මචංලා මේකෙ ප්රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..



මචංලා මේකෙ ප්රයිවෙට් දේවල් කියන්නෙපා.. මොකෙක් හරි පොන්නයෙක් මේකෙ දාන පෝස්ට් බලනවා..



පිස්සු හුකන්නලා බං.. පැයක් විතර අපතෙ යවන් එකවුන්ට් හදලා කාටහරි මඩක් ගහලා ත්‍රේඩ් එක දාලා මාරු වෙනවා..
_________________________
ඔව් බං මං ඇඩ්මින්ට මැසේජ් එකක් යැව්වා.. මකන්න කියලා..
http://www.elakiri.lk/forum/showpost.php?p=16882333&postcount=12
ඔන්න ඔතනින් තමා ඌ මගේ සම්පූර්ණ නම හොයාගෙන තියෙන්නෙ..
අනිවා ඕකා පරණ මෙම්බර් කෙනෙක්.. මං ඉස්සර කියපු ගොඩක් දේවල් නෝට් කරගෙන ඉඳලා තියෙනවා.. මගේ කෙල්ලගෙ නමත් මං මොකක් හරි ත්‍රේ්ඩ් එකක කිව්වා.. ඌ ඒකත් නෝට් කරගෙන තියෙනවා.. ඌ මාව ෆලෝව් කරකර ගේම දෙන්නෙ..
මට හොයාගන්න ඕන බං ඕකුන් තුන්දෙනා එකෙක්ද, නැත්තං තුන්දෙනෙක්ද කියලා..
http://www.elakiri.com/forum/member.php?u=516450
http://www.elakiri.com/forum/member.php?u=520880
http://www.elakiri.com/forum/member.php?u=518415
උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්

උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්
මොකක් වෙලාද බන් උබට. ජම්බු ගහෙන් වැටිච්ච් කෙල්ල වගේ වෙලානේඋඹත් ඇවිත් කොනකින් එල්ලියන්...![]()
ඒ මක්කයි මන් පණ්ඩිත නැහැ නෙව.....ඔයැයි මට එහෙම කියන්නේ මක්කැයි අයියණ්ඩි???
![]()
මොකක් වෙලාද බන් උබට. ජම්බු ගහෙන් වැටිච්ච් කෙල්ල වගේ වෙලානේ
ඔව් කුකුලෝ නෙවෙයි කුකුලෝහ් එක්ක ඉදලා. පේනවනේ බස හසුරුවන විලාසය පවා වෙනස් වෙලා.![]()
උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ
මන් යනවා බන්
මුන් දෙන්නෙක් කියල හිතෙනවා බන්... එකෙක් වෙන්නත් බැරි නෑ
