එදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නේ මා ලයේ...
මෙදා පෙම් බැන්ද ඇට දෙක ඔබට මෙන් ආදරෙයි....![]()

එදා පෙම් බැන්ද ඔබමයි තව ඉන්නේ මා ලයේ...
මෙදා පෙම් බැන්ද ඇට දෙක ඔබට මෙන් ආදරෙයි....![]()

රන්තාලිය වැව ලග උන් කාලය මතකද...
අතීත සුවද අරන් ඔබ ගිය දුරක තරම....



පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරසලා පලු අතරින්
පිපී කුසුම වදුලු සිඹිමින්
තුරු සිරසලා පලු අතරින්
එන ලහිරු කිරණ මෙතරම්
සොදුරු නැත රජ මැදුරු වල නම්
නද සමග අනෙක සියතුන්
දිය පාහස සිසීල විදිමින්
මද පවන හමන දසතින්
සොදුරු නැත රජ මැදුරුවලනම්
සොදුරු නැත රජ මැදුරුවලනම්
රජ මැදුර සිපිරි ගෙයකී
ගම සොදුරු තිදසපුරකි
මෙම සුවය නොවිදි පෙරදී
ලැබුම මගෙ සසර පෙර පිනකී
ලැබුම මගෙ සසර පෙර පිනකී..//
උබ කුරුනෑගල වෙලත් රන්තාලිය වැව දන්නෙ නැත්ද?
රන්තාලිය තානායම නම් දන්නවා ඇති නේද..?![]()
රන්තාලිය වැව ලග උන් කාලය මතකද...
අතීත සුවද අරන් ඔබ ගිය දුරක තරම....
මචන් කියනවා නේද ඒ රන්තලිය ගත්ත කියල හාරලා පහුගිය කාලෙ... අවු. 2කට කලින් අර හාරපු කාලෙ


වැව අයිනෙ දැන් හැබැයි ඇවිදින්න නම් හදල තියෙනවා ලව් කෙසේවෙතත්

ගියෙ නෑ සෑහෙන්න කාලෙකින් බන්..අලුතෙන් හදලද...?![]()
එහෙම කතාවක් තියෙනවා නේද..
දහසක් මහ වැව් ව්‍යාපෘතියෙන්ද කොහෙද නේද ඒක හෑරෙව්වේ..![]()
දැන් මේ මඤ්ඤං හුට්ට මෙලෝ රහක් නැහැ... ආවට එකෙක් වත් කතා කරන්නෙත් නැහැ... මම අයිත් මේ හුට්ට පැත්ත පළාතේ එන්නේ නැහැ..
