☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අලුත් ත්‍රෙඩ් එකක් දාන්න මම උදේ නැගිටිනකොට රැවුල සුදු වෙලා... දන්නා එකෙක් කියපල්ලා එකට බෙහෙතක් කියලා.... රතු කොටු ගොඩාරියක් ලැබේවි...:lol::lol:

    එහෙනම් මුං කියයි ටොමාට පිස්සු හැදිල කියලා :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked::shocked: ඒ මක්කයි මන් පණ්ඩිත නැහැ නෙව.....ඔයැයි මට එහෙම කියන්නේ මක්කැයි අයියණ්ඩි???:shocked::shocked:

    1) වීඑම් වලට ප්‍රථිචාර නෑ :(
    2) මේ ත්‍රෙඩ් එකට එන්නෙ නෑ. :(
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නාකි කුකුළෝ එක්ක ඉඳල :dull:

    ඔව් කුකුලෝ නෙවෙයි කුකුලෝහ් එක්ක ඉදලා. පේනවනේ බස හසුරුවන විලාසය පවා වෙනස් වෙලා. :sorry:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹලා එකෙක්ටවත් මාව මතක නැහැ :(
    මන් යනවා බන්

    කියලවත් කරගන්න බැරි දෙයක් :P
    :rofl::rofl::rofl:
    හොඳ වැඩේ කොමෙන්ට් හොරුන්ට :lol::lol:
    රිදෙයි දැන්..
    දැක්කේ නැහැ වගේ වරෙන් :P
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දිනුකයත් නැහැ බං..................
    ත්‍රෙඩ් එක හෙන slowහැබැයි මෙහෙම තියෙන එකත් හොඳයි බන් වෙලාවකට.
    shape එකේ චැට් කරන්න පුළුවන්