☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
ප්‍රැක්ටිස් කරපන් මචං
උගේ ක්ලාස් එකට පලයන් නැත්නම්
උඹව අඹරල කඩල හඳල ගනි

200.gif
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔන්න ඔය ළමයත් එක්ක ගිහිල්ලා බොධි පූජාවක් කරලාහරි යන්තරයක් දාලා කෙල්ලගෙ හිතේ කරදරේ නවත්තපන් බන්...
    කෙල්ල කන්කෙඳිරි ගානවනෙ නැත්නම්...
    මටනම් ඔය කරඩර නෑ

    උඹයි කෙල්ලයි බෞද්ධ නම්, පුළු පුළුවන් වෙලාවට දෙන්න එක්කම පන්සල් ගිහින් බෝධිපුජාවක් එහෙම කරලා, බෝධිය ළඟ ඉඳන් පිරිත් කියපන්. ඊට පස්සේ දෙවියන්ට, මලගිය ඇත්තන්ට පින් දීල ගෙදර යමන්.

    අපල කෙසේ වෙතත් උඹට පට්ට සැනසීමක් දැනෙයි හිතට. කෙල්ලටත් ඒක සහනයක් වෙයි. කෙල්ලෝ ඔය වගේ සින් වලට අම්බානක බය වෙනවා බන්. ඊට පස්සේ අප්සෙට් එකේ ඉන්නවා. බෝධි පුජා කරලා කෙල්ලට කියපන් දැන් අපල එන්නේ නෑ කියල.

    ekama de :baffled:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    බාලා තියෙන්නෙ මචං බලන්න ඕන කොහොම හරි.
    මම කැපෙනවා මචං එහෙනම්.
    ෆිල්මක් බලලා නිදාගන්න ඕන.

    හැමෝටම සුභ රාත්‍රියක්.
    ජයෙන් ජය.

    සු. රා.
    පරෙස්සමෙන් හිටපන්... උඹේ අක්ක (රැජින) උඹව මරන්න කට්ටිය එවයි :rolleyes:
     

    thanujaka

    Well-known member
  • ලංකාවෙ බහුතරයක් දෙනා විශ්වාස කරනවනේ..
    මං ඔය කතාවට එකඟයි.. මගේ යාලුවෙක්ට උන සිද්ධියක් නිසා..
    එයා බඳින්න හිටපු කෙල්ලගෙ ගෙදරින් පොරොන්දම් බලලා තිබුණා..
    කොල්ලගෙ පැත්තෙන් බැලුවම ගැලපුණාලු..
    හැබැයි කෙල්ලගෙ පැත්තෙන් බැලුවම කියලා තියෙනවා කෙල්ලට කොල්ලගෙන් අපලයි.. ළමයි නෑ අරවා මේවා.. පස්සෙ සම්බන්ධය නවත්තන තැනටම සීන් එක ගියා.. අන්තිමේ මුන් දෙන්නා පැනලා ගියා.. දැන් ළමයිත් ඉන්නවා..:rofl:


    ඕක මචං අන්තිම සරල දෙයක්..
    ඔය දේ දිහා පොඩ්ඩක් බුදුහාමුදුරුවෝ කිව්ව මෙන්න මේ සරල කෝණයෙන් පොඩ්ඩක් බලපන්කො...
    අහසේ තාරකා වලින්ද උබේ ජීවිතේ තීරණය කරන්නේ...
    උබ කන්නේ බොන්නේ බොනවද.. උබ අදින්නේ පලදින්නේ කොහොමද, උබට වැළදෙන ලෙඩ දුක් මොනවද... උබට ලැබෙන රස්සාව මොකද්ද... උබ බදින්නේ කාව කොයි කාලේද ළමයි කීයක් හදනවද... උබ මැරෙන්න කවද්ද කියන එක තීරණය කරන්නේ තරුද බං එතකොට...

    යකෝ මේ තරු දිහා බලාගෙන ඉදල අපිට මෙහෙමයි වෙන්න යන්නේ කියන එක තීරණය කරන එක කොයි තරං සාධාරණද කියල උබම තීරණය කරලා බලපන්කො...

    උගත් කමෙන් බුද්ධිමත් කම වෙන් කරලා අරගනින්...
    එතකොට පැහැදිලිවම උත්තරේ උබම දකී...:yes:
     

    thanujaka

    Well-known member
  • :cool: මොනවා වෙන්නද බන්... ඔහේ හිටියා....
    ඊයේ බඩියා අපිට මැජික් පෙන්නුවා මෛත්‍රීට පින්සිද්ද වෙන්න...

    අර මෙක්කෙයි බං ඒ..
    අපිවත් අප්ඩේට් කරපල්ලකෝ...:angry::angry::angry::angry:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    එකෙක් දෙන්නෙක් බැන්නා..... කට ඇරියොත් එක්කෝ කැරි කතාවක් කියන්නේ... නැත්නම් කට කැඩිච්ච අලුගුත්තේරු කතාවක් කියන්නේ කියලා...
    :rofl::rofl:
    200.gif