එකටත් facial එකක් දාන්නද හැදුවේ?ඔවු බං... කොන්ඩේ විතරයි කරන්න කිවුවේ රැවුලත් දිග නිසා කරලා ... හොඳ වෙලාවට අරක අහු උනේ නැත්තේ... නැත්නම් චූ කරලත් ඉවරයි..

එකටත් facial එකක් දාන්නද හැදුවේ?ඔවු බං... කොන්ඩේ විතරයි කරන්න කිවුවේ රැවුලත් දිග නිසා කරලා ... හොඳ වෙලාවට අරක අහු උනේ නැත්තේ... නැත්නම් චූ කරලත් ඉවරයි..

අඩේ උඹ හොදටම නාකි වෙලා පෙනීමත් දුර්වලයි වගේනෙ ඈ. ඌ ට්රැක්ටර් නෙවෙයි හැක්ටර් බොල හැක්ටර්
ටොමා පවු පුටේ..... උදේ නැගිටිනකොට කොහොමද ටෝමාගෙත් මෙහෙම වෙලා තිබුනොතින්![]()

ටොමා පවු පුටේ..... උදේ නැගිටිනකොට කොහොමද ටෝමාගෙත් මෙහෙම වෙලා තිබුනොතින්![]()

හිචු බොල හිචු කියලා මේකේ පෝස්ට් දානවා එහෙනම්pissu peththada?
uge rawula hulage yanawa....![]()
ethakota ahi bamai rawulai sudu une komada?
![]()
අඩේ අද උඹ නාකි වෙලා ඉදලත් කැත හිත නැති වෙලා නෑනේ
හුලගෙයනවා බුසු බුසු ගාලා. අනේ අෆ්ෆේ ලබ්බට වුන වින්නැහියක්.

ඔය රතුපාට සිංහයා සුදු කරලා සුදු බූල් දාලා, බූල් හුලගෙ යන ඉමේජ් එකක් දානවා නාකි වුනහම

එකටත් facial එකක් දාන්නද හැදුවේ?![]()

එහෙම වුනොත් මු මුගේ ලබුගේඩිය කපාගෙන සියදිවි නසාගනී![]()

හිචු බොල හිචු කියලා මේකේ පෝස්ට් දානවා එහෙනම්

මේ යන විදියට ගියෝතින් බූල් කෙසේ වෙතත් සිංහයා නම් හුලන්ගේ යන දවස වැඩි ඈතක නැහැ.![]()

හීනෙන් බොම්බයි මොටයි කනවා දැක්කොතින් මට උදේට කොන්ඩේ කපලා වගේ ඉන්නේ වෙයි නේද.![]()