☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    B2PDxbF.gif

    :D:D:D
     
    මගේ මනාපේ ඔයාට තමයි...ඔව් ඔයාට විතරමයි.....:D:D:yes::yes:
    කොලේ පුරාම මන් කතිරේ ගහනවා අම්මපා කියන්නේ බන්ඩෝ.....සත්තමයි...

    කතිර ගහන්නෙ මොකටද?කතිර ගහල බැ එ කොලෙ අත්සන් කරන්න ඕන රෙජිස්ටාර්ගෙ ඉස්සරහ:angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    දුක හිතිල ඉන්නෙ...
    හිත රිදිල ඉන්නෙ...
    හද පැලිල ඉන්නෙ...
    හොටු ගඟක ඉන්නෙ... :(

    ඔක්කොම හොදයි ..හොටු තමයි අවුල...හොටු හුරලා ......බයියන් කාලා එන්න....
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17548046 said:
    කතිර ගහන්නෙ මොකටද?කතිර ගහල බැ එ කොලෙ අත්සන් කරන්න ඕන රෙජිස්ටාර්ගෙ ඉස්සරහ:angry:
    :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙවනි සැරේ කසාඳ බඳිනකොට වේල් එක දාන්නෙ නැත්තෙ ඇයි..?:oo:
    වඳින එකාගෙ මූන හරියට බලාගන්න ඕන නිසා..:yes:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ජේමිස්බන්ඩා007;17548046 said:
    කතිර ගහන්නෙ මොකටද?කතිර ගහල බැ එ කොලෙ අත්සන් කරන්න ඕන රෙජිස්ටාර්ගෙ ඉස්සරහ:angry:

    අම්මපා මට අත්සනකුත් නැහැ නෙව තාම.....මට බැහැ ඔය සුකුරුත්තන් කොරන්න...ඔහෙට ඕනෑයි
    නම් මන් කතිරයක් ගහන්නම්
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උඹ වස්සද අද?? :rolleyes:

    නාන්න හැදුවා... එතකොට වැස්ස..... එවෙලේ නාවානම් කොන්ඩේ වෙලෙන්නේ නෑනේ බන්... එකයි නිකන් හිටියේ..