එල.. ඔව්වා බල බලා ඉන්නෙපා.. අවුලක් තියෙනවා නම් ඩොකෙක්ගෙන් හරි අහපං..
sirama ban.
kiyanna taram ledak nam ne..ridili arawa mewa ne.
eth parissaam wenna ona ban.marenakan saukke gena tikak parissamen weda karanna ona.
ledakin marunama awul

එල.. ඔව්වා බල බලා ඉන්නෙපා.. අවුලක් තියෙනවා නම් ඩොකෙක්ගෙන් හරි අහපං..

එතන තමා අවුල තියෙන්නෙ.. උඹ මාස පහකට ගෙව්වා කියපංකො.. දැන් ඔය දාලා තියෙන ඇඩ් ටික අයින් කරලා උඹගෙ එව්වා දැම්මා කියන්නෙ ඌට මාස පහක් අවුලක් නෑ.. හැබැයි ඌට ඒ මාස පහෙන් පස්සෙ ඇඩ් නෑ.. මොකද අරුන්ගෙ ඇඩ් අයින් කරලනේ දාලා තියෙන්නෙ.. උන් ආයෙම ඇඩ් දාන්නෑ.. සල්ලි අරන් එහෙම කරන්න බෑනේ.. ඇග්රිමන්ට් සයින් කරලා ඇත්තෙ ඔව්වටත්..




ඔව් බන්![]()
sirama ban.
kiyanna taram ledak nam ne..ridili arawa mewa ne.
eth parissaam wenna ona ban.marenakan saukke gena tikak parissamen weda karanna ona.
ledakin marunama awul![]()
කැරි කේස් එක.. ලවක් කරන්නෙත් නැතෙයි..
යකෝ අපේ සෙට් එකේ මායි තව එකෙකුයි විතරයි ඉතුරු වෙලා ඉන්නෙ.. අපේ උන් විස්ස පැන්න ගමන් බැන්දා.. ළමයිත් ඉන්නවා හුඟක් උන්ට..

awankawama.
kisi therumak ne.
jeewithe stress eka adu karanna ban minissu bonne.ganja gahanne.eth..eka rawatta ganeemak.
anna e de thamai therun ganna ona.
hitha thamai ban sema dekatama mula
අනේ මන්ද බං ශික්..
තව මේකේ ඉඩ තියෙන එකේ හරි කොහොමහරි රිංගවන්නම ඕනේ බං..
ලොක්ක කැමති කරප දීපං උබටත් ගානක් සෙට් කරලා දෙන්නං..

මම යනවා බන්. හෙට පාන්දර ඔෆිස් යන්න තියෙනවා
හැමෝටම සුභ රාත්රියක් වේවා
awankawama...matath oya nidi mareema nam tiyenawa.eth biwwama mama nodanuwathwama body eka relax wenawa mama hithanne.ලවක් කරන්නැද්ද..?
නිදිමැරුවම වෙන්නෙ මොලේ ස්නායු අක්රීය වෙන එක.. මට උනා වගේ..
එහෙම උනාම හොඳට ඉන්න ගමන් ක්ලාන්ත වෙලා වැටෙනවා..
මෙමරි ලොස් වෙනවා..
ඒකට බෙහෙත් නොකලොත් මෙමරිය අඩුම වෙලා යනවා..
ගජිනි වගේ..
ඔව් අනිවා බං.. සෞඛය ගැන සැලකිලිමත් වෙන්න ඕන.. අපි කන බොන දේවල් එක්ක අවුල් වැඩියි..

ලෙවුකේ මාමට සුභ රාත්රියක් වේවාමම යනවා බන්. හෙට පාන්දර ඔෆිස් යන්න තියෙනවා
හැමෝටම සුභ රාත්රියක් වේවා
උබ හරි වයසට බැන්දනම් උබට මගේ වයසේ ළමයිනුත් ඉන්නවා..........

ලංකාවෙ සයිට් වල ඉන්න මම දැකපු හොඳම ඇඩ්මින් තමා එළකිරියෙ ඉන්නෙ..


