mama kepenawa bro jaya wewa
mama kepenawa bro jaya wewa
mama kepenawa bro jaya wewa
ටයිටේනියම් ක්රීම් එකක් නේද....?![]()
ඇස් වල කබද බන්. පිහිදලා කියවල බලපන්...hetath wessoth nidaganna puluwan pattetama
හෙටත් තියෙනව කියහන් කො පාටි දෙකක්
රාජගිරියෙ බම්බ
godak aya babige yaluwo scl friends
jan walath ena eka sure nehelu
mokada uta hithenawalu singa yannath
Raja FM was a Sinhalese broadcasting channel owned by the Colombo Communications Ltd., mainly targeting the young adult population in Sri Lanka. The station was suspended by the government of Sri Lanka due to a programme of vulgar nature not being taken off the station's programming despite repeated public and legal requests.[1] Raja FM has been banned by the Sri Lankan Government on 9th, November 2006.
'රජ සැපට සෙට් වෙන්න' කියා කියා කුණුහරුප කියන කෙල්ල හිටපු චැනල් එක නේද?හලෝ මචං.. කොහොමද නත්තල්..?
පාටි සෙට් උනාද..?
මට නම් නැත්තල් නෑ, ඒත් ඔෆිස් එකේ යාලුවෙක්ගෙ පාටියක් සෙට් වුනා හවස. අල්ලපු ගෙදරටත් ඔලුව දාල එන්න වුනා, නැත්තන් තරහවෙයි නේ. ඉතින් ඉතින් මචං කොහොමද ජිවිතේ? මේ වැස්ස නතර වුනේ නැත්තන් ලංකාවම යටවෙයි වගේ..
මටත් ක්රිස්තියානි යාලුවො නම් නැහැ බං.. කෙල්ලගෙ ක්ලාස් වල යාළුවො කීප දෙනෙක්ගෙ ගෙදර ගියා රෑ.. ගියපු ගමන් වගේ ආවා.. වැඩි වෙලා හිටියෙ නෑ..
අපෝ ඔව් බං.. මෙහෙට තවමත් පොඳ ගහනවා.. එපා වෙලා හිටියෙ දවසෙම.. උදේ වරුවෙ ගෙදර ගිහින් ආවා බසියිකලේ.. ඒ එමින් ගමනෙ පට්ට ට්රැෆික් එක ගාල්ලෙ.. මරාගෙ මීටින් එකට මිනිස්සු අදිනවා දකුණු පළාතෙන්ම.. බස් පන්සීයක් විතර.. කොළඹ පාරෙ එක බ්ලොක් එකක්, කරාපිටිය පාරෙ තවත් බ්ලොක් එකක්.. පැය ගාණක් පාරෙ තෙමි තෙමී හිටියා.. හෙම්බිරිස්සාවත් වගේ බං..
සඳුදයින් පස්සෙ නවතියි වගේ නේහ් බං..

මිටින් වලට මිනිස්සු බස් දාල ඇද්ද කියල නිකන් හිත සනස්සවගන්න සීන් එකක් විතරයි මචන්. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නම් ඒ විදිහට වැඩ කෙරිලා තියෙන්න ඕන.
උබ පස් පංගුව වත් තම්බගෙන බිපන්, උණ හැදෙන්න කලින්. මේ කාලේ අසනීප වුනොත් පට්ටම අමාරුයි සිතල නිසා. මට සැරයක් උණ අරන් මැරෙන්නම ගියා බන්. එදා හිතුන මැරෙයිම කියල. එච්චරටම උණ ගත්ත.
අනේ මන්ද බන්. මේ වැස්ස නම්. දිගටම පොද ගහනවා. පොද ගතිය කැඩෙන්නේ නෑ. මුරුගසන් වරුසාවද කියලත් හිතෙනවා.![]()


