බලය පලාගන්න බැරුව තමා මේ සේරම වින්නැහිය ඕයි
ගස්බඩියා මොකෝ වෙන්නෙ
ගාල්ලට මාමා ආව නේද![]()
deffa.එල කොලුවො..
බුදුසරණයි!
සතුටින් ඉඳපන්!
පරිස්සමින් ඉඳපන්!
සුභ රාත්රියක්!
නිදිමරපං හැන්දෑවට බුදියනවා නම්.. නැත්තං නිදි මරන්න එපා.. දවල්ට නිදියන්නත් එපා.. එතකොට ඇඟේ ලේ පිච්චෙනවලු..
ඒක ඇත්ත බං.. ගල් අරක්කු උනත් කෙමිකල් මික්ස් කරලා පල් කරන්නෙ.. සතියයිනේ බූලියෙ තියන්නෙ.. සුටුස් ගාලා බෝතල් කරනවා.. අරක්කු පල් වෙන්න අවුරුදු ගාණක් යනවා හරි විදියට..
ඒ වගේම ඔය එක එක ෆ්ලේවර්ස් දාපු එව්වා බොන්නම නරකයි.. මිදි, අඹ, ඇපල් හත් ජරාවල්..
සිරාවටම.. දූවිලි නානවා බං.. කන්නෙ බොන්නෙත් වස විස, ගන්න හුස්ම ටිකත් විස..
![]()
aniwa.ඔව් මචන්. ගිය නුවන් ඇත්තු ලවා වත් අද්දවන්න බෑ නේ.
හිත තමා බන් ගොඩ දාගන්න අමාරුම දේ.
සු. රා.!
තෙරුවන් සරණයි
deffa.
eth dawalta nida gatthama le picchena seen eka mama wishwasa karanne ne ban.
mama danna un innawa un weda karanne reta..ude idala nida gannawa.ane manda ban.ehema baluwoth un leddu wenna epai.
duwili ,duma,seen eka ithin lankawe apita uruma una deyak,neethiyak nathi rate mona pramithiyakda?
ubata umma ekak denna wadagena
දන්නෑ මචෝ.. ටවුන් එක පැත්තෙ යැව්නෙ නැහැ.. එළියට බැස්සෙත් රෑට කන්න විතරයි.. මොකටද ඇවිත් තියෙන්නෙ..?
කටවහන් බලය පලපන් බන්....
රෑට කඩෙන් කන්නෙ බං.. අර ඇන්ටි උදේටයි, දවල්ටයි විතරයි කෑම හදන්නෙ.. රෑට නැහැ.. රෑට තෝසයක්, පිට්ටුවක් කනවා.. කොත්තු, රයිස් කන්නෑ..
.. වෙඩින් එක අරන් එකී එක්ක ලස්සනට ඉඩහන් බන්,,, රෑටත් හරි එතකොට.... උබට හාන්සි වෙන්න විතරි තියෙන්නේ..
ඔව් අපේ අම්මලනේ ඕක කියන්නෙ.. ඉස්සර දවල්ට නිදාගන්නකොට බනිනවා.. ලේ පිච්චෙනවා කිය කියා.. හැබැයි ඩොක්ටර් කිව්වා මට දවල්ට නිදාගන්න හොඳ නැහැයි කියලා.. කාපු ගමන් නිදාගන්නත් එපා කිව්වා.. දුවන්නත් එපා කිව්වා..
ඔව් බං පිටරට පාරවල් මාර ක්ලීන් නේහ්.. උදේට දූවිලි පිහදාන් යනවලු නේහ් බං පාරෙ.. තව වාහනයකින් වතුර ඉහන් යනවලු.. අනික ඒ පාරක කුනු බින්ඳක් නෑනේ.. දැම්මොත් දඩ.. ඒකට අපේ උන්..

ara kepuza kiyana hadaya nedda
එක වැඩක් නෑ ගොබ්බ සීන් එකක්නේ බන් යන්නේ...
ස්වර්ණවාහිනී බලපන් දැන්...
මම නම් යන උන් ගැන වද වෙන්නෑ බං.. ෆස්ට් ලව් එක නම් කේස් උනා.. බොන්න පුරුදු උනෙත් ඒකෙන් තමා.. දැන් නම් ගාණක් නෑ කොච්චර බූට් කෑවත්..
රෑට කඩෙන් කන්නෙ බං.. අර ඇන්ටි උදේටයි, දවල්ටයි විතරයි කෑම හදන්නෙ.. රෑට නැහැ.. රෑට තෝසයක්, පිට්ටුවක් කනවා.. කොත්තු, රයිස් කන්නෑ..
කතා කරලා බලපං මචං..ඇඩ් ස්පේස් එකක් තියෙනවනේ.. ඒකෙ ඇඩ් එක දාගන්න පුළුවන්ද අහපං..
කතා කරන විදියක් තියෙනවා.. හැම දේටම සල්ලි මුලට දාන්නෙපා බං.. එතකොට සල්ලි වලට කෑදර නැති උන්ට මලේ මල පනිනවා..