මචන්ලා මම යනවා
සුභ රාත්‍රියක් වේවා.
තෙරුවන් සරණයි.
පරෙස්සමෙන් හිටපල්ලා. සුදුපාට වාන් එහෙම ආවොත් අල්ලපු ගෙදරට වත් දුවපල්ලා.
හරි මචං.. බුදුසරණයි!
සතුටින් ඉඳපං!
පරිස්සමින් ඉඳපං!
සුභ රාත්‍රියක්!
සතුටින් ඉඳපං!
පරිස්සමින් ඉඳපං!
සුභ රාත්‍රියක්!
මචන්ලා මම යනවා
සුභ රාත්‍රියක් වේවා.
තෙරුවන් සරණයි.
පරෙස්සමෙන් හිටපල්ලා. සුදුපාට වාන් එහෙම ආවොත් අල්ලපු ගෙදරට වත් දුවපල්ලා.
මමත් යනවා මචන්ලා එහෙනම්..
හැමෝටම සුභ රාත්‍රියක් වේවා මචන්ලා
බුදු සරණයි
අඩෝ දන්න එකෙක් මට මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් දීපල්ලකෝ..

විනාඩි පහක් ඉවසපං.. මෛත්‍රී ලොක්කට මැසේජ් එකක් දැම්මා..

මොකද්ද පරට්ටියේ නැද්ද එකක් හොයාගන්න...
ඒක බලන්නම ඕනේ චන්දේ ගැන තීරණයක් ගන්න කලින් අනිවා...![]()


අම්මට බොළ ඔය තියෙන්නේ බඩු..
ටන්කූ වේසි...![]()

තෝ කැ#යා බඩු ගඟහා ඇවිදිනවා ඇති නේ මේ දවස්වල..

බලන්නයි කියල මෙහෙ මෙලෝ ෆකක් නෑ බං මිනිස්සු මොනවට මෙච්චර උඩ දාගෙන මෙහෙ එන්න දගලනවද මන්ද...
තෙමානිස් එකටනං හැබැයි සුප්පා රට..![]()

ඒකනේ අපි රට යන්නැත්තෙ.. නැතුව සල්ලි නැතිකමකට නෙමෙයි..

වැඩක් නෑ බං සිරාවටම මෙහෙ..
උබ එකක් විටහ්ර සෙට් කරන තායි පලයන් නිවාඩුවක් සෙට් කරන්..
සතියක් ඇද්ද හැකි ගේමක් නැතුව එකෙන් හොදට ෆන් එකක් දාල...
ෆන් යන අකුරු දෙක ඇතුලට නොයෙකුත් දේ අදාළ වේ...![]()

උබ කාටද චන්දෙ දෙන්නේ..


මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවල ඉවර කරලා තමයි ජන්දය සම්බන්ධව තීරණයක් ගන්නේ...
තෝ ෆේක් එක්ක හදන ඇවිත් මහින්දට කඩේ යනවා නේද...![]()