ප්රැක්ටිස් කරපන් මචං
උගේ ක්ලාස් එකට පලයන් නැත්නම්
උඹව අඹරල කඩල හඳල ගනි
ඔන්න ඔය ළමයත් එක්ක ගිහිල්ලා බොධි පූජාවක් කරලාහරි යන්තරයක් දාලා කෙල්ලගෙ හිතේ කරදරේ නවත්තපන් බන්...
කෙල්ල කන්කෙඳිරි ගානවනෙ නැත්නම්...
මටනම් ඔය කරඩර නෑ
උඹයි කෙල්ලයි බෞද්ධ නම්, පුළු පුළුවන් වෙලාවට දෙන්න එක්කම පන්සල් ගිහින් බෝධිපුජාවක් එහෙම කරලා, බෝධිය ළඟ ඉඳන් පිරිත් කියපන්. ඊට පස්සේ දෙවියන්ට, මලගිය ඇත්තන්ට පින් දීල ගෙදර යමන්.
අපල කෙසේ වෙතත් උඹට පට්ට සැනසීමක් දැනෙයි හිතට. කෙල්ලටත් ඒක සහනයක් වෙයි. කෙල්ලෝ ඔය වගේ සින් වලට අම්බානක බය වෙනවා බන්. ඊට පස්සේ අප්සෙට් එකේ ඉන්නවා. බෝධි පුජා කරලා කෙල්ලට කියපන් දැන් අපල එන්නේ නෑ කියල.

බාලා තියෙන්නෙ මචං බලන්න ඕන කොහොම හරි.
මම කැපෙනවා මචං එහෙනම්.
ෆිල්මක් බලලා නිදාගන්න ඕන.
හැමෝටම සුභ රාත්රියක්.
ජයෙන් ජය.

අඩෝ උබ ආවද?? කොහොමද ගිය ගමන....
ලංකාවෙ බහුතරයක් දෙනා විශ්වාස කරනවනේ..
මං ඔය කතාවට එකඟයි.. මගේ යාලුවෙක්ට උන සිද්ධියක් නිසා..
එයා බඳින්න හිටපු කෙල්ලගෙ ගෙදරින් පොරොන්දම් බලලා තිබුණා..
කොල්ලගෙ පැත්තෙන් බැලුවම ගැලපුණාලු..
හැබැයි කෙල්ලගෙ පැත්තෙන් බැලුවම කියලා තියෙනවා කෙල්ලට කොල්ලගෙන් අපලයි.. ළමයි නෑ අරවා මේවා.. පස්සෙ සම්බන්ධය නවත්තන තැනටම සීන් එක ගියා.. අන්තිමේ මුන් දෙන්නා පැනලා ගියා.. දැන් ළමයිත් ඉන්නවා..

ඒ රටම පූක්ෂණයට භාජනය වී ඇති බව තතු දත්තෝ පවසති

මොනවා වෙන්නද බන්... ඔහේ හිටියා....
ඊයේ බඩියා අපිට මැජික් පෙන්නුවා මෛත්රීට පින්සිද්ද වෙන්න...




එකෙක් දෙන්නෙක් බැන්නා..... කට ඇරියොත් එක්කෝ කැරි කතාවක් කියන්නේ... නැත්නම් කට කැඩිච්ච අලුගුත්තේරු කතාවක් කියන්නේ කියලා...


ado tho mko karanne badu gahanawa neda oheta wela

