අර 'මචං' කාරයා නෑ නැත්තං ඌ හිතයි මම මටම රෙප් දීගන කියලා
එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලාඅර 'මචං' කාරයා නෑ නැත්තං ඌ හිතයි මම මටම රෙප් දීගන කියලා
එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලාසින්දුවක් දාගෙන නටපන්... නැත්නම් කාට හරි සින්දුවක් කියන්න කියල නටපන්... කරන්නම දෙයක් නැත්නම් කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්... වෙන කරන්නම දෙයක් නැත්නම් ගෙදර ලයිට් දාපන් නිවාපන්... එහෙට මෙහෙට පැන පැන වැඩේ කරානම් හරි...![]()


එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා
නෑබං ඌ ඇත්තටම එහෙම වුනත් දාන පොරක් නෙවෙයි. හැබැයි ඒ පෝස්ට් ටික වෙන එකෙක් බැලුවනම් ශුවර් එකට ෆේක් එකකින් ඇවිත් ඒ වැඩේ කරනවා 
එහෙම හිතන්න අරිමු... ඌ අපි දෙන්නගෙන් එකෙක්ව එක්ස්පොස් කරලා ත්‍රෙඩ් එකක් දායි එකෙක් ෆේක් කියලා
කට්ටියක් කියනවා වගේ අමෙරිකාවේ උන්ට අපේ රට විනාශකිරීම ගැන දිවා රෑ වෙහෙසෙනවා වගෙ වෙහෙසිලා හම්බ කරපුවද?

ජේමිස්බන්ඩා007;17604810 said:යකො ලංකාවෙ වුන්ට lumia පිස්සුවක් හැදිල තියෙන්නෙ. මම අද පොඩ්වැඩකට ගියා phone shop එකකට ...උණු උනුවෙ 625 විකිනෙන්නෙ . උබෙ ත්‍රෙඩ් බලලද මන්දලංකාවෙ ඇන්ඩ්‍රොඉඩ් මාකට එකට බබා හම්බවෙයි වගෙ.
අත්ත කියපන් උබ නොකියා එජන්ට් කෙනෙක් නෙ![]()
බලපං බලපං උඹේ එකව්න්ට් එකත් ටිකක්
මෙන්න යකෝ රෙප් ඇවිල්ල එකවුන්ට් එකට
ubawa 2kin kala
එහෙනම් දෙන එකක් හොරෙන් දීගමු බං![]()
dan 4000+ panalane thiyenne..(name known to all)තාම 1000යි තව අවුරුදු 50ක් වත් යයි![]()

සින්දුවක් දාගෙන නටපන්... නැත්නම් කාට හරි සින්දුවක් කියන්න කියල නටපන්... කරන්නම දෙයක් නැත්නම් කාගේ හරි අංකයක් ඩයල් කරලා රෝන් නම්බර් කියලා කතා කරපන්... වෙන කරන්නම දෙයක් නැත්නම් ගෙදර ලයිට් දාපන් නිවාපන්... එහෙට මෙහෙට පැන පැන වැඩේ කරානම් හරි...![]()




