ඇයට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

    අඩේ ඒ සිංදුව පට්ට බං. කොහොමද වික්ට රත්නායකගේ වොයිස් එක.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    මොකුත් නෑ කොල්ලෝ

    බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
    සැඟවුණු සේයාවක් මනසේ රැදෙ
    සුළගේ පාවී මගේ කියාවී
    ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ...........
    ​
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    කොහේ සිට ඔබ පැමිණියේදෝ..
    සිහිනයේ.. රැදුන ඒ අප්සරා..
    මගේ ඉරබටු තාරකා..
    ඇයට ගැයෙනා නැවුම් කුළුදුල් ප්‍රේම ගීයයි මේ

    :love::love::love:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    ඔව් ඒ ගොන් හුත්තා තමා...... *******

    emot150.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උන්ගෙන් අහපන් පුළුවන් නම් කියන්න කියල fake එක මොකදද original එක මොකද්ද කියල... උන්ගේ දැඟලිල්ල බලලා හොඳ ආතල් එකක් ගත්තහැකි. :yes:

    :lol::lol: හතුරො දුවයි පන එපා කියලා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හෙටින් පස්සේ සන්ගයි මහෙලයි ලංකාවේ odi match ගහන්නේ නෑ නේ , දැන් නම් සිරාවටම මඤ්ඤං වෙනවා බන් :sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බැලු බැලු හැමතැනම සිහිනෙන් වගේ
    සැඟවුණු සේයාවක් මනසේ රැදෙ
    සුළගේ පාවී මගේ කියාවී
    ඇසුනොත් එනවාද සොඳුරියේ මගේ...........
    ​

    අඩේ මුන් කාලෙකින් අලුත් සිංදුවක් කලේ නෑනේ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙටින් පස්සේ සන්ගයි මහෙලයි ලංකාවේ odi match ගහන්නේ නෑ නේ , දැන් නම් සිරාවටම මඤ්ඤං වෙනවා බන් :sorry::sorry:

    ඇයි බං වල්ඩ්කප් එක වෙනකන් සෙල්ලං කරනවා නේද
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    පව් අෆ්ෆා ඌ.
    අද අර හොටුමලී නැද්ද බං

    මාත් එක්ක මල පැනලා ඉන්නේ
    හොටු කතා කිව්වා කියල
    වැඩිය කියන්න එපා
    ආයෙත් ගෑරුප්පුවක් අරන මාව පන්නගෙන එයි