☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ලෙව්කේ පිස්සෙක්..............

උයත් මට එහෙම කිව්ව එහෙනම්... අරි අරි... මම යනව... මෙ කුරිරු ලෝකෙන් මිදිල මම යනව... ආයෙ නො එන්නම යනව... :( :( :(
 

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Zmrhlfz.gif

    :rofl::rofl::rofl:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ජේමිස්බන්ඩා007;17547877 said:
    මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත:P

    දාපන් බලන්න... කෝ..
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උයත් මට එහෙම කිව්ව එහෙනම්... අරි අරි... මම යනව... මෙ කුරිරු ලෝකෙන් මිදිල මම යනව... ආයෙ නො එන්නම යනව... :( :( :(
    උයාට තේරෙන්නෙ නැහැනේ ඉතිං... :rolleyes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17547877 said:
    මචංලා මෙතන මරු ටැග් 3 ක් තියනවා.එ තුන එකට දැම්මොත් මෙතන මල ගෙදරක් වෙනවා.එත් දාන්නමයි හිත:P
    අඩෝ දාපාං :D
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    හැමෝගෙන්ම බොහොම ආදරයෙන් ඉල්ලනවා මෙන්න මේ ටික...බොරුවට ටැග්ස් පොස්ට් නොකර චැටක් විතරක් දාමු කියලා....කවුරුත් නැත්නම් ත්‍රෙඩ් එකේ ටැග්ස් පොස්ට් කරන්න එපා...හිනා වේවි ත්‍රෙඩ් ඒක කියවන්න පුළුවන් විදිහට තියාගමු...

    එහෙනම් ජයවේවා!!!!!​

    :yes::yes: අන්න හරි.....
     
    කරුණාකර දැන් තනිකඩ අය පමණක් ඉල්ලුම් කරන්න.....:baffled::baffled:

    එන ඡන්දෙට බණ්ඩයියත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ
    මනාපනම් ඔන තරම් නැ පරදින්නෙ
    එක මනාපයක් නැතුවලු දැන් මං ලත වෙන්නෙ
    අනෙ චමලි නගෙ..... අනෙ චමලි නගෙ ......
    නුඹෙ මනාපෙ කාටද දෙන්නෙ:D

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :D

    අද වල් mail නැද්ද :rolleyes:

    ඇයි බන් දෙකක් දැම්මේ.... තව තියෙනවා... එවන්නම් දැන්.... මම මේල් බලන්න ගිය ඩිංගට මොකෙක්ද එකෙක් පලවෙනි පොස්ට් එකට කෙලලා....
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජේමිස්බන්ඩා007;17547961 said:
    එන ඡන්දෙට බණ්ඩයියත් ඉල්ලන්නයි හිතාන ඉන්නෙ
    මනාපනම් ඔන තරම් නැ පරදින්නෙ
    එක මනාපයක් නැතුවලු දැන් මං ලත වෙන්නෙ
    අනෙ චමලි නගෙ..... අනෙ චමලි නගෙ ......
    නුඹෙ මනාපෙ කාටද දෙන්නෙ:D

    මෙන්න මෙහෙමයි වෙන්නෙ.. අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන ඌන ශම විභජනය සහ උද්දමනය කලමනාකටනය කරන විවසායකයා ඔවුන් ආර්තික ක්‍රියාවලියේ චක්‍රිය ප්‍රවාහනය සහ උද්දමනය ,උපයොගිතා නියාය යන කරුනු මුල කර ගනින් ඉල්ලුම සහ සැපයුම බලා කරනු ලබන ආයොජනය නිශ්පාදන ආර්තිකයේ රේකිය පලයක් ලෙසින් ගත් කල,ආයොජනය ප්‍රතිවිපාක පාලනය කිරිමේ උපක්‍රම වලට යටත්ව රටේ ආයොජනය වැඩිවේ.:yes: