☣☣ මඤ්ඤං උයන ☣☣ 3 වෙනි ගමන

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ

    කොල්ලෙක් අමාරුවේ වැටුනම සතුටුයි නෙහ්
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    අපි ඉන්න තත්වෙට අනිත් එව්න්වත් ඇදලා ගන්න එක යුතුකමනේ බං

    මේ ඔක්කොම බලා ඉන්නේ වරදිනතුරු අපට :sorry:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔන්න එකෙක් නම් බැන්දා. දැන් උඹේ වැඩේ තමයි තියන්නේ
    :lol::lol: ලබ්බා දැන්ම බදින්නේ නෑ.... :nerd:
    අපි ඉන්න තත්වෙට අනිත් එව්න්වත් ඇදලා ගන්න එක යුතුකමනේ බං
    ලබ්බ උබ දැක්කනම් බය වෙනවා..අඩි 50ක් විතර උසයි...
    බැදපං බැදපං ඉක්මනටම බැදපං

    :lol::lol::lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වෙලාවට කලින් එලාම් එක වදින එක තමයි මූට සූටබල්ම එක මචන්

    අඩේ වෙඩිමෙදී උඹට හරිම ආතල් වැඩක් වෙලානේ දැන් තමයි දැක්කේ :lol::lol::lol: