☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ඉතින් එහෙම තමා...
ගහේ මුදුනට යන්න කළින් කඳ දිගේ බඩ ගාන්න ඕනේ :yes::yes:

:yes: ඔව් ඉඳලා හිටලා යාලුවන්ගේ කඳන් දිගෙත් බඩගානව... ඒව යුතුකම්නේ මචන් ;)
 

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් කේපූසෝ උඹ දන්න හොඳ පොතක් තියෙනවද සතිපඨ්ඨාන සූත්‍රය විස්තර ඇතුව සිoහලෙන් තියෙන
    අහන්නත් දෙයක්ද?? :)
    එවන්න..
    අර දේශනා 3ම download කරගත්ත මන් :yes:
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    වැඩක් නැහැ බන් කතා කරලා
    හතර වෙනි එකේ ආයෙත් එකක් දෙකක් දාලා
    යනවා හැමදාම එන්න හිතෙන්නෙ නැහැ
    ​
    මඤ්ඤංද පුටේ........? :rofl:
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අහන්නත් දෙයක්ද?? :)
    එවන්න..
    අර දේශනා 3ම download කරගත්ත මන් :yes:

    නෑ නෑ බන්, මම අහන්නෙ උඹ දන්න පොතක් තියෙනවද කියල. මට අරන් කියවන්න.
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    31990d1162408061-rofl-i-am-salivating-over-kerrys-blunder-contraception-posterchild.jpg
     
    Last edited:

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    4 වෙනි එකේ මේ වගේ කමෙන්ට් එකක් දාන්න එන්නම්
    එතකන් එන්නෙ නැහැ
    එහෙනම් අපි ගියා කොල්ල
    ​

    හරි හරි ඔහොම තමා බන් බුවාලට හරියනකොට. අපිත් එක්ක කතා නොකර, තනියම කතා කරල යනව. කමක් නෑ, ඌට හොඳනම්. :(