☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඔවු බං රැවුලත් වැවෙන්න බෙහෙත් ගත්තා... අපිට රැවුල නැහැනේ... ඒ නිසා.. මැරිඩ් ක්ලබ් යන්න පුළුවන් සුදුසුකමක් තියෙනවා දැන් නම්.:lol::lol:
    මමත් යනවා ලබන අවුරුද්දේ... :cool:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    හොඳ වෙලවට කොන්ඩේ, රැවුලයි සුදු වෙලා බේරුනා... අනිත් ඒවා සුදු උනේ නැහැ....:lol::lol:
    :shocked: මේ මොකද යකෝ ලබ්බට හෙණ ගහල වගේ
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැක්කනේද ඌට වෙලා තියන වැඩේ :( හිටු කියලා නාකි වෙලා

    :sorry::( පව්බන් දැන් ඉතිං ලබුගේඩිය නෙමෙයි නාකි බිජ්ජා කියන්න වෙන්නේ :baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    kawuda ban me nakiyek inne thread eke...:eek:

    මාත් ඉස්සල්ලම බැලුවා බං කව්ද මේ පිස්සු කෙලින්න බැහැල ඉන්න නාකි පොර කියලා. නිකං ජොලි සීය වගේනේ :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :sorry::( පව්බන් දැන් ඉතිං ලබුගේඩිය නෙමෙයි නාකි බිජ්ජා කියන්න වෙන්නේ :baffled:

    පව් බං මිනිහෙක් නාකි වුනහම ඔහොම කියන්න එපා. දැන් ඉතිං ලබුවා නාකි වෙලානේ :(