ලෙව්කේ පිස්සෙක්..............
ජේමිස්බන්ඩා007;17547877 said:මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත![]()
උයාට තේරෙන්නෙ නැහැනේ ඉතිං...උයත් මට එහෙම කිව්ව එහෙනම්... අරි අරි... මම යනව... මෙ කුරිරු ලෝකෙන් මිදිල මම යනව... ආයෙ නො එන්නම යනව...![]()
![]()
![]()

අඩෝ දාපාංජේමිස්බන්ඩා007;17547877 said:මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත![]()

හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...
එහෙනම් ජයවේවා!!!!!

අන්න හරි.....කරුණාකර දැන් තනිකඩ අය පමණක් ඉල්ලුම් කරන්න.....![]()

උයත් මට එහෙම කිව්ව එහෙනම්... අරි අරි... මම යනව... මෙ කුරිරු ලෝකෙන් මිදිල මම යනව... ආයෙ නො එන්නම යනව...![]()
![]()
![]()


අඩෝ මොකෝ වෙන්නෙ???![]()

සුදු මල්ලි මගේ.....![]()


Hehe thanks!ai kalin eka mechchara ikmanata close karala thiyenne?
අද වල් mail නැද්ද![]()
ජේමිස්බන්ඩා007;17547961 said:එන ඡන්දෙට බණ්ඩයියත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ
මනාපනම් ඔන තරම් නැ පරදින්නෙ
එක මනාපයක් නැතුවලු දැන් මං ලත වෙන්නෙ
අනෙ චමලි නගෙ..... අනෙ චමලි නගෙ ......
නුඹෙ මනාපෙ කාටද දෙන්නෙ