මගේ මනාපේ ඔයාට තමයි...ඔව් ඔයාට විතරමයි.....
කොලේ පුරාම මන් කතිරේ ගහනවා අම්මපා කියන්නේ බන්ඩෝ.....සත්තමයි...

දුක හිතිල ඉන්නෙ...
හිත රිදිල ඉන්නෙ...
හද පැලිල ඉන්නෙ...
හොටු ගඟක ඉන්නෙ...![]()
ජම්මෙට වැඩිය ලොකු පුරුද්ද
උයත් මට එහෙම කිව්ව එහෙනම්... අරි අරි... මම යනව... මෙ කුරිරු ලෝකෙන් මිදිල මම යනව... ආයෙ නො එන්නම යනව...![]()
![]()
![]()
ජේමිස්බන්ඩා007;17548046 said:කතිර ගහන්නෙ මොකටද?කතිර ගහල බැ එ කොලෙ අත්සන් කරන්න ඕන රෙජිස්ටාර්ගෙ ඉස්සරහ

සුදු මල්ලි මගේ.....![]()


Ekane duka thamai.
man danne na tags danna.![]()
ජේමිස්බන්ඩා007;17548046 said:කතිර ගහන්නෙ මොකටද?කතිර ගහල බැ එ කොලෙ අත්සන් කරන්න ඕන රෙජිස්ටාර්ගෙ ඉස්සරහ
akka නැහැ කියල හිතාගෙන වැල ටෝක් දාල සුදු මල්ලි අදත් මාට්ටු වගෙයි....![]()


මගේ මල්ලි????උඹ වස්සද අද??![]()
අම්මේ බලෙන් දෙන්නේ... අපිට දෙයිද මෙහෙම බලෙන්..![]()
