උඹ මොකෝ පෙන්න හිටියෙ නැත්තේඅපි මිස් වෙච්ච ටිකට වෙච්ච දේ බලපන්
ඉතින් එහෙම තමා...
ගහේ මුදුනට යන්න කළින් කඳ දිගේ බඩ ගාන්න ඕනේ![]()
ඔව් ඉඳලා හිටලා යාලුවන්ගේ කඳන් දිගෙත් බඩගානව... ඒව යුතුකම්නේ මචන් 
උඹ මොකෝ පෙන්න හිටියෙ නැත්තේ
අඩෝ මඤ්ඤං තුනත් දැම්ම එහෙනම් ආ
මොකෝ බන්වැඩක් නැහැ බන් ඇවිල්ලා කුප්ප මගුලක් පටන් අරගෙන
කුජීතයි
මොකෝ බන්
අහන්නත් දෙයක්ද??මචන් කේපූසෝ උඹ දන්න හොඳ පොතක් තියෙනවද සතිපඨ්ඨාන සූත්රය විස්තර ඇතුව සිoහලෙන් තියෙන


ඒ මොකෝ බන් එක පාරවැඩක් නැහැ බන් කතා කරලා
හතර වෙනි එකේ ආයෙත් එකක් දෙකක් දාලා
යනවා හැමදාම එන්න හිතෙන්නෙ නැහැ
ඒ මොකෝ බන් එක පාර
මඤ්ඤංද පුටේ........?වැඩක් නැහැ බන් කතා කරලා
හතර වෙනි එකේ ආයෙත් එකක් දෙකක් දාලා
යනවා හැමදාම එන්න හිතෙන්නෙ නැහැ

අහන්නත් දෙයක්ද??
එවන්න..
අර දේශනා 3ම download කරගත්ත මන්![]()
4 වෙනි එකේ මේ වගේ කමෙන්ට් එකක් දාන්න එන්නම්
එතකන් එන්නෙ නැහැ
එහෙනම් අපි ගියා කොල්ල
