☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිපි කුසුම වදුලු සිඹිමින්
    තුරු සිරස ලපලු අතරින්
    එන ළහිරු කිරණ මෙතරම්
    සොඳුරු නැත රජ මැදුරු වල නම්
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    පිපී කුසුම වදුලු සිඹිමින්
    තුරු සිරසලා පලු අතරින්
    පිපී කුසුම වදුලු සිඹිමින්
    තුරු සිරසලා පලු අතරින්
    එන ලහිරු කිරණ මෙතරම්
    සොදුරු නැත රජ මැදුරු වල නම්

    නද සමග අනෙක සියතුන්
    දිය පාහස සිසීල විදිමින්
    මද පවන හමන දසතින්
    සොදුරු නැත රජ මැදුරුවලනම්
    සොදුරු නැත රජ මැදුරුවලනම්

    රජ මැදුර සිපිරි ගෙයකී
    ගම සොදුරු තිදසපුරකි
    මෙම සුවය නොවිදි පෙරදී
    ලැබුම මගෙ සසර පෙර පිනකී
    ලැබුම මගෙ සසර පෙර පිනකී..//
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පිපී කුසුම වදුලු සිඹිමින්
    තුරු සිරසලා පලු අතරින්
    පිපී කුසුම වදුලු සිඹිමින්
    තුරු සිරසලා පලු අතරින්
    එන ලහිරු කිරණ මෙතරම්
    සොදුරු නැත රජ මැදුරු වල නම්

    නද සමග අනෙක සියතුන්
    දිය පාහස සිසීල විදිමින්
    මද පවන හමන දසතින්
    සොදුරු නැත රජ මැදුරුවලනම්
    සොදුරු නැත රජ මැදුරුවලනම්

    රජ මැදුර සිපිරි ගෙයකී
    ගම සොදුරු තිදසපුරකි
    මෙම සුවය නොවිදි පෙරදී
    ලැබුම මගෙ සසර පෙර පිනකී
    ලැබුම මගෙ සසර පෙර පිනකී..//

    avatar452091_31.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    උබ කුරුනෑගල වෙලත් රන්තාලිය වැව දන්නෙ නැත්ද?:eek:
    රන්තාලිය තානායම නම් දන්නවා ඇති නේද..?:P

    මචන් කියනවා නේද ඒ රන්තලිය ගත්ත කියල හාරලා පහුගිය කාලෙ... අවු. 2කට කලින් අර හාරපු කාලෙ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැව අයිනෙ දැන් හැබැයි ඇවිදින්න නම් හදල තියෙනවා ලව් කෙසේවෙතත්
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    මචන් කියනවා නේද ඒ රන්තලිය ගත්ත කියල හාරලා පහුගිය කාලෙ... අවු. 2කට කලින් අර හාරපු කාලෙ

    එහෙම කතාවක් තියෙනවා නේද..:yes:
    දහසක් මහ වැව් ව්‍යාපෘතියෙන්ද කොහෙද නේද ඒක හෑරෙව්වේ..:confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම කතාවක් තියෙනවා නේද..:yes:
    දහසක් මහ වැව් ව්‍යාපෘතියෙන්ද කොහෙද නේද ඒක හෑරෙව්වේ..:confused:

    එච්චර පරණ කතාවක් නෙවෙයි බන්. 2012 වගෙ ආපු නියඟට හෑරුවම කියන්නේ. සාරගමත් හෑරුව.. වොල්කින්ග් රූට් එකකුත් තියෙනවා
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් මේ මඤ්ඤං හුට්ට මෙලෝ රහක් නැහැ... ආවට එකෙක් වත් කතා කරන්නෙත් නැහැ... මම අයිත් මේ හුට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් මේ මඤ්ඤං හුට්ට මෙලෝ රහක් නැහැ... ආවට එකෙක් වත් කතා කරන්නෙත් නැහැ... මම අයිත් මේ හුට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ..
    සිත පරව ගියා වත මිලින වුණා
    කඳුළින් දෑස තෙමා
    ඔබ හඳුනාගනු කෙලෙසේ

    :(