☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
tumblr_m8l126qTRw1r5na0fo4_500.gif

tumblr_m8l126qTRw1r5na0fo4_500.gif

:D:D:D
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
hetath wessoth nidaganna puluwan pattetama

පිස්සුද බන්... හම්මෝ මේ වැස්ස ඇති. හෙටත් වැස්සොත් එලියට බහින්න වස්ත්‍රයක් නැති වෙනවා. හෙට වත් අවු රැල්ලක් පෑව්වොත් ඇඳුම් ටික වේලාගන්න පුළුවන්.
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
jan walath ena eka sure nehelu
mokada uta hithenawalu singa yannath

මොනවා... එඅ රටේ ජනගහන වර්ධන වේගේ සමතුලිත් කරන්න කියලා නේද ඌ ගියේ... එතකොට සිංග වලත් ජනගහන වර්ධනය බාල වෙලාද?
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
Raja FM was a Sinhalese broadcasting channel owned by the Colombo Communications Ltd., mainly targeting the young adult population in Sri Lanka. The station was suspended by the government of Sri Lanka due to a programme of vulgar nature not being taken off the station's programming despite repeated public and legal requests.[1] Raja FM has been banned by the Sri Lankan Government on 9th, November 2006.

:D 'රජ සැපට සෙට් වෙන්න' කියා කියා කුණුහරුප කියන කෙල්ල හිටපු චැනල් එක නේද?

http://www.asiantribune.com/index.php?q=node/3116
 
Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
හලෝ මචං.. කොහොමද නත්තල්..?
පාටි සෙට් උනාද..?

මට නම් නැත්තල් නෑ, ඒත් ඔෆිස් එකේ යාලුවෙක්ගෙ පාටියක් සෙට් වුනා හවස. අල්ලපු ගෙදරටත් ඔලුව දාල එන්න වුනා, නැත්තන් තරහවෙයි නේ. ඉතින් ඉතින් මචං කොහොමද ජිවිතේ? මේ වැස්ස නතර වුනේ නැත්තන් ලංකාවම යටවෙයි වගේ..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට නම් නැත්තල් නෑ, ඒත් ඔෆිස් එකේ යාලුවෙක්ගෙ පාටියක් සෙට් වුනා හවස. අල්ලපු ගෙදරටත් ඔලුව දාල එන්න වුනා, නැත්තන් තරහවෙයි නේ. ඉතින් ඉතින් මචං කොහොමද ජිවිතේ? මේ වැස්ස නතර වුනේ නැත්තන් ලංකාවම යටවෙයි වගේ..
    මටත් ක්‍රිස්තියානි යාලුවො නම් නැහැ බං.. කෙල්ලගෙ ක්ලාස් වල යාළුවො කීප දෙනෙක්ගෙ ගෙදර ගියා රෑ.. ගියපු ගමන් වගේ ආවා.. වැඩි වෙලා හිටියෙ නෑ..

    අපෝ ඔව් බං.. මෙහෙට තවමත් පොඳ ගහනවා.. එපා වෙලා හිටියෙ දවසෙම.. උදේ වරුවෙ ගෙදර ගිහින් ආවා බසියිකලේ.. ඒ එමින් ගමනෙ පට්ට ට්‍රැෆික් එක ගාල්ලෙ.. මරාගෙ මීටින් එකට මිනිස්සු අදිනවා දකුණු පළාතෙන්ම.. බස් පන්සීයක් විතර.. කොළඹ පාරෙ එක බ්ලොක් එකක්, කරාපිටිය පාරෙ තවත් බ්ලොක් එකක්.. පැය ගාණක් පාරෙ තෙමි තෙමී හිටියා.. හෙම්බිරිස්සාවත් වගේ බං..

    සඳුදයින් පස්සෙ නවතියි වගේ නේහ් බං..
     
    මිටින් වලට මිනිස්සු බස් දාල ඇද්ද කියල නිකන් හිත සනස්සවගන්න සීන් එකක් විතරයි මචන්. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නම් ඒ විදිහට වැඩ කෙරිලා තියෙන්න ඕන.

    උබ පස් පංගුව වත් තම්බගෙන බිපන්, උණ හැදෙන්න කලින්. මේ කාලේ අසනීප වුනොත් පට්ටම අමාරුයි සිතල නිසා. මට සැරයක් උණ අරන් මැරෙන්නම ගියා බන්. එදා හිතුන මැරෙයිම කියල. එච්චරටම උණ ගත්ත.

    අනේ මන්ද බන්. මේ වැස්ස නම්. දිගටම පොද ගහනවා. පොද ගතිය කැඩෙන්නේ නෑ. මුරුගසන් වරුසාවද කියලත් හිතෙනවා. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මිටින් වලට මිනිස්සු බස් දාල ඇද්ද කියල නිකන් හිත සනස්සවගන්න සීන් එකක් විතරයි මචන්. මිනිස්සුන්ගේ හිත හැදෙන්න නම් ඒ විදිහට වැඩ කෙරිලා තියෙන්න ඕන.

    උබ පස් පංගුව වත් තම්බගෙන බිපන්, උණ හැදෙන්න කලින්. මේ කාලේ අසනීප වුනොත් පට්ටම අමාරුයි සිතල නිසා. මට සැරයක් උණ අරන් මැරෙන්නම ගියා බන්. එදා හිතුන මැරෙයිම කියල. එච්චරටම උණ ගත්ත.

    අනේ මන්ද බන්. මේ වැස්ස නම්. දිගටම පොද ගහනවා. පොද ගතිය කැඩෙන්නේ නෑ. මුරුගසන් වරුසාවද කියලත් හිතෙනවා. :(
    ඒකනේ බං.. කිසිම තේරුමක් තියෙන වැඩක්ද.. රට වටේම මීටින් තියනවා.. ඒ තියන හැම මීටින් එකකටම අහිංසක මිනිස්සුන්ගෙ සමෘද්ධිය කපනවා කියලා බය කරලා තමා ඕවට ගේන්නෙ.. ඕවා නොම්මර එකේ බලු වැඩ බං.. අනික බලපං සාරි වලට, ටී ෂර්ට් වලට, ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර වලට කීයක් වියදම් කරලද කියලා.. මං දැක්කා සමහර මිනිස්සුන්ගෙ අතේ ඩේ කාඩ්ස්, අත් පත්‍රිකා, පත්තර මිටි ගණන් තියෙනවා.. ඒ මදිවට පාර පුරාම ඩේ කාඩ්ස්.. අපේම සල්ලිනේ ඉතිං..:(

    පැනඩෝල් දෙකක් ගැහුවා බං.. වැඩක් කරන්න හම්බවුනෙත් නැහැ අද.. ඇවිත් නිදාගත්තා.. ඇඟට අමුත්තක් දැනුණ නිසා.. ඒපාර කෙල්ල ආවා.. ඒකිත් එක්ක යාළුවන්ගෙ ගෙදර ගියා.. ඇඟට හරි නෑ කිව්වා නම් බය වෙනවා ඒකි.. මොකද අර කේන්දර කේස් එක තවම හිතේ තියෙනවා..:lol:

    අනේ මන්දා බං.. මං දැක්කා නිව්ස් වලත් කියනවා.. එකදාස් නවසිය දාහතරෙද ඔන්න ඔහොම බර ඈත කාලෙකලු මේ වගේ වරුසාවක් අන්තිමට වැහැලා තියෙන්නෙ.. සෑහෙන්න මිනිස්සු අනාතයි බං.. පවු.. ඔන්න බලපං වැඩේ කියන්නෙ හරියටම සුනාමිය ඇවිත් අවුරුදු දහයයි..:dull: