☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    honda belt thibila arakama dagena giya kiyala ban aio salli

    මට උබව දකිනකොටත් හිනායනවා බන්... :lol::lol: ගෑනු ටොයිලට් සීන් එක තමා මරු... ආයේ කඩේට ගියා බෙල්ට් එක ටකස් ගෑවා.. කලිසම ටිකෙන් බිම...:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    honda belt thibila arakama dagena giya kiyala ban aio salli

    :lol: ලබුස් එක්ක උඹල යනකොට නිකන් ගලිවර්ගේ සුවිසැරිය වගේ තියෙන්න ඇති නේ
    giliwer.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට උබව දකිනකොටත් හිනායනවා බන්... :lol::lol: ගෑනු ටොයිලට් සීන් එක තමා මරු... ආයේ කඩේට ගියා බෙල්ට් එක ටකස් ගෑවා.. කලිසම ටිකෙන් බිම...:lol::lol:

    ඇයි ඉතිං ඌ ඉන ලොකු කලිසමක් ඇදලා බෙල්ට් එකෙන් හිර කරගෙන ඉන්නේ :eek:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :lol: ලබුස් එක්ක උඹල යනකොට නිකන් ගලිවර්ගේ සුවිසැරිය වගේ තියෙන්න ඇති නේ
    giliwer.jpg

    KPZ ආවේ නැත්තේ උගේ බෙල්ල උළුක්කු වෙලා බෙහෙත් ගන්න ගියාද දන්නේ නැහැනේ..:lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇයි ඉතිං ඌ ඉන ලොකු කලිසමක් ඇදලා බෙල්ට් එකෙන් හිර කරගෙන ඉන්නේ :eek:

    බෙල්ට් එක හිරකරගෙන හිටියේ... එක පාරට ටැක්ස් ගෑවා.. තව චුට්ටෙන් කලිසම බිම.. ගෑනු ටොයිලට් එක ඉස්සරහා... :lol: ඊට පස්සේ පස්ස පැත්තට කටුත් ගැහුවා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇයි ඉතිං ඌ ඉන ලොකු කලිසමක් ඇදලා බෙල්ට් එකෙන් හිර කරගෙන ඉන්නේ :eek:

    ඇත්තම කතාව කිවුවෝතින් එක බෙල්ට් එකකින් ශේප් වෙන්න බැහැ...
    දෙකක් වත් පුට්ටු කරලා තමයි අඳින්න වෙන්නේ...
    ලොකු කලිසමක් ඇඳගෙන එන්න ඇත්තේ පිඟන් 5ක් 6ක් කන්න බලාගෙන...
    ඒත් අන්තිමට උනේ තව පොඩ්ඩෙන් බස් එකේ කලිසම තියල යන්න...
    හැලෙන නිසා දන්නේ නැහැනේ හැලුන කියල...:lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    බෙල්ට් එක හිරකරගෙන හිටියේ... එක පාරට ටැක්ස් ගෑවා.. තව චුට්ටෙන් කලිසම බිම.. ගෑනු ටොයිලට් එක ඉස්සරහා... :lol: ඊට පස්සේ පස්ස පැත්තට කටුත් ගැහුවා...

    හෆෙයි අපේ බෙල්ට් ගැනත් දෙපාරක් හිතන්න කාලේ හරි බං. ඇදල බලන්න ඕනේ ඔක්කොම බෙල්ට් ටික
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    mona kadetada ban a

    :(:( tho thamai kiwwe arakata palayan kiyala

    මම නිකන් කියුවේ... කියන පරක්කුවට රින්ගුවනේ... ඇවිල්ල කියුවානේ එකේ ගෑනු ඉන්නවා කියලා...:cool:

    අදනම් නියමයි බන්;.//
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇත්තම කතාව කිවුවෝතින් එක බෙල්ට් එකකින් ශේප් වෙන්න බැහැ...
    දෙකක් වත් පුට්ටු කරලා තමයි අඳින්න වෙන්නේ...
    ලොකු කලිසමක් ඇඳගෙන එන්න ඇත්තේ පිඟන් 5ක් 6ක් කන්න බලාගෙන...
    ඒත් අන්තිමට උනේ තව පොඩ්ඩෙන් බස් එකේ කලිසම තියල යන්න...
    හැලෙන නිසා දන්නේ නැහැනේ හැලුන කියල...:lol::lol:

    මට මතක් වෙන්නේ සග දාල බස් හෝල්ඩ් එකේ හිටගෙන හිටිය විදිහ.... අපි කියුවේ පින්****යා වගේ වචනේ....